Marvel Cinematic Universe - Characters [Agents of S.H.I.E.L.D]

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Nick Fury


    12239462_537388216419956_7045788816732982386_n.jpg


    සම්පුර්ණ නම - Nicholas Joseph Fury
    අනුවර්ථ නාම - Nick Fury, Director Fury, Colonel Fury, America's Top Spy
    වයස - 63
    උපන් දිනය - 1951 දෙසැම්බර් 21
    හිමිකම - හිටපු S.H.I.E.L.D. අධ්‍යක්ෂක, හිටපු ඇමෙරිකානු හමුදා නිලදාරී, හිටපු CIA නිලදාරී
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    චිත්‍රපට - Iron Man, Iron Man 2, Thor, Captain America: The First Avenger, The Avengers, Captain America: The Winter Soldier, Avengers: Age of Ultron
    TV series - Agents of S.H.I.E.L.D.
    චරිත නිරුපණය - Samuel L. Jackson


    Fury ඔහු තරුණ වියේදී ඇමෙරිකානු හමුදාවට බැදෙන අතර පසුව සෝවියට් ත්‍රස්තවාදීන්ට එරෙහිව CIA සාමාජිකයෙක් ලෙස කටයුතු කළහ. දිගු කාලයක් ක්‍රියාන්විතයේ සේවයේ කල Fury හට Alexander Pierce විසින් S.H.I.E.L.D. හි නියෝජ්‍ය නායක ධුරයට පත් කරන ලදී. පසු කාලීනව ඔහුගේ ක්‍රියා කලාපයන් නිසා World Security Council එක මගින් Fury ව S.H.I.E.L.D හි අධ්‍යක්ෂක ලෙස පත් කරන ලදී. එසේම Avengers Initiative ආරම්භ කිරීමටත් ඔහු ප්‍රමුකත්වයක් දැරුහ.
     
    • Like
    Reactions: sat_12

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Phil Coulson


    12243558_537393343086110_1518945686226543200_n.jpg


    සම්පුර්ණ නම - Phillip J. Coulson
    අනුවර්ථ නාම - Phil Coulson, Son of Coul, A.C., Phillip, Theo Tittle, Pablo Jiménez, Robot Hand
    වයස - 51
    උපන් දිනය - 1964 ජූලි 8
    හිමිකම - S.H.I.E.L.D. අධ්‍යක්ෂක, හිටපු S.H.I.E.L.D නිලදාරී
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    චිත්‍රපට - Iron Man, Iron Man 2, Thor, The Avengers, Avengers: Age of Ultron (සදහන් කිරීමක්)
    TV series - Agents of S.H.I.E.L.D.
    One Shot - The Consultant, A Funny Thing Happened on the Way to Thor's Hammer
    චරිත නිරුපණය - Clark Gregg


    Manitowoc හි 1964 ජූලි 8 වන දින උපත ලැබූ Coulson ගේ පියා Robert Coulson ද මව Julie Coulson ද නම් වේ. ඔහු කුඩා කාලයේදී Captain America ගේ රසිකයෙක්ද වූ අතර ඔහු Captain America ගේ කාඩ් එකතු කිරීම විනෝදාංශයක් ලෙස පැවතිය. තරුණ වියේදී baseball ක්‍රීඩාවට දස්කම් දැක වූ ඔහු ඔහුගේ පියා හා මවගේ අභාවයෙන් පසු Strategic Homeland Intervention බදවා ගන්න ලදී. ඔහු එහෙදි Nick Fury හදුනා ගත් අතර 2008 දී Coulson, S.H.I.E.L.D. හා සම්බන්ද විය.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Maria Hill


    12243354_537757849716326_8484186519260338888_n.jpg


    සම්පුර්ණ නම - Maria Hill
    වයස - 33
    උපන් දිනය - 1982 අප්‍රේල් 4
    හිමිකම - Stark Industries සාමාජික, S.H.I.E.L.D. හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    චිත්‍රපට - The Avengers, Captain America: The Winter Soldier, Avengers: Age of Ultron
    TV series - Agents of S.H.I.E.L.D.
    චරිත නිරුපණය - Cobie Smulders


    S.H.I.E.L.D. හි කමාන්ඩර් කෙනෙකු ලෙස සේවය කල Maria 2012 දී Nick Fury විසින් නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙසපත් කරන ලදී. පසුව ඇය Stark Industries සමග සම්බන්ධ වූ නමුත් Phil Coulson ඇතුළු S.H.I.E.L.D. සමග තවමත් සම්බන්ධතා පවත්වගෙන යයි.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Sharon Carter (Agent 13)


    12274360_537760499716061_256616872969255437_n.jpg


    සම්පුර්ණ නම - Sharon Carter
    අනුවර්ථ නාම - Agent 13, Kate
    හිමිකම - CIA නියෝජිත, S.H.I.E.L.D. හිටපු නියෝජිත
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    චිත්‍රපට - Captain America: The Winter Soldier, Captain America: Civil War (2016)
    චරිත නිරුපණය - Emily VanCamp


    Nick Fury විසින් Steve Rogers ගැන සොයා බැලීමට හා ආරක්ෂා කිරීමට රහසිගතව යොදවපු S.H.I.E.L.D. නියෝජිතයකු වන මැය S.H.I.E.L.D. බිද වැටීමත් සමග CIA සමග සම්බන්ධ විය.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Daisy Johnson (Quake)


    12246686_537721196386658_412491199731347936_n.jpg


    සම්පුර්ණ නම - Daisy Johnson
    අනුවර්ථ නාම - Skye, Mary Sue Poots (පෙර නිත්‍යානුකුල නම), D, Rookie, Angel-Eyes, Tremors
    වයස - 27
    උපන් දිනය - 1988 ජූලි 2
    හිමිකම - S.H.I.E.L.D. නියෝජිත
    පුරවැසිභාවය - චීන/ ඇමෙරිකානු
    TV series - Agents of S.H.I.E.L.D.
    චරිත නිරුපණය - Chloe Bennet


    චීනයේ Hunan ප්‍රාන්තයේ කුඩා ගමක උපන් Daisy ගේ මව Jiaying නම් Inhumans ගනයේ අයෙකි. පියා නමින් Calvin Johnson වේ. Daisy කුඩා කාලයේදීම ඇයගේ මව HYDRA විසින් පැහැරගෙන ගොස් තිබුණි.පසුව HYDRA ගෙන් Daisy ව රැක ගැනීම සදහා S.H.I.E.L.D. විසින් ඇයව ඇමෙරිකාවට රැගෙන විත් Saint Agnes Orphanage නම් ළමා නිවාසයේ රදවන ලදී. කාලයත් සමග ඇය තරුණ වියේදී ඇගේ දෙමව්පියන් පිළිබද සොයන්නට පටන් ගත අතර ඒ සදහා ඇය S.H.I.E.L.D. පද්ධතිය හැක් කරන්නට යාමේදී S.H.I.E.L.D. හට කොටු විය. අගේ ඉතිහාසය පිළිබද සොයා ගත් Phil Coulson ඇයව S.H.I.E.L.D. තුල අර්කශාකරිව තබා ගත් අතර පසුව ඇයට S.H.I.E.L.D සාමාජිකතත්වයද හිමි විය.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Jemma Simmons


    10351244_537727913052653_1270355340466558297_n.jpg


    සම්පුර්ණ නම - Jemma Simmons
    අනුවර්ථ නාම - Professor
    වයස - 28
    උපන් දිනය - 1987 සැප්තැම්බර් 11
    හිමිකම - S.H.I.E.L.D. නියෝජිත, හිටපු HYDRA නියෝජිත
    පුරවැසිභාවය - බ්‍රිතාන්‍ය
    TV series - Agents of S.H.I.E.L.D.
    චරිත නිරුපණය - Elizabeth Henstridge


    එංගලන්තයේ Ashburton හි 1987 සැප්තැම්බර් 11 උපත ලැබූ Jemma අයගේ වයස 17 වන විට ජීව රසායන විද්‍යාව පිලිබදව PhD දෙකක් ලබා ගෙන ඇත. පසුව 2004 දී ඇය S.H.I.E.L.D. Academy of Science and Technology සම්බධ වූ අතර එහිදී උපාධිය ලබා ගත් පසුව Phil Coulson විසින් ඇයව S.H.I.E.L.D. හට බදවා ගනු ලැබිය.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Melinda May


    12243244_537730439719067_2043984130943728128_n.jpg


    සම්පුර්ණ නම - Melinda Qiaolian May
    අනුවර්ථ නාම - Mellie, The Cavalry, Doctor Roum, The Ice Queen, Heidi Martin, Shu Wong
    හිමිකම - S.H.I.E.L.D. නියෝජිත
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    TV series - Agents of S.H.I.E.L.D.
    චරිත නිරුපණය - Ming-Na Wen


    ඇමෙරිකානු බුද්ධි අංශ සාමාජිකා Lian May හා William හට උපන් Melinda May වයස අවරුදු 12 දී මාෂල් ආර්ට් කලාව ඉගෙන ගෙන ඇත. කාලයත් සමග තරුණ වියේදී ඇමෙරිකාවේ ඇති හොදම ආරක්ෂක සංවිධානය S.H.I.E.L.D. යයි සිතු ය ඒ හා සම්බන්ධ විය. මේ කාලයේදී ඇයට Dr. Andrew Garner හමුවන අතර ඔහු සමග විවාහ විය.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Leo Fitz


    12246819_537732703052174_4695885274205312217_n.jpg


    සම්පුර්ණ නම - Leopold Fitz
    අනුවර්ථ නාම - Leo Fitz, Doctor Fitzy, Mishka, Turbo
    වයස - 28
    උපන් දිනය - 1987 අගෝස්තු 19
    හිමිකම - S.H.I.E.L.D. නියෝජිත
    පුරවැසිභාවය - ස්කොට්ලන්ත / බ්‍රිතාන්‍ය
    TV series - Agents of S.H.I.E.L.D.
    චරිත නිරුපණය - Iain De Caestecker


    ස්කොට්ලන්තයේ 1987 අගෝස්තු මස 19 වන බදාදා උපන් Fitz 2004 දී S.H.I.E.L.D. Academy of Science and Technology හා සම්බන්ද විය. ඉංජිනේරු අංශයෙන් උපාධිය ලබා ගත ඔහු ඒ සදහා ඔහු ශ්‍රේෂ්ඨ බුද්ධිමතකු විය. මේ හේතුවෙන් ඔහුව පසුව Phil Coulson විසින් S.H.I.E.L.D. හා සම්බන්ධ කර ගත්හ
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Bobbi Morse (Mockingbird)


    12243404_537733809718730_5890964473657323686_n.jpg


    සම්පුර්ණ නම - Barbara Morse
    අනුවර්ථ නාම - Bobbi Morse, Demonic Hell-Beast, Barbie, Bob, Amazon Woman, Katelin Frayer
    හිමිකම - S.H.I.E.L.D. නියෝජිත, හිටපු HYDRA නියෝජිත (රහසිගත)
    පුරවැසිභාවය - ඇමෙරිකානු.
    TV series - Agents of S.H.I.E.L.D.
    චරිත නිරුපණය - Adrianne Palicki


    S.H.I.E.L.D. Academy of Operations හා සම්බන්ධ වූ Bobbi පසුව S.H.I.E.L.D සාමාජිකාවක් බවට පත් විය. S.H.I.E.L.D සමජිකයකු වන Lance Hunter සග විවාහ වූ ඇය පසුව ඔහුගේ දික්කසාද විය.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Lance Hunter


    12247070_537735479718563_5913426385018646298_n.jpg


    සම්පුර්ණ නම - Lance Hunter
    අනුවර්ථ නාම - Tyler, Soccer Hands, Teacup, Great Master of Melodrama, Richy
    හිමිකම - S.H.I.E.L.D. නියෝජිත / බ්‍ර්තාන්‍ය පාබල හමුදා නිලදාරී
    පුරවැසිභාවය - ඇමෙරිකානු/ බ්‍රිතාන්‍ය
    TV series - Agents of S.H.I.E.L.D.
    චරිත නිරුපණය - Nick Blood


    බ්‍රිතාන්‍ය පාබල හමුදාවේ සේවය කල Lance, Dubai මෙහෙයුමක් අතරතුරදී හමුවන Bobbi Morse ගේ මාර්ගයෙන් S.H.I.E.L.D හා සමබන්ධ විය. මේ කාලයේදී Bobbi සමග විවාහ වූ ඔහු පසුව අයගෙන් දික්කසාද විය.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Antoine Triplett


    12246790_537736793051765_3865155958183624544_n.jpg


    සම්පුර්ණ නම - Antoine Triplett
    අනුවර්ථ නාම - Trip, General Jones
    හිමිකම - හිටපු S.H.I.E.L.D. නියෝජිත
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    TV series - Agents of S.H.I.E.L.D.
    චරිත නිරුපණය - B.J. Britt


    විශේෂඥ වෛද්‍යවරයකු ලෙස S.H.I.E.L.D හා සම්බන්ද වූ මොහු Kree City හි ඇති වූ ගැටුමේදී Terrigen Mist එකෙන් Skye බේරාගැනීමට යාමේදී මිය ගියේය.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Robert Gonzales


    12279176_538716536287124_4986560288517017678_n.jpg


    සම්පුර්ණ නම - Robert Gonzales
    අනුවර්ථ නාම - The Love Boat Captain, Captain Ahab
    මිය ගිය දිනය - 2015 මැයි 8
    හිමිකම - හිටපු S.H.I.E.L.D. කමන්ඩර්
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    TV - Agents of S.H.I.E.L.D.
    චරිත නිරුපණය - Edward James Olmos


    S.H.I.E.L.D. බිවටිමෙන් පසු නැවත ගොඩ නැගීමට ක්‍රියා කල මොහු Jiaying විසින් ඝාතනය කරන ලදී.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Victoria Hand


    12243344_538716889620422_1844906751170205697_n.jpg


    සම්පුර්ණ නම - Victoria Louise Hand
    අනුවර්ථ නාම - Vic, Top Brass
    මිය ගිය දිනය - 2015 අප්‍රේල් 4
    හිමිකම - හිටපු S.H.I.E.L.D. උසස් නිලදරිණි
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    TV - Agents of S.H.I.E.L.D.
    චරිත නිරුපණය - Saffron Burrows

    Clairvoyant අල්ල ගැනීමට Phil Coulson හට සහය වූ මැය Grant Ward විසින් ඝාතනය කරන ලදී.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Felix Blake


    11990627_538718286286949_954024297179465496_n.jpg


    සම්පුර්ණ නම - Felix Blake
    අනුවර්ථ නාම - Top Brass
    වයස - 53
    උපන්දිනය - 1961 මාර්තු 12
    හිමිකම - S.H.I.E.L.D. නියෝජිත
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    TV - Agents of S.H.I.E.L.D.
    One Shot - Item 47
    චරිත නිරුපණය - Titus Welliver


    මොහු එවකට S.H.I.E.L.D. අධ්‍යක්ෂක Nick Fury විසින් New York සටනින් පසු යුවලක් අතට පත් වූ Chitauri ආයුධය මුදවාගැනීමට යෙදවිය.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Mike Peterson (Deathlok)


    12122954_538700516288726_1485901108543710463_n.jpg


    සම්පුර්ණ නම - Michael Peterson
    අනුවර්ථ නාම - Mike Peterson, Mikey, Deathlok, Cyber-Soldier
    වයස - 36
    උපන් දිනය - 1979 අගෝස්තු 28
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    හිමිකම - S.H.I.E.L.D. නියෝජිත, HYDRA හිටපු නියෝජිත
    TV - Agents of S.H.I.E.L.D.
    චරිත නිරුපණය - J. August Richards


    Mike සාමාන්‍ය මිනිසෙකු ලෙස ජිවත් වූ අතර පසුව Centipede Project එක මගින් ඔහුට සුපිරි බලයන් ලැබුණි. Phil Coulson විසින් ඔහුව S.H.I.E.L.D. වලට බදවාගත් අතර පසුව ඔහු HYDRA විසින් අල්ල ගනී. නැවතත් Phil ඇතුළු S.H.I.E.L.D. නියෝජිතයින් විසින් ඔහුව HYDRA ගෙන් මුදා ගනු ලැබිණි.