මාලඹේ SAITM උපාධිය ගන්න අය

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මාලඹේ SAITM උපාධිය ගන්න අය

    12347894_503046116542848_5248004816504554201_n.jpg

    ඔබට සතුටුයියියියියියියියි ද දැන්...? :D
     
    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    මේ ලගදි දවසක් TNL එකේ රෑ ගියා SAITM vs GMOA සාකච්ඡාවක්. ඇඩ්‍රස් නෑ යකෝ SAITM එවුන්ට ඒ කතා කරපු විදියට. පව් ඒ සල්ලි වියදම් කරගෙන හීන මවාගෙන ඉන්න අසරණ ලමයි
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ ලගදි දවසක් TNL එකේ රෑ ගියා SAITM vs GMOA සාකච්ඡාවක්. ඇඩ්‍රස් නෑ යකෝ SAITM එවුන්ට ඒ කතා කරපු විදියට. පව් ඒ සල්ලි වියදම් කරගෙන හීන මවාගෙන ඉන්න අසරණ ලමයි

    video nathei?
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔබට සතුටුයියියියියියියියි ද දැන්...? :D
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    අනුන්ගේ කුණු මොකටද බං? :confused:

    මේවගෙන් උපාදි ඇරන් ලෙඩ්ඩුන්ට බෙහෙත් කරලා වැරදුනාට පස්සේ තමයි උබට තේරෙන්නේ :P
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    medicine yanna salli madi salli dhila it kara

    මම සල්ලි දීල IT කරලා නෑ යකොව්... IT නම් තව කරත් කමක් නෑ සල්ලි දීල. මේ වගේ හාල් පාරුවෝ සල්ලි තියෙනවට දොස්තරලා වුනාම දොස්තර කියන නමටත් කැළලක්. අර ආචාර්ය මර්වින් සිල්වා වගේ තමයි.

    දැක්ක නේ ලඟදි වෙච්ච Alto vs bus accident එකේදී බඩ හරහා තහඩු ඇනිලා තිබ්බ අය්යලා මල්ලිලා දෙන්නගේ ජීවිතේ ගොඩ දාපු හැටි? ඒ මේකට යන්නේ ලංකාවේ ඉන්න සුපිරිම මොලකාරයෝ නිසා.

    යන්තම් S3 දාපු එවුන්ට ගිහින් ඔය වගේ දෙයක් ගොඩ දාන්න පුලුවන්ද?

    (දැන් දුවගෙන ඇවිත් කප්පන් රෙප්. ඇත්ත කිව්වේ....)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේවගෙන් උපාදි ඇරන් ලෙඩ්ඩුන්ට බෙහෙත් කරලා වැරදුනාට පස්සේ තමයි උබට තේරෙන්නේ :P

    එතකොට බෙහෙත් ගන්න යද්දී ගහලා තියෙන board එකේ SAITM ද නැද්ද කියලා බලලා ඕනේ බෙහෙත් ගන්න. :P
     
    medicine yanna salli madi salli dhila it kara

    මම සල්ලි දීල IT කරලා නෑ යකොව්... IT නම් තව කරත් කමක් නෑ සල්ලි දීල. මේ වගේ හාල් පාරුවෝ සල්ලි තියෙනවට දොස්තරලා වුනාම දොස්තර කියන නමටත් කැළලක්. අර ආචාර්ය මර්වින් සිල්වා වගේ තමයි.

    දැක්ක නේ ලඟදි වෙච්ච Alto vs bus accident එකේදී බඩ හරහා තහඩු ඇනිලා තිබ්බ අය්යලා මල්ලිලා දෙන්නගේ ජීවිතේ ගොඩ දාපු හැටි? ඒ මේකට යන්නේ ලංකාවේ ඉන්න සුපිරිම මොලකාරයෝ නිසා.

    යන්තම් S3 දාපු එවුන්ට ගිහින් ඔය වගේ දෙයක් ගොඩ දාන්න පුලුවන්ද?

    (දැන් දුවගෙන ඇවිත් කප්පන් රෙප්. ඇත්ත කිව්වේ....)

    salli deela IT krath den degree ekata job dena kalee giya. den tests kiyak liyalada ganne ekekwa?
    ow kiyana kathwe aththak thiyenwa thama.pramithiyak thiyenna one. ( mn private side eke , :P)