She got Soo many dialogues in the trailer 

හැබැයි trailer එකෙ පන මදි ගතියකුත් තියෙ,,අනේ මන්දා,,හ්ම් ඒකත් බැලුව කියන්න වගේ
,,පටන් ගත්ත ගමන් ඉවර උනාද කියල හිතුන බන් මට
,,trailer එක බලල කතා කරන්න කිසිම දෙයක් නෑ වගෙ බන්,,
"හ්ම් හොදයි ඉතින්" කියන්න වගෙ 
කට්ටිය ලොකු hopes තියන් ඉදපු film එකක්නෙ බන්,, X Men අන්තිම movie එක නිසා කට්ටිය මීට වඩා ලොකු දෙයක් බලාපොරොත්තු උනා,,මා ද ඇතුලුව 
But Okk,,Butttttttttttt................ 

No Wolverine???? As I think Mystique took over the Wolverine's part in the movie,,She got Soo many dialogues in the trailer
![]()
මට trailer එකෙ නම් අව්ලක් නෑ,,අන්තිම හරියෙදි Apocalypse කෑ ගහන කෑල්ලනම් පට්ට ගති,,පට්ට voice,ගැම්මක් තියෙ,,හැබැයි trailer එකෙ පන මදි ගතියකුත් තියෙ,,අනේ මන්දා,,හ්ම් ඒකත් බැලුව කියන්න වගේ

ai e