IT කියන්නේ මචන් සෙල්ලමක් වගේ එකක් නේ බං. කැමති නම් යකෙක් වෙන්නත් පුලුවන් කැමති නම් දෙවියෙක් වෙන්නත් පුලුවන්.
ඒත් Medical කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක කරන ගණුදෙනුවක් හින්දා මේ වගේ ඒවට ලොකු ප්‍රමිතියක් එකතු කරන්න ඕනි. traninng එක සුපිරියටම තියෙන්න ඕනි. සල්ලි මත්තේ උපාධිය ඇගේ එල්ලන්නේ නැතුව ප්‍රමිතිය උසස් කරනවා නම් සමාජයේ මේ වගේ කතිකාවක් යන්නේ නෑ. එකම ප්‍රශ්නේ SAITM එකේ හැත්ත උන්ගේ බුල වහ ගන්න බොරුවට කෑගහනවා රජයේ ආයතන තමන්ට ඉරිසියා කරනවා කියලා.
උඹ ඔය කියන යන්තම් එස් 3 දාපු උන් කැම්පස් ගියා.උඹේ කාලෙදි නැති වුනත් උඹලගෙ තාත්තගෙ කාලෙදි ගියා.ඒ මිනිස්සුත් මිනී මැරුවද? එහෙම නැත්නම් උන් එසයිමන්ට් ෆේල්ද?
ඔය බබා හම්බවෙන්න ආවම අතවර කරන්නේ,සල්ලි නොගෙවුවොත් බෙහෙත් නොකරන එවුන් වෛද්‍ය වෘත්තියට ආඩම්බරයක් වෙන්න ඇති නේ .

DR.Carlo Fonseka ge ehema A/L rsults mun dannawa nam puka waladaagen marenawa![]()
pora kiyala thibba paththareta. okkoma margin eke thibila thiyenne, i cant remember the exact resultමොකක්ද මචන් Prof. කාලෝ ෆොන්සේකා ගේ result එක?
අනුන්ගේ කුණු මොකටද බං?![]()
IT කියන්නේ මචන් සෙල්ලමක් වගේ එකක් නේ බං. කැමති නම් යකෙක් වෙන්නත් පුලුවන් කැමති නම් දෙවියෙක් වෙන්නත් පුලුවන්.
ඒත් Medical කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක කරන ගණුදෙනුවක් හින්දා මේ වගේ ඒවට ලොකු ප්‍රමිතියක් එකතු කරන්න ඕනි. traninng එක සුපිරියටම තියෙන්න ඕනි. සල්ලි මත්තේ උපාධිය ඇගේ එල්ලන්නේ නැතුව ප්‍රමිතිය උසස් කරනවා නම් සමාජයේ මේ වගේ කතිකාවක් යන්නේ නෑ. එකම ප්‍රශ්නේ SAITM එකේ හැත්ත උන්ගේ බුල වහ ගන්න බොරුවට කෑගහනවා රජයේ ආයතන තමන්ට ඉරිසියා කරනවා කියලා.

kochchara unath minussu wihin nahenna nevil fernando hospital ekata yanne nathi bawa terila atte dan. itin eke clinical denna bane leddu natuwa. dan anduwe ewata enna hadnawa. mun metana awith karana waradeem walata nama katha wenne unge newei anith dostharalage. අපෝ බන් අපිත් ඉස්කෝලෙ හිටපු එකෙක් ඉන්නව, උට 1C 2Ss ඉස්කෝලෙ යන කාලෙ අපි දන්නැද්ද ඌ කරපු වැඩ. ඌ ගැන මතක් වෙනකොට බෙහෙත් ගන්න යන්නත් බය හිතෙනවා, උඹල දන්නවද දන්නෑ Medicine degree ය එහෙම ලෙසියෙන් වෙන තැන්වල දෙන්නෙ නෑ ලංකාවෙ මේ සල්ලි වලට දුන්නට.
ඔය පිටරටවල දෙන ශිෂ්‍යත්ව උනත් බලපන් engineering දුන්නට Medicine දෙන්නෙ නෑ.
තව මන් දන්න් අය ඉන්නව හොද results තියන ඒ උනාට 1st shy එක විතර කරල දෙවෙනි පාර කරන්නැතුව ඕකට ආපු අය, එහෙම අපු අය ඉතින් පව් ඇත්තටම.

tawa subject fail unuth innawa. Avissawella hospital ekatalu ewanne.. ekata gihinuth hamarai![]()

මේවගෙන් උපාදි ඇරන් ලෙඩ්ඩුන්ට බෙහෙත් කරලා වැරදුනාට පස්සේ තමයි උබට තේරෙන්නේ![]()

it is ERPMමං හිතන්නෙ ඔය ඩිග්‍රී එක ගත්තට මදි ඩොක්ටර් කෙනෙක් වෙන්න. තව එක්සෑම් එකක් තියෙනව හැමෝටම රජයේ කැම්පස් ගිය අයටයි ප්‍රයිවට් කරපු අයටයි. ඒක පාස් වෙන්න බැරි උනොත් දෙගොල්ලම එලියෙ. ඒකෙ ස්ටෑන්ඩර්ඩ් එක වැඩි කලා නං ඔය ප්‍රශ්නෙ විසඳෙනවා. හැබැයි කට්ටියට දොස්තර කම දෙන්න ඕනවට ඔය විභාගෙ ලේසි කලොත් ඉතින් දෙයියන්ගේම පිහිටයි ලංකාවෙ ලෙඩ්ඩුන්ට

මචන්, ARTS කරලා S3 තිබ්බත් SAITM එකේ medicine කරන්න පුලුවන්ද?![]()

salli aragannawada bn hospital yawanna wenama![]()