Marvel Cinematic Universe - Characters [Cameos]

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Pepper Potts


    12278628_538011853024259_7042108106888607627_n.jpg


    සම්පුර්ණ නම - Virginia Potts
    අනුවර්ථ නාම - Pepper Potts, Pep
    හිමිකම - Stark Industries අධ්‍යක්ෂක
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    චිත්‍රපට - Iron Man, Iron Man 2, The Avengers, Avengers: Age of Ultron (සදහන් කිරීමක්)
    TV series - Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්)
    One Shot - All Hail the King (සදහන් කිරීමක්)
    චරිත නිරුපණය - Gwyneth Paltrow


    Aldrich Killian යටතේ සේවය කල Potts පසුව Stark Industries විසින් බදවා ගන්න ලදී. එහිදී ඇය Tony Stark ගේ පෞද්ගලික ලේකම් වශයෙන් සේවය කල අතර පසුව Tony සමග ප්‍රේම සම්බන්දයක් පටන් ගත්හ. 2011 දී Tony ඔහුගේ ජිවිතයේ අස්ථිරත්වය මත Stark Industries හිමිකාරත්වය මැයට පිරි නමු අතර ඇය මේ වන තෙක් Stark Industries හි CEO ලෙස කටයුතු කරයි.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Jane Foster


    12247131_538021676356610_2438743985328487272_n.jpg


    සම්පුර්ණ නම - Jane Foster
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    චිත්‍රපට - Thor, The Avengers (සදහන් කිරීමක්), Thor: The Dark World, Avengers: Age of Ultron (සදහන් කිරීමක්)
    TV series - Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්)
    චරිත නිරුපණය - Natalie Portman


    Culver University එකේ උසස් අධ්‍යාපනය නිමකළ උපාධිය ලබාගත් Jane පසුව ඇගේ පියාගේ යහළුවෙකු වන Erik Selvig සමග තාරකාභෞතිකවිද්‍යාව පිලිබදව වැඩිදුර ඉගෙන ගත්හ. මේ හේතුවෙන් ඇයට Thor හමු වූ අතර මේ වන විට ඔහුගේ පෙම්වතිය Jane වේ.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Betty Ross


    12241311_538023093023135_4006376331793981301_n.jpg


    සම්පුර්ණ නම - Elizabeth Ross
    අනුවර්ථ නාම - Betty Ross
    හිමිකම - Culver University උපදේශක
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    චිත්‍රපට - The Incredible Hulk
    චරිත නිරුපණය - Liv Tyler


    ඇමෙරිකානු හමුදා ලුතිනන් ජෙනරාල් Thaddeus Ross ගේ දියණිය වන මැය Bruce Banner ගේ හිටපු පෙම්වතියයි. Ross සහ Bruce, Culver University හි විද්‍යාඥයාකු හා මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කර ඇත.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Hope van Dyne


    12341204_544719755686802_5473996790928519073_n.jpg


    සම්පුර්ණ නම - Hope van Dyne
    අනුවර්ථ නාම - Wasp, Janet
    වයස - 35
    උපන් දිනය - 1980
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    හිමිකම - Pym Technologies සේවක
    චිත්‍රපට - Ant-Man, Ant-Man and the Wasp (2018)
    චරිත නිරුපණය - Evangeline Lilly


    Pym Technologies හිටපු අධිපති Hank Pym සහ Janet van Dyne ගේ දියණියක් වන Hope ඇගේ පියා සමග එක්ව Ant-Man නැවත නිර්මාණය කිරමට සමත් විය.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Erik Selvig


    12241202_537762989715812_6024944809165677916_n.jpg


    සම්පුර්ණ නම - Erik Selvig
    හිමිකම - Avengers උපදේශක, S.H.I.E.L.D. හිටපු උපදේශක, හිටපු NASA නියෝජිත, University of London හිටපු මහාචාර්ය, Culver University හිටපු මහාචාර්ය
    පුරවැසිභාවය - නොර්වේ / ඇමෙරිකානු
    චිත්‍රපට - Thor, The Avengers, Thor: The Dark World, Avengers: Age of Ultron
    TV series - Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්)
    චරිත නිරුපණය - Stellan Skarsgård


    තාරකාභෞතිකවිද්‍යාඥයකු වන මොහු Culver University හි Theoretical Astrophysics ලෙස කටයුතු කර ඇත. Thor සහ Asgard සම්බන්ධව අධ්‍යනය කර ඇති අතර පසු කාලීනව උපදේශකවරයෙකු ලෙස S.H.I.E.L.D. හා සම්බන්ධ විය.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Helen Cho



    12246666_537764123049032_5586897525747635887_n.jpg


    සම්පුර්ණ නම - Helen Cho
    හිමිකම - Avengers වෛද්‍ය/උපදේශක
    පුරවැසිභාවය - දකුණු කොරියානු
    චිත්‍රපට - Avengers: Age of Ultron
    චරිත නිරුපණය - Claudia Kim


    HYDRA සමග සටනකදී තුවාල ලැබූ Clint Barton හට ප්‍රතිකාර කිරීම සදහා Tony Stark ගේ ඇරයුමෙන් Avengers හා සම්බන්ධ වන Helen, Vision ගේ ශරීරය නිර්මාණය කිරීම සදහා දායක වූවෙකි.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Irani Rael


    12274730_538350909657020_9081649838898653442_n.jpg


    සම්පුර්ණ නම - Irani Rael
    අනුවර්ථ නාම - Nova Prime
    පුරවැසිභාවය - Xandar
    හිමිකම- Nova Corps නායිකා
    චිත්‍රපට - Guardians of the Galaxy
    චරිත නිරුපණය - Glenn Close


    Nova Corps හි නායිකාව වන මැය ඔවුන්ගේ ග්‍රහලෝකය වන Xandar, Ronan the Accuser විනාශ කිරීමට යාමේදී Guardians of the Galaxy හට උදව් කිරීමට සමත් විය. දැනට Orb (Power Stone) එක ඇය සතුව අධිඅරක්ෂිතව තබා ඇත
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Rhomann Dey


    12241209_538351552990289_1660485690334828799_n.jpg


    සම්පුර්ණ නම - Rhomann Dey
    පුරවසිභාවය - Xandar
    හිමිකම- Nova Corps නිලදාරී
    චිත්‍රපට - Guardians of the Galaxy
    චරිත නිරුපණය - John C. Reilly

    Rhomann Dey, Nova Corps හි අණ දෙන නිලදරියකි. ඔහු Krylorian නම් කාන්තාවක් සමග විවාහ වී ඇති අතර ඔවුනට දියණියක්ද සිටි.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Dum Dum Dugan



    11986423_538685066290271_7583753763552598037_n.jpg


    සම්පුර්ණ නම - Timothy Aloysius Cadwallader Dugan
    අනුවර්ථ නාම - Dum Dum Dugan
    උපන් දිනය - 1912 අප්‍රේල් 11
    හිමිකම - ඇමෙරිකානු හමුදා සාජන්ට්
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    චිත්‍රපට - Captain America: The First Avenger
    One Shot - Agent Carter
    TV - Agent Carter, Agents of S.H.I.E.L.D.
    චරිත නිරුපණය - Neal McDonough


    මොහු දෙවන ලෝක යුද සමයේ HYDRA වලට එරෙහිව Captain America සහ Bucky Barnes එක්ව සටන් කල ජය ගැනීමට සමත් විය. Howard Stark සහ Peggy Carter ගේ සමීප මිතුරෙකු වන මොහු ඔවුන්ගේ මෙහෙයුම් වලටද සහය දක්වා ඇත.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Leonard Samson


    12250072_538687406290037_2192801284332692155_n.jpg


    සම්පුර්ණ නම - Leonard Samson
    අනුවර්ථ නාම - Doc Samson
    හිමිකම - වෛද්‍ය
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    චිත්‍රපට - The Incredible Hulk
    චරිත නිරුපණය - Ty Burrell


    Culver University හි මනෝවෛද්‍යවරයකු ලෙස සේවය කරන මොහු Bruce Banner ගේ නික්ම යාමත් සමග Betty Ross ගේ පෙම්වතා විය. Bruce කෙරෙහි ඉරිසියාවෙන් සිටි ඔහු Thaddeus Ross හට Bruce ව අල්ල දීමටද සහය දැක්විය.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Ho Yinsen


    12234851_538688616289916_1237684185104170949_n.jpg


    සම්පුර්ණ නම - Ho Yinsen
    අනුවර්ථ නාම - Dr. Yinsen
    මියගිය දිනය - 2010 අගෝස්තු 10
    හිමිකම - විද්‍යාඥ
    පුරවැසිභාවය - ඇෆ්ගන්
    චිත්‍රපට - Iron Man, Iron Man 3
    චරිත නිරුපණය - Shaun Toub


    Tony Stark ඇෆ්ගනිස්ථානයේදී ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල වූ පසු ඔහුව සුව කිරම සදහා යොදා ගත් ඔහු ඔහුගේ ජිවතය කැප කොට Tony Stark හට Ten Rings ත්‍රස්තවාදීන්ගෙන් පැන යාමට උදව් විය.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Happy Hogan


    10421349_538689439623167_9094602675515734015_n.jpg


    සම්පුර්ණ නම - Harold Joseph Hogan
    අනුවර්ථ නාම - Happy Hogan
    හිමිකම - Stark Industries ආරක්ෂා ප්‍රධානි
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    චිත්‍රපට - Iron Man,Iron Man 2, Iron Man 3
    චරිත නිරුපණය - Jon Favreau


    Tony Stark ගේ සමීපතම යහළුවෙකු වන මොහු කලක Tony ගේ පෞද්ගලික ආරක්ෂක ලෙසද කටයුතු කෙරුණි. Aldrich Killian එරෙහි සටනේදී මොහු Tony හට සහය දැක්විය.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Darcy Lewis



    12247089_538691652956279_6351368756218599616_n.jpg


    සම්පුර්ණ නම - Darcy Lewis
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    චිත්‍රපට - Thor, Thor: The Dark World
    චරිත නිරුපණය - Kat Dennings


    Culver University හි දේශපාලන විද්‍යාව හදාරන සිසුවෙකු වන මැය Jane Foster ගේ සහායකයායි. ඒමෙන්ම Jane හා Erik Selvig ගේ හොදම මිතුරන් වේ.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Matthew Ellis



    12250182_538709616287816_3711559495655634482_n.jpg


    සම්පුර්ණ නම - Matthew Ellis
    හිමිකම - ඇමෙරික එක්සත් ජනපදයේ ජනාධිපති
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    චිත්‍රපට - Iron Man 3, Captain America: The Winter Soldier (සදහන් කිරීමක්)
    TV - Agents of S.H.I.E.L.D.
    චරිත නිරුපණය - William Sadler


    වර්තමාන ඇමෙරික එක්සත් ජනපදයේ ජනාධිපති වන Ellis අවස්ථා කීපයකම ත්‍රස්තවාදී ඉලක්ක බවට පත්විය. HYDRA සහ Aldrich Killian ඒ අතර වේ. පසුව Ellis විසින් Advanced Threat Containment Unit එකක් ඇමෙරිකාවේ නිර්මාණය කිරීමට අවසර ලබා දුන්නේය.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Glenn Talbot



    11220911_538715959620515_822705356970456440_n.jpg


    සම්පුර්ණ නම - Glenn Talbot
    හිමිකම - ඇමෙරිකානු ගුවන් හමුදා Brigadier General
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    TV - Agents of S.H.I.E.L.D.
    චරිත නිරුපණය - Adrian Pasdar


    S.H.I.E.L.D.ට එරෙහිව කලක් සටන් වැදුණු මොහු පසුව HYDRA හා S.H.I.E.L.D. අතර ඇති වූ සටනේදී Phil Coulson ඇතුළු S.H.I.E.L.D. හට සහයෝගය ලබා දුන්නේය.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Hank Pym



    12246775_538747612950683_9108339459177598_n.jpg


    සම්පුර්ණ නම - Henry Jonathan Pym
    අනුවර්ථ නාම - Hank Pym, Ant-Man
    හිමිකම - Cross Technologies හිටපු අධ්‍යක්ෂක, S.H.I.E.L.D. හිටපු උපදේශක
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    චිත්‍රපට - Thor (සදහන් කිරීමක්), Ant-Man
    චරිත නිරුපණය - Michael Douglas


    Ant-Man Suit එක නිර්මාණය කල භෞතිකඥයකු වන මොහු S.H.I.E.L.D. හිටපු උපදේශකයකු ලෙසද කටයුතු කර ඇත. ඉන් පසු ඔහු පළමු Ant-Man බවට පත් වූ අතර ඔහුගේම සමාගමක් වන Cross Technologies විශ්‍රාම ගැනීමෙන් අනතුරුව Ant-Man හි හිමිකාරත්වය Scott Lang හට ලබා දුන්නේය.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Abraham Erskine


    12239706_538750949617016_4798878851619119281_n.jpg


    සම්පුර්ණ නම - Abraham Erskine
    අනුවර්ථ නාම - Josef Reinstein
    වයස - 73
    උපන්දිනය - 1869 සැප්තැම්බර් 14
    මියගිය දිනය - 1943 ජුනි 22
    හිමිකම - මහාචාර්ය
    පුරවැසිභාවය - ඇමෙරිකානු/ජර්මන්
    චිත්‍රපට - The Incredible Hulk (සදහන් කිරීමක්), Captain America: The First Avenger (සදහන් කිරීමක්), Avengers: Age of Ultron (සදහන් කිරීමක්)
    චරිත නිරුපණය - Stanley Tucci


    Steve Rogers ව Captain America බවට පත් කල Super Soldier Serum හි නිර්මාතෘ වන මොහු Super Soldier පරීක්ෂණයෙන් පසු HYDRA සාමාජිකයකු විසින් සිදුකල වෙඩි තැබීමකදී මිය ගියේය
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Taneleer Tivan (Collector)


    12250093_539145699577541_5799456411366652060_n.jpg


    සම්පුර්ණ නම - Taneleer Tivan
    අනුවර්ථ නාම - Collector, Fancy Man, Whitey
    හිමිකම - Tivan Group හිමිකරු
    පුරවැසිභාවය - Knowhere
    චිත්‍රපට - Thor: The Dark World, Guardians of the Galaxy, Guardians of the Galaxy Vol. 2 (2017)
    චරිත නිරුපණය - Benicio del Toro


    විශ්වයේ පවතින විවිධ වටිනා වස්තු රැස් කරන මොහු හට ඒවා රැස් කරගැනීමේ කෞතුකාගාරයක්ද තිබුණි. Aether එක දැනට ඔහු සතුව පවතින අතර Orb එක ලබාගැනීමට යාමේදී ඔහුගේ සේවිකාවක් වන Carina එය ස්පර්ශ කිරීමෙන් කෞතුකාගාරය විනාශ වී යාම නිසා එය අහිමි විය.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Howard the Duck


    12219465_539058362919608_2690820669829920240_n.jpg


    චිත්‍රපට - Guardians of the Galaxy
    හඩකැවීම - Seth Green


    මනුෂ්‍යත්වාරෝපිත තාරාවකු වන Howard the Duck, Knowhere හි Taneleer Tivan (Collector) ගේ කෞතුකාගාරයේ සිටි ඇත.