windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :yes: ටහිකෙයි දැන් ටීවී bබලන්ත් පුළුවන්ද ඒ කියන්නෙ ඕකෙන් මැච් එහෙම :love:

    හිටහන් බලනකං..
    තාම චෙක් කරේ නැහැ..
    ඉන්ස්ටෝල් කරගත්ත ගමන් මේකේ දැම්මේ බොලාව දැනුවත් කරන්න..
     
  • Sep 8, 2014
    490
    47
    28
    ඔන්න ඩයලොග් වින්ඩෝස් ඇප් එක ඇවිල්ලා...

    https://www.microsoft.com/en-us/store/apps/dialog-self-care/9nblggh69k9s

    apps.35024.13510798886691909.49e2a6f3-ab3b-4b1c-bf56-00062271544f.aa3c016f-805a-4a41-bf36-a653e782f9aa

    ela mcn , tnx kwwata , oka nati nisa hena aulen hitiye, :D
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Microsoft එකෙන් ලබන අවුරුද්දේ ඉදන් OneDrive වල free storage අඩු කරන්න යනවා. 15GB ඉදන් 5GB වෙනකන් සහ free camera roll bonus එක ඉවත් කරන්න ඒත් දැනට ඉන්න usersලාගෙන් ආපු විරොධය නිසාMicrosoft එකෙන් යම් සහනයක් දීලා තියෙනවා. ඒ තමයි, දැනට ඉන්න අයට මේ changes බලපෑමක් නොවෙන්න option එකක් ලබාදීම. ඒකට කරන්න තියෙන්නේ ඔය දාලා තියෙන link එකට ගිහිල්ලා sign in වෙන එක. දැන්ම මේක කර ගන්න

    https://preview.onedrive.com/bonus/

    ස්තුතිය -
    Chathuranga Basnayake
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    Microsoft එකෙන් ලබන අවුරුද්දේ ඉදන් OneDrive වල free storage අඩු කරන්න යනවා. 15GB ඉදන් 5GB වෙනකන් සහ free camera roll bonus එක ඉවත් කරන්න ඒත් දැනට ඉන්න usersලාගෙන් ආපු විරොධය නිසාMicrosoft එකෙන් යම් සහනයක් දීලා තියෙනවා. ඒ තමයි, දැනට ඉන්න අයට මේ changes බලපෑමක් නොවෙන්න option එකක් ලබාදීම. ඒකට කරන්න තියෙන්නේ ඔය දාලා තියෙන link එකට ගිහිල්ලා sign in වෙන එක. දැන්ම මේක කර ගන්න

    https://preview.onedrive.com/bonus/

    ස්තුතිය -
    Chathuranga Basnayake

    thanks machan :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ;);)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,677
    3,267

    :eek:
    ethakota change eken passe 5gb da set wenne?:shocked:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :eek:
    ethakota change eken passe 5gb da set wenne?:shocked:

    ඔව්.
    ඊට කලින් වන් ඩ්‍රයිව් එකවුන්ට්ස් ටිකක් හදාගෙන අරූ දාපු ලින්ක් එකට ගිහින් උබේ එකවුන්ට්ස් රෙජිස්ටර් කරගනින්.
    එතකොට හරිනේ.

    Status
    Not open for further replies.