Marvel Cinematic Universe - Characters [Agents of S.H.I.E.L.D]

cgrcanz

Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    Maria Hill


    12243354_537757849716326_8484186519260338888_n.jpg


    සම්පුර්ණ නම - Maria Hill
    වයස - 33
    උපන් දිනය - 1982 අප්‍රේල් 4
    හිමිකම - Stark Industries සාමාජික, S.H.I.E.L.D. හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    චිත්‍රපට - The Avengers, Captain America: The Winter Soldier, Avengers: Age of Ultron
    TV series - Agents of S.H.I.E.L.D.
    චරිත නිරුපණය - Cobie Smulders


    S.H.I.E.L.D. හි කමාන්ඩර් කෙනෙකු ලෙස සේවය කල Maria 2012 දී Nick Fury විසින් නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙසපත් කරන ලදී. පසුව ඇය Stark Industries සමග සම්බන්ධ වූ නමුත් Phil Coulson ඇතුළු S.H.I.E.L.D. සමග තවමත් සම්බන්ධතා පවත්වගෙන යයි.
    mama aasama meyata
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    Daisy Johnson (Quake)


    12246686_537721196386658_412491199731347936_n.jpg


    සම්පුර්ණ නම - Daisy Johnson
    අනුවර්ථ නාම - Skye, Mary Sue Poots (පෙර නිත්‍යානුකුල නම), D, Rookie, Angel-Eyes, Tremors
    වයස - 27
    උපන් දිනය - 1988 ජූලි 2
    හිමිකම - S.H.I.E.L.D. නියෝජිත
    පුරවැසිභාවය - චීන/ ඇමෙරිකානු
    TV series - Agents of S.H.I.E.L.D.
    චරිත නිරුපණය - Chloe Bennet


    චීනයේ Hunan ප්‍රාන්තයේ කුඩා ගමක උපන් Daisy ගේ මව Jiaying නම් Inhumans ගනයේ අයෙකි. පියා නමින් Calvin Johnson වේ. Daisy කුඩා කාලයේදීම ඇයගේ මව HYDRA විසින් පැහැරගෙන ගොස් තිබුණි.පසුව HYDRA ගෙන් Daisy ව රැක ගැනීම සදහා S.H.I.E.L.D. විසින් ඇයව ඇමෙරිකාවට රැගෙන විත් Saint Agnes Orphanage නම් ළමා නිවාසයේ රදවන ලදී. කාලයත් සමග ඇය තරුණ වියේදී ඇගේ දෙමව්පියන් පිළිබද සොයන්නට පටන් ගත අතර ඒ සදහා ඇය S.H.I.E.L.D. පද්ධතිය හැක් කරන්නට යාමේදී S.H.I.E.L.D. හට කොටු විය. අගේ ඉතිහාසය පිළිබද සොයා ගත් Phil Coulson ඇයව S.H.I.E.L.D. තුල අර්කශාකරිව තබා ගත් අතර පසුව ඇයට S.H.I.E.L.D සාමාජිකතත්වයද හිමි විය.
    oh my love :love::love::love: