Students who fail Mathematics at GCE O/L

මෙම ක්‍රමය

  • සුදුසුයි

    Votes: 37 48.1%
  • නුසුදුසුයි

    Votes: 40 51.9%

  • Total voters
    77

hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මෙහෙමයි මෙකේ දෙපැත්තක් තියෙනවා .කට්ටියකට කියන්න පුළුවන් මෙහෙම

    "ඔලෙවල් ෆේල් එවුන් මැට්ටෝ .උන්ව දක්ෂ ළමයි ගොඩේ දාන එක දක්ෂයාට කරන අසාධාරණයක් ."
    ඔව් එකේ යම් සාධාරණ භවක් පේනවා .
    එතකොට තව පැත්තකින් මෙහෙම ඇහෙන්න පුළුවන් .
    "නැහැ එහෙම නෙමේ ඕලෙවල් වලින් මිනිහෙක් මනින්න බැහැ .අධ්‍යාපනය කියන්න අයිතියක් මිස වරප්‍රසාදයක් නෙමේ ."
    ඔව් එකෙත් ඇත්තක් තියෙනවා.
    මට ඉතිං මේ කාරණා දෙකම සංසන්ධනය කරොත් කියන්න තියෙන්නේ මෙච්චරයි .
    මෙ දෙකම හරි .ඒත් පවතින්නේ එක කාරනයකට සාදාරනය වන පද්ධතියක් .ඒ පලවෙනි කාරණේ .ඉතිං පද්ධතිය වෙනස් වෙන එකක් නැහැ අද හෙට .ඒක නිසා පළවෙනි කාරණේ අකමැත්තෙන් උනත් අනුමත කරන්න වෙනවා .
    හැබැයි මම පෞද්ගලිකව ඕලෙවල් වලින් ඒ ලෙවල් වලින් මිනිස්සුන්ගේ බුද්ධිය එක පාරටම මනින්නේ නැහැ .හැබැටි එහෙම මනින්න අවස්ථාත් එනවා මිනිස්සුන්ගෙම වැඩ නිසා.
    ඉතිං මගේ අදහස ඕලෙවල් ෆේල් අයට ඒලෙවල් චාන්ස් එක නොදි වෙනස් පිළිගත හැකි මට්ටමේ වෘතිය සුදුසුකමක් හදලා දෙන එක.

    …මොකද ඒක මම කිව්වේ කාරණා දෙකක් නිසා .එකක් ඉස්කෝල wala පහසුකම් .අනෙක් එක මානසික පරිසරය.
    මානසික පරිසරය කිව්වේ දැන් ෆේල් වෙච්ච උන් පාස් ගොඩේ හිටියෝත් පාස් වෙච්ච එවුන් උන්ව චාටර් කරනවා ඒලෙවල් ක්ලාස් එකේදි .බැරි වෙලාවත් ඔලෙවල් ෆේල් එකා ප්‍රශ්නෙකට හරි උත්තරයක් දුන්නත් එක පිළිගන්න මානසික මට්ටමක් පාස් වෙච්ච උන් ගාව නැහැ .ea වගේම ගුරුවරු පවා අකමැති වේවි ෆේල් වෙලා එන උන්ට උගන්වන්න .
    වැඩිය ඕනේ නැහැ අපේ ඉස්කොලෙ මැත්ස් කරන්න අවම සුදුසු කමෙන් ආපු උන් කාපු චාටර් අපි දන්නවා .හොඳ රිසාල්ට්ස් තියෙන් උන් උන්ට කැපුවා .ගුරුවරුත් උගන්වන්නේ නැහැ හරියට උන්ට .ඉතිං හිතපන් ෆේල් එකෙක් ඔය ගොඩේ ඉන්නකොට ඌ කොහොම චාටර් එකක් කාවිද කියල. ඌව මානසික වශයෙන් දූෂනයට ලක්වේවි ඒ ලෙවල් ඉවර වෙනකන්ම .
    ඉතිං මේ වැඩේ පැති කීපයකින් අසාර්ථකයි .

    yah true
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඇමතිගේ කවුරු හරි ඇති ළමයෙක් ගණන් බැරි... ඒක වහගන්න ගහන ගැටයක් වගේ...
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    වරදක් නෑ තීරණයේ. හැමෝම ගණන් කරන්නේ නෑනේ ඒලවල් වලදි. :yes:
    ඕලෙවල් වලදි ගණන් කියන එක හැමෝටම අනිවාර්‍යය දෙයක් නමුත් සමහර උන් ඒලවල් වලදි චිත්‍ර, නැටුම්, සංගීතය, කෘෂිකර්මය, ඉතිහාසය, ආගම, භාෂාව,ඉහුම් පිහුම් වගේ කරන්නේ, උන්ට ගණිතය කියන දේ ඒ තරම් අදාළ නෑ. එකතු කරන්න , අඩු කරන්න, බෙදන්න, වැඩි කරන්න පුලුවන් නම් එච්චරයි ඕනේ. නමුත් ඒලවල් වලදි ගණිතය, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව,පරිඝණක තාක්ෂණය,ගිණුම්කරණය වගේ කරනවා නම් ඕලෙවල් ගණිතය විෂය පාස් වෙන එක අනිවාර්‍යය කරන්න ඕනේ. ජීව විද්‍යාවට ගණිතය ඕනේ නෑ වගේ පෙනුනට ජීව විද්‍යාවේදි කලනය ටිකක් ඕන වෙනවා ඉහළට යනකොට,පරිඝණක තාක්ෂණ‍යේදීත් ටිකක් ලෝලෙවල් ප්‍රෝගැමින් කරනකොට, ඇල්ගොරිතම් හදනකොට ගණන් ඕන වෙනවා
     
    uba sure ekata gihin tiyenne dote iskolekata venna ati. api giya iskola val vala ohoma kapuve na.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඕකෙන් වෙන්නෙ අපේ හු*තල o/l එකට වත් හරියට පාඩම් කරන්නෙ නැති වෙන එක..

    :rofl::rofl:

    දක්ෂ ළමයි වගේම අදක්ෂ ළමයි එකට ඉන්නවනේ.. ඉතිං පුළුවන් එකා පාඩම් කරලා ගොඩ යනවා.. බැරි එකා අත අරිනවා... මේ වැඩෙන් වෙන්නේ බැරි එකාටත් තැනක් ලැබෙන එක... සියල්ල වශයෙන් ගත්තම හොඳ වැඩක්... ඒත් අන්තිමට වෙන්නේ උපරිම උත්සාහෙන් පාඩම් කරලා ගොඩ යන ළමයත් වැටෙන්නේ අර ගොඩටම තමයි...
    උඹල පාඩම් කරලා උසස් පෙලට ආව... ඔන්න අපි පාඩම් නොකරම ආව කියල කියාවි...
    අධ්‍යාපනේට තරඟයක් තියෙන්නම ඕන... නැත්නම් වෙන්නේ දක්ෂය කොන් වෙන එක...බැරි එකා එතකොට ඌට පුළුවන් පැත්තකින් ජිවිතේ ගොඩ යාවිනේ...

    කොහොම ගියත් අන්තිමට වෙන්නේ ඉගෙන ගෙන ජය ගත්ත එකා ගෙදර.... දේශපාලනේ කරන්න ගියපු එකා ගොඩ...
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    ඇත්ත එහෙම බැලුවොත් මේ කාරණේ අසාර්ථකයි ..හැබැයි මෙහෙම පුළුවන් වෙයි
    A/L වල විෂයන් පුළුල් කරොත් යම්කිසි සාර්ථකබාවයක් තියෙයි නමුත් උබ කිව්වා වගේ
    ඌන් මානසික වශයෙන් දුෂණය වෙනවා පාසැල තුල අනෙක් ළමයින් තුලින්
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    වරදක් නෑ තීරණයේ. හැමෝම ගණන් කරන්නේ නෑනේ ඒලවල් වලදි. :yes:
    ඕලෙවල් වලදි ගණන් කියන එක හැමෝටම අනිවාර්‍යය දෙයක් නමුත් සමහර උන් ඒලවල් වලදි චිත්‍ර, නැටුම්, සංගීතය, කෘෂිකර්මය, ඉතිහාසය, ආගම, භාෂාව,ඉහුම් පිහුම් වගේ කරන්නේ, උන්ට ගණිතය කියන දේ ඒ තරම් අදාළ නෑ. එකතු කරන්න , අඩු කරන්න, බෙදන්න, වැඩි කරන්න පුලුවන් නම් එච්චරයි ඕනේ. නමුත් ඒලවල් වලදි ගණිතය, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව,පරිඝණක තාක්ෂණය,ගිණුම්කරණය වගේ කරනවා නම් ඕලෙවල් ගණිතය විෂය පාස් වෙන එක අනිවාර්‍යය කරන්න ඕනේ. ජීව විද්‍යාවට ගණිතය ඕනේ නෑ වගේ පෙනුනට ජීව විද්‍යාවේදි කලනය ටිකක් ඕන වෙනවා ඉහළට යනකොට,පරිඝණක තාක්ෂණ‍යේදීත් ටිකක් ලෝලෙවල් ප්‍රෝගැමින් කරනකොට, ඇල්ගොරිතම් හදනකොට ගණන් ඕන වෙනවා

    අනිවා ..!!
    එක තමයි මමත් කියන්නේ ..:yes:
    AL විෂයන් පුළුල් කරන්න ඕනේ එහෙනම් :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,204
    1
    13,092
    113
    Gotham City
    uba sure ekata gihin tiyenne dote iskolekata venna ati. api giya iskola val vala ohoma kapuve na.
    මචං මම ඩොටේ ඉස්කොල ගැන නම් දන්නේ නැහැ .හැබැයි මම ගියේ කොළඹ තියෙන ඉස්කෝලෙකට 1 වසරේ ඉඳන් 13 වෙනකන් .කැපිල්ලට ඩොටේද නැද්ද වැඩක් නැහැ .
    මැත්ස් කරන එවුන් කොමර්ස් කරන උන්ව දකින්නේ අඩු කුලේ වගේ .
    ඒ වගේම මැත්ස් කරන එවුන්ගෙ අතරත් ඔය අවුල තියෙනවා. ඉතිං මම කිව්වේ මගේ අත්දැකීම් .
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මචං මම ඩොටේ ඉස්කොල ගැන නම් දන්නේ නැහැ .හැබැයි මම ගියේ කොළඹ තියෙන ඉස්කෝලෙකට 1 වසරේ ඉඳන් 13 වෙනකන් .කැපිල්ලට ඩොටේද නැද්ද වැඩක් නැහැ .
    මැත්ස් කරන එවුන් කොමර්ස් කරන උන්ව දකින්නේ අඩු කුලේ වගේ .
    ඒ වගේම මැත්ස් කරන එවුන්ගෙ අතරත් ඔය අවුල තියෙනවා. ඉතිං මම කිව්වේ මගේ අත්දැකීම් .

    අනිවා මචන් ..ඔය කැපිල්ල ළමයින්ගේ විතරක් නෙමෙයි ගුරුවරු අතරත් තියනවා
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඇමතිගේ කවුරු හරි ඇති ළමයෙක් ගණන් බැරි... ඒක වහගන්න ගහන ගැටයක් වගේ...

    ඇමැතිලාගේ ළමයි නම් මේවගේ පජාත වෙන්නේ නෑ බන්
    ඕකුන් කෙලින්ම කොහේ හරි රටකට යවලා ඩිග්‍රිය අරන් දෙනවා ..!
    සල්ලි ප්‍රශ්න කියලද ඉතින්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,204
    1
    13,092
    113
    Gotham City
    ඇත්ත එහෙම බැලුවොත් මේ කාරණේ අසාර්ථකයි ..හැබැයි මෙහෙම පුළුවන් වෙයි
    A/L වල විෂයන් පුළුල් කරොත් යම්කිසි සාර්ථකබාවයක් තියෙයි නමුත් උබ කිව්වා වගේ
    ඌන් මානසික වශයෙන් දුෂණය වෙනවා පාසැල තුල අනෙක් ළමයින් තුලින්

    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ගණිතය වැඩිපුරම නොයෙදෙන විෂයන් වලට ඔය කියන අවස්ථාව දුන්නාට නම් කමක් නැහැ .අනික දැන් තාක්ෂණික විෂයන් කියලා තියෙනවානේ .අන්න ඒ වගේ විෂයන්වලට උනත් කමක් නැහැ .ඇත්තම කිව්වොත් ගණන් ෆේල් වෙලා ගණන් ආයෙ කරත් කමක් නැහැ .ඒත් ගැටළුව පද්ධතියට සාපේක්ෂව මේක අසාර්ථකයි .එක්කෝ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ .
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ගණිතය වැඩිපුරම නොයෙදෙන විෂයන් වලට ඔය කියන අවස්ථාව දුන්නාට නම් කමක් නැහැ .අනික දැන් තාක්ෂණික විෂයන් කියලා තියෙනවානේ .අන්න ඒ වගේ විෂයන්වලට උනත් කමක් නැහැ .ඇත්තම කිව්වොත් ගණන් ෆේල් වෙලා ගණන් ආයෙ කරත් කමක් නැහැ .ඒත් ගැටළුව පද්ධතියට සාපේක්ෂව මේක අසාර්ථකයි .එක්කෝ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ .

    ඔව් මචන් .එක හරි ..සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කිව්වේ :eek:
     
    amila1amila

    Junior member
  • Oct 30, 2013
    288
    21
    18
    me wade hodai.maths fail wunata history,sinhala,Art wage ewata daksha aya innwa.mama danna ayat hitiya. e wage ayata eyala daksha side eken issarahata yanna denna one. :yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    දක්ෂ ළමයි වගේම අදක්ෂ ළමයි එකට ඉන්නවනේ.. ඉතිං පුළුවන් එකා පාඩම් කරලා ගොඩ යනවා.. බැරි එකා අත අරිනවා... මේ වැඩෙන් වෙන්නේ බැරි එකාටත් තැනක් ලැබෙන එක... සියල්ල වශයෙන් ගත්තම හොඳ වැඩක්... ඒත් අන්තිමට වෙන්නේ උපරිම උත්සාහෙන් පාඩම් කරලා ගොඩ යන ළමයත් වැටෙන්නේ අර ගොඩටම තමයි...
    උඹල පාඩම් කරලා උසස් පෙලට ආව... ඔන්න අපි පාඩම් නොකරම ආව කියල කියාවි...
    අධ්‍යාපනේට තරඟයක් තියෙන්නම ඕන... නැත්නම් වෙන්නේ දක්ෂය කොන් වෙන එක...බැරි එකා එතකොට ඌට පුළුවන් පැත්තකින් ජිවිතේ ගොඩ යාවිනේ...

    කොහොම ගියත් අන්තිමට වෙන්නේ ඉගෙන ගෙන ජය ගත්ත එකා ගෙදර.... දේශපාලනේ කරන්න ගියපු එකා ගොඩ...

    උබ කියන එකත් හරි. හරියට පාස් වෙන එකාට යම් තැනක් දෙන්න ඕනේ බැරි උන්ට වඩා.
    බැරි උන්ව එළවන්න කියනවා නෙවෙයි, උන්ටත් පාස් වෙන්න පුලුවන් විදියට පරිසරය හදනවා නම් ගොඩක් හොදයි. මොකද සමහර උන් ෆේල් වෙන්නේ බැරි කමට නෙවෙයි, උවමනාව නැති කමට, තමන් විෂයට ආස කරන්නේ නැති කමට, මානසිකව වැටෙන දෙයක් වුනාම, ලෙඩක් හැදිලා එන්න බැරි උනාම. මානසිකව වැටිලා හෝ ලෙඩක් හැදිලා එන්න බැරි උන් ෆේල් වෙන්නේ බැරි කමට නෙවෙයි. හිතපන් උබේ අම්මා විභාගයට කලින් දවසේ සර්පයෙක් ගහලා මැරෙනවා, උබට මොකද වෙන්නේ? උබට හිත එකගව විභාගය කරන්න පුලුවන්ද? එතකොට උබ ලෙඩ වුනොත්? උබ මේ සැරේ ෆේල් වෙනවා ,ඊලග සැරේ විභාගය කරන්න තව අවුරුද්දක් ඉන්න එක කාලය නාස්ති කිරිමක්, ඒක නිසා ඕලෙවල් විභාගය හැම අවුරුද්දකම අප්‍රේල් (සිංහල අවුරුද්දට පස්සේ), අගොස්තු, දෙසැම්බර් වගේ තියන්න ඕනේ එතකොට අප්‍රේල් කරන්න බැරි උනොත් අගොස්තු,දෙසැම්බර් කරන්න පුලුවන්, අවුරුද්දක් නාස්ති කරන්න ඕනෙත් නෑ.

    ඒ වගේම මම කලින් කිව්වා වගේ චිත්‍ර, නැටුම්, සංගීතය, කෘෂිකර්මය, ඉතිහාසය, ආගම, භාෂාව,ඉහුම් පිහුම් වගේ උන්ට ගණිතය වැඩියේ ඕන නෑ, උන්ට 8 පාස් උනත් ඇති, උන්ට ඕලෙවල් ගණිතය අනිවාර්‍යය කරන එක අසාධාරණයක්. උන් ගණිතයට කැමති නෑ, කැමති නැති නිසයි වෙන විෂයක් කරන්නේ ඉතින් උන්ට ගණිතය අනිවාර්‍යය කරලා, උන්ගේ අනාගතය විනාශ කරන්නේ ඇයි? උන්ට උන් දක්ෂ පාරෙන් යන්න දෙන්න ඕනේ.

    ඒ වගේම ගණිතය ගත්තම, ගණිතය විෂයේ තියෙනවා ගොඩක් අනු විෂයන්, වීජ ගණිතය, ජ්‍යාමිතිය,කළනය, අනු කළනය, අංක ගණිතය, ක්‍රිප්ටෝගැපි, සම්භාවිතාව,සංඛ්‍යානය,ස්ථල විද්‍යාව etc.. තව ටිකක් ඇඩ්වාන්ස් මට්ටමට යනකොට ප්‍රශස්තිකරණය , තරංගිකාව, ගතිවිද්‍යාව වගේ සෑහෙන්න විෂයන් ටිකක් තියෙනවා. සාප්ක්ෂතවාදය, ප්‍රමැට් ගේ අන්තිම ප්‍රමේය වගේ විෂයන් කියන්නේ වෙනමම සබ්ජෙක්ට්. මේ ඔක්කොම ඕන වෙන්නේ නෑ සමහර ගණිතය කරන උන්ට පවා. මේ විෂයන් වලින් වීජ ගණිතය, ජ්‍යාමිතිය, අංක ගණිතය වගේ අනිවාර්‍යය කරලා අනෙක් අනු විෂයන් ඔප්ෂනල් විෂයන් කරලා ඒවායින් කැමති 4 ක් තෝරගන්න කියලා කරන්න කිව්වා නම් ගොඩක් උන් පාස් වෙයි. ඒකෙන් යම් අනු විෂයකට දක්ෂ එකෙක් ඒ පැත්තෙන් ඉහළටත් යයි.

    ඊශ්‍රාලයේ උන් ගොඩක් බුද්ධිමත් කියලා ගොඩක් උන් කියනවනේ? උන් බුද්ධිමත් නෙවෙයි, උනුත් අපි වගේ තමයි, උන්ගේ අධ්‍යාපන ක්‍රමයයි වෙනස්, උන් කරන්නේ යම් විෂයකට/අනු විෂයකට දක්ෂ එකාව අදුන ගෙන ඌව ඒ පාරේ මුල ඉදලම යවනවා. ගණිතය, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, රසායන විද්‍යාව කියන්නේ සංකීර්ණ විෂයන්, ඒවල සෑහෙන්න අනු විෂයන් තියෙනවා, මේ හැම එකක්ම දැනගෙන ඉන්න ඕනේ කියල හිතන එක විහිළුවක්.

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    ඇත්තටම කියනව නම් ගනිතය ෆේල් ලමයි අසමත් තත්වෙට ඇදලා දාලා ඉස්කෝල වලින් දොට්ට දාන එක හොද වැඩක් නෙවෙයි. උන්ටත් තව අව්රුදු දෙකක් පාසැල් අධ්‍යාපනය දෙන්න ඕනේ. එතනදි ඒ ලමයින්ගේ කුසලතාවයට ගැලපෙන අධ්‍යාපණයක් ලබාදෙන එක තමයි වැදගත්. සමහරු ගණිතය ෆේල් වුනාට චිත්‍ර, සංගිතය, නැටුම්, භාෂා පැත්තෙන් ඉතාම දක්ෂ වෙන්න පුලුවන්. එයාලව ඒ අංශ වලට යොමු කරනන ඕනේ.
    මීට අමතරව අධ්‍යාපනය ගැන කතා කරනව නම් අපේ රටේ උසස් පෙළ විශයන් වල ලමයි බෙදිලා යන විදිහේ කිසිම සමතුලිත බවක් නෑ. ටිකක් හරි මේ තත්වේ නැති වුනේ තාක්ෂණික විශය ධාරාව ආවට පස්සේ.

    :yes:
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    මම පෞද්ගලිකව ඕලෙවල් වලින් ඒ ලෙවල් වලින් මිනිස්සුන්ගේ බුද්ධිය එක පාරටම මනින්නේ නැහැ .හැබැටි එහෙම මනින්න අවස්ථාත් එනවා මිනිස්සුන්ගෙම වැඩ නිසා.
    ඉතිං මගේ අදහස ඕලෙවල් ෆේල් අයට ඒලෙවල් චාන්ස් එක නොදි වෙනස් පිළිගත හැකි මට්ටමේ වෘතිය සුදුසුකමක් හදලා දෙන එක.

    …මොකද ඒක මම කිව්වේ කාරණා දෙකක් නිසා .එකක් ඉස්කෝල wala පහසුකම් .අනෙක් එක මානසික පරිසරය.
    මානසික පරිසරය කිව්වේ දැන් ෆේල් වෙච්ච උන් පාස් ගොඩේ හිටියෝත් පාස් වෙච්ච එවුන් උන්ව චාටර් කරනවා ඒලෙවල් ක්ලාස් එකේදි .බැරි වෙලාවත් ඔලෙවල් ෆේල් එකා ප්‍රශ්නෙකට හරි උත්තරයක් දුන්නත් එක පිළිගන්න මානසික මට්ටමක් පාස් වෙච්ච උන් ගාව නැහැ .ea වගේම ගුරුවරු පවා අකමැති වේවි ෆේල් වෙලා එන උන්ට උගන්වන්න .

    මැත්ස් කරන එවුන් කොමර්ස් කරන උන්ව දකින්නේ අඩු කුලේ වගේ .
    ඒ වගේම මැත්ස් කරන එවුන්ගෙ අතරත් ඔය අවුල තියෙනවා. ඉතිං මම කිව්වේ මගේ අත්දැකීම් .

    Ithin owayinma penawane oya A/L Maths pass buddimathunge thathwe. Ape rate samahara ugathun kiyaganna pirisakage thiyanne harima patu puhu maanasikathwayak.

    අධ්‍යාපනේට තරඟයක් තියෙන්නම ඕන... නැත්නම් වෙන්නේ දක්ෂය කොන් වෙන එක...

    Oya tharage wadi nisaama onawata wadi nisa thamayi ape ratata kela wela thiyenne. Diyunu ratawala un mechchara nahinne naha exams walata. E wunath sudussata niyama thana labenawa,
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere

    මම කලින් කිව්වා වගේ චිත්‍ර, නැටුම්, සංගීතය, කෘෂිකර්මය, ඉතිහාසය, ආගම, භාෂාව,ඉහුම් පිහුම් වගේ උන්ට ගණිතය වැඩියේ ඕන නෑ, උන්ට 8 පාස් උනත් ඇති, උන්ට ඕලෙවල් ගණිතය අනිවාර්‍යය කරන එක අසාධාරණයක්. උන් ගණිතයට කැමති නෑ, කැමති නැති නිසයි වෙන විෂයක් කරන්නේ ඉතින් උන්ට ගණිතය අනිවාර්‍යය කරලා, උන්ගේ අනාගතය විනාශ කරන්නේ ඇයි? උන්ට උන් දක්ෂ පාරෙන් යන්න දෙන්න ඕනේ.

    ඒ වගේම ගණිතය ගත්තම, ගණිතය විෂයේ තියෙනවා ගොඩක් අනු විෂයන්, වීජ ගණිතය, ජ්‍යාමිතිය,කළනය, අනු කළනය, අංක ගණිතය, ක්‍රිප්ටෝගැපි, සම්භාවිතාව,සංඛ්‍යානය,ස්ථල විද්‍යාව etc.. තව ටිකක් ඇඩ්වාන්ස් මට්ටමට යනකොට ප්‍රශස්තිකරණය , තරංගිකාව, ගතිවිද්‍යාව වගේ සෑහෙන්න විෂයන් ටිකක් තියෙනවා. සාප්ක්ෂතවාදය, ප්‍රමැට් ගේ අන්තිම ප්‍රමේය වගේ විෂයන් කියන්නේ වෙනමම සබ්ජෙක්ට්. මේ ඔක්කොම ඕන වෙන්නේ නෑ සමහර ගණිතය කරන උන්ට පවා. මේ විෂයන් වලින් වීජ ගණිතය, ජ්‍යාමිතිය, අංක ගණිතය වගේ අනිවාර්‍යය කරලා අනෙක් අනු විෂයන් ඔප්ෂනල් විෂයන් කරලා ඒවායින් කැමති 4 ක් තෝරගන්න කියලා කරන්න කිව්වා නම් ගොඩක් උන් පාස් වෙයි. ඒකෙන් යම් අනු විෂයකට දක්ෂ එකෙක් ඒ පැත්තෙන් ඉහළටත් යයි.

    ඊශ්‍රාලයේ උන් ගොඩක් බුද්ධිමත් කියලා ගොඩක් උන් කියනවනේ? උන් බුද්ධිමත් නෙවෙයි, උනුත් අපි වගේ තමයි, උන්ගේ අධ්‍යාපන ක්‍රමයයි වෙනස්, උන් කරන්නේ යම් විෂයකට/අනු විෂයකට දක්ෂ එකාව අදුන ගෙන ඌව ඒ පාරේ මුල ඉදලම යවනවා. ගණිතය, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, රසායන විද්‍යාව කියන්නේ සංකීර්ණ විෂයන්, ඒවල සෑහෙන්න අනු විෂයන් තියෙනවා, මේ හැම එකක්ම දැනගෙන ඉන්න ඕනේ කියල හිතන එක විහිළුවක්.

    :yes::yes::yes: