You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
සම්පුර්ණ නම - Andrew Garner
අනුවර්ථ නාම - Drew, Lash, Pitbull
හිමිකම - Inhuman
පුරවැසිභාවය - ඇමෙරිකානු
TV - Agents of S.H.I.E.L.D.
චරිත නිරුපණය - Blair Underwood
මනෝවිද්‍යාඥයකු වන Andrew, S.H.I.E.L.D. නියෝජිත Melinda May සමග විවාහ වී සිටියේය. Jiaying අයත් පොතකින් බිදුණු Terrigen Crystal දුමාරයක් ශරීර ගත වීමෙන් Andrew, Lash බවට පරිණාමනය විය. Lash බවට පරිණාමනය වෙමින් අනෙක් Inhuman ඝාතනය කිරීමට පටන් ගත් ඔහු S.H.I.E.L.D. සහ ATCU සිදුකල මෙහෙයුමකදී S.H.I.E.L.D. අත්අඩංගුවට පත් විය.
සම්පුර්ණ නම - Raina
අනුවර්ථ නාම - The Girl in the Flower Dress
හිමිකම - Inhumans
මිය ගිය දිනය - 2015 මැයි 8
TV - Agents of S.H.I.E.L.D.
චරිත නිරුපණය - Ruth Negga
HYDRA හි Centipede Project එකට සම්බන්ධ වී සිටි ඇය Deathlok නිර්මාණය කිරීමට සහය වූ අයකි. Kree city හි ඇති වූ සටනින් Raina, Inhuman බවට පරිවර්තනය විය. වෙන්න තියෙන සිදුවීම් පිබදව කලින් දැනීමේ බලයක් ඇති මැය Jiaying විසින් මරා දැමිය.
සම්පුර්ණ නම - Gordon
අනුවර්ථ නාම - Gordo, No Eyes
හිමිකම - Inhuman
මිය ගිය දිනය - 2015 මැයි 9
TV - Agents of S.H.I.E.L.D.
චරිත නිරුපණය - Jamie Harris
Teleporter වීමේ බලයක් ඇති මොහු Inhuman කි. ඒ වගේම මොහු Jiaying ගේ සිටිය හොදම සේවකයයි. S.H.I.E.L.D. හා Inhuman අතර ඇති වූ සටනේදී මොහු මිය ගියේය.
සම්පුර්ණ නම - Lincoln Campbell
අනුවර්ථ නාම - Linc, Sparkplug
හිමිකම - Inhuman
පුරවැසිභාවය - ඇමෙරිකානු
TV - Agents of S.H.I.E.L.D.
චරිත නිරුපණය - Luke Mitchell
Afterlife, Inhuman ජනාවාසය ජිවත් වූ මොහු Skye හට ඇයගේ පරිණාමනය පාලනය කිරීම පිලිබදව උදව් වී ඇත. Inhuman ට එරෙහි සටනේදී ඔහුගේ නායිකා Jiaying පිළිබද සත්‍ය වටහාගෙන ඇයව පරාජය කිරීමට S.H.I.E.L.D. හට උදව් විය. පසුව ඔහු ATCU එකෙන් සහ Lash ගෙන් සැගවී සාමකාමී ජිවිතයක් සොයා යයි.
සම්පුර්ණ නම - Chan Ho Yin
අනුවර්ථ නාම - Scorch
මිය ගිය දවස - 2013 ඔක්තෝම්බර් 13
පුරවැසිභාවය - චීන
TV - Agents of S.H.I.E.L.D.
චරිත නිරුපණය - Louis Ozawa Changchien
Hong Kong හි වීදී මැජික් කරුවෙකු වන මොහු පසුව එය pyroarsenic බලයක් බවට වැඩි දියුණු කර ගනී. S.H.I.E.L.D. නියෝජිත Melinda May සමග සටනකදී ඔහු මිය යයි.
ela..

පට්ට

පට්ට
Thanks
