Lumia 640 XL vs HUAWEI P8 Lite මොකක්ද හොද යාලුවනේ
MICROSOFT Lumia 640 XL
Quad - Wi-Fi
13-Megapixel Camera
Windows Phone 8.1 - Processor Quad Core 1.2GHz
8GB internal memory - RAM 1 GB - Built-in GPS
Display LCD 5.7 "Touchscreen
HUAWEI P8 Lite
Quadriband - 3G - 4G - Wi-Fi
Fotocamera da 13 Megapixel
Android 5.0.2 Lollipop
Display LCD 5" Touchscreen - Memoria interna 16GB
Processore Octacore da 1.2 GHz
මොකක්ද උබලා මේ දෙකෙන් ගන්න කියන්නේ
ෆෝන් එක ගන්න යන්නේ අයියා ගෙනෙක්ට ස්ක්රීන් එක ටිකක් සයිස් වෙන්න ඕනේ කියලා විතරයි මිනිහා කියුවේ ඔන්ලයින් යන මැච් බලන්න
එක නිසා ඔන්ලයින් වීඩියෝ play
වෙන්නත් ඕනේ සුපිරියට
ඉතින් යාලුවනේ වින්ඩෝස් මොබයිල් ගැන මන් එච්චර දන්නේ නැ හුවවි එක ගැනත් වැඩිය දන්නේ නැ දන්න උන් මේ දෙකේ අඩුපාඩු ඒ වාගේම වඩා වටින්නේ මොකක්ද කියලා මට කියපල්ලා

එක නිසා ඔන්ලයින් වීඩියෝ play වෙන්නත් ඕනේ සුපිරියට

ඉතින් යාලුවනේ වින්ඩෝස් මොබයිල් ගැන මන් එච්චර දන්නේ නැ හුවවි එක ගැනත් වැඩිය දන්නේ නැ දන්න උන් මේ දෙකේ අඩුපාඩු ඒ වාගේම වඩා වටින්නේ මොකක්ද කියලා මට කියපල්ලා