windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    http://lifemobiles.lk/
    පොඩි shop 1ක් මචන්.
    46ක් කිව්ව.
    hardwear softwear 2ම තියෙනව මචන්.

    කඩේ නම් අහලා තියනවා මචන්.
    ඉක්මන් එකේ එහෙම ඇඩ් දාලා තියනවා දැකලා තියනවා.
    කොහොමද කියලා නම් දන්නේ නෑ.

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    කඩේ නම් අහලා තියනවා මචන්.
    ඉක්මන් එකේ එහෙම ඇඩ් දාලා තියනවා දැකලා තියනවා.
    කොහොමද කියලා නම් දන්නේ නෑ.

    මමත් ikman එකේ දැකල තමා මචන් ගියෙ...phone 1 on වෙන කොට vodafone logo 1 වැටෙනව මචන්:oo:...උන් කිව්වෙ නම් UK වලින් ගෙනාපු 1ක් කියල.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මමත් ikman එකේ දැකල තමා මචන් ගියෙ...phone 1 on වෙන කොට vodafone logo 1 වැටෙනව මචන්:oo:...උන් කිව්වෙ නම් UK වලින් ගෙනාපු 1ක් කියල.

    බලපන්කෝ මචන් උබ ගිහින් හොදට.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    http://lifemobiles.lk/
    පොඩි shop 1ක් මචන්.
    46ක් කිව්ව.
    hardwear softwear 2ම තියෙනව මචන්.
    මම ඔය ශොප් එකෙන් බැලුව මචං
    නෙක්සස් සික්ස් එකක්
    පස්සෙ ඔය කොටුවේ කඩවලින් ගන්න එපා සීන් එකක් දැම්මා කීප දෙනෙක්
    වැඩේ අත ඇරියා

    උන් කියන්නෙ මචං ඔය කඩවල මොඩල් එකකින් ෆෝන් එකකට දෙකකට වඩා නැතිලු හේතුව තමයි වරායෙන් පන්නන කෙස් එක මචං

    අර JKOA එකේ ෆෝන්ස් වගයක් හාබර් එකේදී නැති වෙලා එහෙම හෙන සීන් එකක් ගියා එක පාරක් මට මතකයි
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මම ඔය ශොප් එකෙන් බැලුව මචං
    නෙක්සස් සික්ස් එකක්
    පස්සෙ ඔය කොටුවේ කඩවලින් ගන්න එපා සීන් එකක් දැම්මා කීප දෙනෙක්
    වැඩේ අත ඇරියා

    උන් කියන්නෙ මචං ඔය කඩවල මොඩල් එකකින් ෆෝන් එකකට දෙකකට වඩා නැතිලු හේතුව තමයි වරායෙන් පන්නන කෙස් එක මචං

    අර JKOA එකේ ෆෝන්ස් වගයක් හාබර් එකේදී නැති වෙලා එහෙම හෙන සීන් එකක් ගියා එක පාරක් මට මතකයි

    :baffled::baffled::oo::oo::baffled::baffled:.ඒක නම් ඇත්ත තමා බන්.2යි තිබ්බෙ කඩේටම....අයියෝ අරන් case 1ක් වැටෙයිද දන්නෑ බන්...:shocked::shocked:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    mama th Windows ekak aran balanna oona. passe.
    Android - samsung experience eka ok.
    Symbian - Nokia (ok)

    Windows - x
    Apple - x
    Blackberry - x
     
    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    Microsoft Lumia 430 hari ae wage range eke thiyena phone ekak keeyak wenawda ban??

    Microsoft Lumia 430 Dual SIM phone eka hodaida? loku scene ekakata newe, normal use ekata.. :yes::yes:

    kohenda ganna hoda??

    mama 535 ekak gaththa 4G mobile eken company warranty ekka. den masa ganak wenawa, aulak nethiwa weda.. :yes:

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Win 10 prevw දැම්ම 4n එකට,Lumia 635,,ආපහු ඒකට win 8.1 දාන්න ඕනෙ,,offline දාන්නෙ කෝම්ද මචන් ???
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Microsoft Lumia 430 hari ae wage range eke thiyena phone ekak keeyak wenawda ban??

    Microsoft Lumia 430 Dual SIM phone eka hodaida? loku scene ekakata newe, normal use ekata.. :yes::yes:

    kohenda ganna hoda??

    mama 535 ekak gaththa 4G mobile eken company warranty ekka. den masa ganak wenawa, aulak nethiwa weda.. :yes:

    430 එක හොදයි බන්.
    ඒ ගානට ඒක ගොඩක් හොදයි.
    ගනින් 430 එකක්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Win 10 prevw දැම්ම 4n එකට,Lumia 635,,ආපහු ඒකට win 8.1 දාන්න ඕනෙ,,offline දාන්නෙ කෝම්ද මචන් ???

    ඕෆ් ලයින් දාන්න බෑ බන්.
    ඉන්ටර්නෙට් එකේ ඉදන් දාන්න ඕන.
    මෙන්න මේ විදිය විතරයි තියෙන්නේ ඩවුන්ග්‍රේඩ් කරන්න.
    ඉන්ටර්නෙට් තියෙන්න ඕන 2ගිගාබයිට් වගේ ඩේටා.

    http://www.windowscentral.com/roll-back-windows-phone-81-windows-10-preview

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    දැන් වින්ඩෝස් 10 TP එකේ තත්වෙ කොහොමද බන් තාම චා කේස් තියෙනවද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැන් වින්ඩෝස් 10 TP එකේ තත්වෙ කොහොමද බන් තාම චා කේස් තියෙනවද?

    පොඩි පොඩි සීන් ටිකක් තියනවා.
    මට නම් කියන්න තරම් කියලා වරදක් නෑ බන්.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මොකක්ද සීන් එක උනේ?

    ෆර්ම්වෙයාර් දාන්න ට්‍රයි එකක් දීපන් බලන්න.

    මොනවා උනාද දන්නේ නෑ මචං ෆුල් චාර්ජ් කරලා තිබ්බේ. හවස බලද්දී ෆෝන් එක ඕෆ්. කරන්න පුලුවන් හැම දේම කලා ඔන් වෙන්නේ නැහැ. :sorry::sorry::sorry: චාර්ජ් එකට/ ලැප් එකට සෙට් කරාම වින්ඩෝස් ලෝගෝ බටන් එක පත්තු වෙලාම තිබිලා (blink වෙන්නේ නැහැ) ඒකත් ඕෆ් වෙලා යනවා
     
    Status
    Not open for further replies.