X-MEN: APOCALYPSE | Official Trailer [HD] | 20th Century FOX

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    No Wolverine???? As I think Mystique took over the Wolverine's part in the movie,,:oo::oo: She got Soo many dialogues in the trailer :rolleyes::rolleyes:

    මට trailer එකෙ නම් අව්ලක් නෑ,,අන්තිම හරියෙදි Apocalypse කෑ ගහන කෑල්ලනම් පට්ට ගති,,පට්ට voice,ගැම්මක් තියෙ,,:cool::cool: හැබැයි trailer එකෙ පන මදි ගතියකුත් තියෙ,,අනේ මන්දා,,හ්ම් ඒකත් බැලුව කියන්න වගේ:baffled::baffled:,,පටන් ගත්ත ගමන් ඉවර උනාද කියල හිතුන බන් මට:sorry::sorry:,,trailer එක බලල කතා කරන්න කිසිම දෙයක් නෑ වගෙ බන්,,:oo::oo: "හ්ම් හොදයි ඉතින්" කියන්න වගෙ :baffled::baffled: කට්ටිය ලොකු hopes තියන් ඉදපු film එකක්නෙ බන්,, X Men අන්තිම movie එක නිසා කට්ටිය මීට වඩා ලොකු දෙයක් බලාපොරොත්තු උනා,,මා ද ඇතුලුව :baffled::baffled: But Okk,,Butttttttttttt................ :sorry::sorry:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara

    ado no more x men da ban :O :( ai e