ESR TETS එකකින්..?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචංලා ESR TEST එකක් කරලා කැන්සර් තියෙද කියලා බලන්න පුළුවන්ද..? :baffled:

    මගේ උගුරෙ සෙම් ගෙඩි වලට පහළින් සුදුපාට ලපයක් තියේ සිංහලු..:(
     

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    ow puluwan hebei seka karanna, biopsy akaking thama hariyatama kiyanna puluwan. moka unath ekmanin dockek hambenna. kisi dekata baya wennepa ubata ehema awlak ne.. ath chek karaganin
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,076
    16,836
    113
    Cancer tests   Cancer Research UK.png

    http://www.cancerresearchuk.org/about-cancer/cancers-in-general/tests/ ?openFull=0#list
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් මචං..

    dan ne
    danna kenek bump
    තෑන්ක්ස් මචං..

    ow puluwan hebei seka karanna, biopsy akaking thama hariyatama kiyanna puluwan. moka unath ekmanin dockek hambenna. kisi dekata baya wennepa ubata ehema awlak ne.. ath chek karaganin
    ඩොක්ටර්ලට පෙන්නුවා බං.. සමහර අය කියනවා ඕක සාමාන්‍ය දෙයක් හැමෝගෙම තියෙනවා කියලා.. ඒත් මේක දැන් හැදිලා සතියක් වගේ.. තවත් සමහර අය කියනවා අසාධනයක් ඇමොක්සිලින් බොන්න කියලා..:( ඊයෙ මං හොඳ නැහැයි කිව්වාම ESR TEST එකක් කරන් එන්න කිව්වා..:dull:

    මම ඉස්සර රෑට රෑට බුලත් කෑවා බං.. දත් කහ වෙලා බඩු බනිස් වේගෙන ආවා.. ඒපාර තමයි නැවැත්තුවෙ.. ඩෙන්ටල් එකෙන් දත් ටිකත් සුද්ද කරන්.. ඒත් මං එක්ක මගේ යාලුවොත් කෑවා..:nerd:

    ඒ කාපුවටද දන්නෑ සිංහලයො බඩු බනිස් වෙලා තියෙන්නෙ..:(

    ඇල්ලුවට රිදෙන්නෙ නැහැ.. කිසිම අවුලක් නෑ.. ඒත් කලින් මෙහෙම තිබ්බෙ නෑ..:baffled:

    තෑන්ක්ස් නංගියො..
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ubata sure da tonsil stones newe kiyala? lapayak cancer wenne nane ban,cancer wenna poddak rough skin wall ekak hari walak wage herila tiyenna one neda.