Marvel Cinematic Universe - Characters [HYDRA]

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
ඔව් එකත් වෙන්න පුළුවන්..දැන්ම කියන්න කල් වැඩි. මාර්තු 8 තමා 11 එන්නේ. :growl: මාස 4ක් ඉන්න එක තම එපා වෙන්නේ :angry:
මේ පාර Agents of S.H.I.E.L.D. එකයි Captain America: Civil War එකයි අතර crossover එකක් වෙනවා. ඒ නිසයි එච්චර අදින්නේ. මේපාර season 3 ඉවර වෙන දවස Civil War පටන්න ගන්න කලින් දවස වගේ වැටෙන්නේ.
අපෝ.. එපා වෙයි බලන් ඉදලා.. :growl::growl:
 

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    IT inhuman කෙනෙක් නම් . උ කොයි වගේද. අර පණුවෙක් වගේ ward ගේ
    ඇගේ යන්නේ උ නේද.. IT වැහුනට පස්සේ විල් කාරයාගේ කකුල නිකන් ලීයක් වගේනේ බන්.. මැද
    කම්බි කුරකුත් දාලා. මේ සීන් එක මොකක්ද. (groot මතක් වුනා. i think no connection here :dull:)


    1hf5tw.png

    ඒ ලියක් වගේ තියෙන්නේ It ගේ ඇටසැකිල්ල වෙන්න ඕනි.ඒ පණුවෙක් වගේ තියෙන්නේ It ගේ ශරීරය වෙන්න ඕනි.. ෆිට්ස් වෙඩි තිබ්බට පස්සේ ගිනිගන්න ඇගෙන් නිකන් දියරයක් වගේ එලියට එනවා දැක්කෙත් එක තමා. මන් කලිනුත් කිව්වා වගේ It කියන්නේ බලවත්ම inhuman කෙනෙක්. උට තියෙන බලයන් මොනාද කියල තම දන්නේ නෑ.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Carl Creel (Absorbing Man)


    12219594_538704432955001_8684214375466377865_n.jpg



    සම්පුර්ණ නම - Carl Creel
    අනුවර්ථ නාම - Absorbing Man, The Crusher
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    හිමිකම - HYDRA හිටපු නියෝජිත
    TV - Agents of S.H.I.E.L.D., Daredevil (සදහන් කිරීමක්)
    චරිත නිරුපණය - Brian Patrick Wade


    ශරීරය ඝන ද්‍රවයක් බවට පත් කිරීමේ හැකියාවක් මොහුට ඇත. ඔහුගේ ඇති භයානකත්වය නිසා ඔහුව අල්ල ගැනීමට S.H.I.E.L.D. විසින් John Garrett ව යොදවන ලදී.නමුත් HYDRA ත්‍රස්තවාදී සංවිධානයට රහසිගතව සේවය කල John, Creel ව HYDRA වලට බදවා ගනී.
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....
    කට්ටියටම මේක ප්‍රශ්නයක් වගේ. :D
    මන් මුල ඉදන් කියන්නම්. අවුරුදු දහසකට පමණ ඉස්සල ඉදල Kree පෘතුවියේ හිටපු මිනිසුන් ඔහුගේ හමුදා සේනාවක් හදන්න Inhumans කරලා තියෙනවා. ඔතනින් එක් Inhuman කෙනෙක් ('It' කියල තමා උට කියන්නේ) ඉතා බලවත් ලෙස නිර්මාණය වුන. පස්සේ අනික් Inhumans ඔහුව වෙනත් ග්‍රහලෝකකට පිටමන් කරල තියෙනවා ඔවුන්ගේ ආරක්ෂාවටත් ඉදිරි පැවැත්මටත්. කොහොම හරි Inhuman සෙට් එකකුයි HYDRA එකතු වෙලා ඔවුන්ගේ නායකයා 'It' ආපහු පෘථිවියට ගෙන්වා ගැනීමට Monolith එක හරහා මිනිසුන් ඒ ග්‍රහලෝකයට යවල try කෙරුව කීප සැරයක්ම. මතක ඇති කලින් කතාවක 1839 දී පොරක්ව Monolith එකෙන් යවනවා පෙන්නවා..එත් HYDRA එකෙක් තමා.හැබැයි ඔය ගියපු කිසිම කෙනෙක්ට අපහු එන්න බැරි වුණා. පස්සේ ෆිට්ස් ජෙමාව මේ ග්‍රහලෝකයෙන් බේරාගෙන අව නිසා HYDRA හිතනවා අපහු කණ්ඩායමක් ඒ ග්‍රහලෝකයට ෆිට්ස්ගේ උදව්වෙන් ගිහින් 'It' ව අරන් එන්න. හැබැයි ඒ ග්‍රහලෝකයේට ගියාට පස්සේ ෆිට්ස් දැනගන්නවා ඒ ග්‍රහලෝකයේ ජිවත් වුනු විල් මැරිලා ඔහුගේ ඇගට It ඇතුළු වෙලා කියල. පස්සේ ෆිට්ස් It මැරුවත් ගිනිගෙන විනාශවෙන්නේ විල්ගේ ශරීරය විතරයි. ඔය වෙලාවේදී කොල්සන් වෝඩ් ව මරනවනේ. පස්සේ It ඇතුළු වෙනවා වෝඩ්ගේ ශරීරයට. පස්සේ දැක්කේ වෝඩ් පාර මැද හිටන් ඉන්නවා. ඒ කියන්නේ අන්තිම මොහොතේ It Monolith එක හරහා පෘතුවියට ඇවිත්. It කියන්නේ බලවත් Inhuman කෙනෙක්නෙ. සමහරවිට වෙන කෙනෙක්ගේ අගට ඇතුල් වීමේ බලයක් ඇති...එක තම හරියට පෙන්නුවේ නෑ. මන් හිතනවා තේරෙන්න ඇති කියල..නොතේරුන දෙයක් තියෙනවනම් අහපල්ලා.


    oya tike therenawa machan. oya 'IT' gana nadda comic book wala reference ekak. S02 ekedi daisy gana kiyanna kalin api guess kara ne oya kiyanne comic book wala inna daisy johanson gana kiyala. e wage me sare idea ekak nadda?
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    oya tike therenawa machan. oya 'IT' gana nadda comic book wala reference ekak. S02 ekedi daisy gana kiyanna kalin api guess kara ne oya kiyanne comic book wala inna daisy johanson gana kiyala. e wage me sare idea ekak nadda?

    කොමික් ගැන නම් කියන්න දන්නේ නෑ බන්. MCU එකේ යන විදිය තමා මන් කිවේ.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Stern


    12250019_538714259620685_5900777435192295299_n.jpg


    සම්පුර්ණ නම - Stern
    හිමිකම - Senator
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    චිත්‍රපට - Iron Man 2, Captain America: The Winter Soldier
    චරිත නිරුපණය - Garry Shandling


    ඇමෙරිකා එක්සත් ජනපදයෙහු සෙනේට් මණ්ඩලයෙහි සාමාකයකු වන මොහු HYDRA සාමාජිකයෙක්ද වේ. 2014 දී S.H.I.E.L.D. හා HYDRA ගැටුමෙන් පසු FBI විසින් මොහුව අත්අඩංගුවට ගැනිණ.