කට්ට්යියට හෙන අවලා බන් අවෙන්ගඩ් එක ගැන කතා කරනකොටඅරප්රශ්නේ ගැන කතා කලාද මේ ප්‍රශ්නේ ගැන කතා කළා කියල අහන උන් බලපන් පොඩ්ඩක් පාර්ලිමේතු විවාද ටිකක් නිකම් පෙන්නනේ ටීවී එකේ සල්ලි ගන්නේ නැහැ.

උ මග ඇරියා උබ යනවා තාමත් පස්සෙන්එතින් මහින්ද අඩුමගානේ අයවැයට විරුද්දවත් උනාද බන් උබල ඕක ලොකු කරන්න පොස්ට් කළාට ?? මහින්දගේ සෙට් එකට මහින්ද චන්දය දෙන්න කියලඋ මග ඇරියා උබ යනවා තාමත් පස්සෙන්
කොහොම උනත් මේ වෘත්තීය සමිති වල වැඩ වලට අපේ විරුද්දත්වයක් නෙහ. මොකා අසදරණය වෙනුවෙන් පෙනී හිටියත් එක හරි කියල අපි කියනවා. හැබැයි මහින්දගේ කලේ එපි එෆ් එතිඑ සල්ලි වලට කෙලින්න හදනකොට එලියට බහින්න අමතක වෙච්ච වෘත්තීය සමිති නායකයෝ දැන් නේ එලියට බැහැල තියෙන්නේ
වෙල් විදානෙත් එක්ස්පොස් වෙයි ද ?
වෙල් විදානෙත් එක්ස්පොස් වෙයි ද ?
විජේදාස අනිවාර්යෙන්ම ඇමැතිකමෙන් ඉල්ලා අස්විය යුතුයි. එහෙම නැත්නම් අස්කළ යුතුයි. පැහැදිලිවම, ඇවන්ගාර්ඩ් එක විජේදාස රකිනවා කියන එකට ආසන්නම උදාහරණය ඩිස්නිලන්ත සංචාරය.






ඩීල්දාසයව හේදිලාම ගියේ බන්. ආයි මොන කතාද. දූශිතයෝ බඩපිනුම් ගැහුවේ රාජපස්සගේ කාලේ. සතුට කියන්නේ මඩ ප්‍රහාරවලට බය නොවී යහපාලනය වෙනුවෙන් නැගීසිටින ඇමතිවරු මන්ත්‍රීවරු නායකයෝ අතලොස්සක් සිටීමයි.
මලපෙරේතයෝ දාලා යන්නේ නැහැ බන්. දාලා යන වෙලාව එද්දි මොනා හරි කරලා දිග්ගස්ස ගන්නමයි බලන්නේ. ඒකනේ කලින් හිටපු මලපෙරේතයා ජීවිතකාලෙටම ඉන්න ව්‍යවස්ථාවත් වෙනස් කරේ. ඔන්න ඕකයි මලපෙරේතයන්ගේ ස්වභාවය. ජනවාරි 8 කරා වගේ, මේ මලපෙරේතයින්ට දුම්මල ගහලම එලවන්නම වෙනවා. විජේදාසයව ආණ්ඩුවෙන්ම එලවලා දායි. ඌට ආයි පැවැත්මක් නැහැ. ඔළුව උස්සන්නත් බැහැ.
එතකොට රනියා මළපේරේතයෙක් නෙමේ නන් මොකෙක්ද?
සතුට කියන්නේ මඩ ප්‍රහාරවලට බය නොවී යහපාලනය වෙනුවෙන් නැගීසිටින ඇමතිවරු මන්ත්‍රීවරු නායකයෝ අතලොස්සක් සිටීමයි.



wel vidane fom welada?![]()
එතකොට රනියා මළපේරේතයෙක් නෙමේ නන් මොකෙක්ද?
රනිල් මහින්ද දෙන්නම මල පෙරේතයෝ..

