Lumia 640 XL vs HUAWEI P8 Lite මොකක්ද හොද යාලුවනේ

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Lumia 640 XL vs HUAWEI P8 Lite මොකක්ද හොද යාලුවනේ

    thumbnails_554afd7b472c9myStore.lk-canon-sx700-hs-2-800x800.jpg


    MICROSOFT Lumia 640 XL

    Quad - Wi-Fi
    13-Megapixel Camera
    Windows Phone 8.1 - Processor Quad Core 1.2GHz
    8GB internal memory - RAM 1 GB - Built-in GPS
    Display LCD 5.7 "Touchscreen

    mqdefault.jpg


    HUAWEI P8 Lite

    Quadriband - 3G - 4G - Wi-Fi
    Fotocamera da 13 Megapixel
    Android 5.0.2 Lollipop
    Display LCD 5" Touchscreen - Memoria interna 16GB
    Processore Octacore da 1.2 GHz


    මොකක්ද උබලා මේ දෙකෙන් ගන්න කියන්නේ :nerd:


    ෆෝන් එක ගන්න යන්නේ අයියා ගෙනෙක්ට ස්ක්‍රීන් එක ටිකක් සයිස් වෙන්න ඕනේ කියලා විතරයි මිනිහා කියුවේ ඔන්ලයින් යන මැච් බලන්න :yes: එක නිසා ඔන්ලයින් වීඩියෝ play
    වෙන්නත් ඕනේ සුපිරියට :yes:

    ඉතින් යාලුවනේ වින්ඩෝස් මොබයිල් ගැන මන් එච්චර දන්නේ නැ හුවවි එක ගැනත් වැඩිය දන්නේ නැ දන්න උන් මේ දෙකේ අඩුපාඩු ඒ වාගේම වඩා වටින්නේ මොකක්ද කියලා මට කියපල්ලා :yes:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    සොහොන;19420162 said:
    thumbnails_554afd7b472c9myStore.lk-canon-sx700-hs-2-800x800.jpg


    MICROSOFT Lumia 640 XL

    Quad - Wi-Fi
    13-Megapixel Camera
    Windows Phone 8.1 - Processor Quad Core 1.2GHz
    8GB internal memory - RAM 1 GB - Built-in GPS
    Display LCD 5.7 "Touchscreen

    mqdefault.jpg


    HUAWEI P8 Lite

    Quadriband - 3G - 4G - Wi-Fi
    Fotocamera da 13 Megapixel
    Android 5.0.2 Lollipop
    Display LCD 5" Touchscreen - Memoria Internal 16GB
    Processore Octacore da 1.2 GHz


    මම 640XL එක Use කරනවා මටනම් තියෙන ලොකුම අවුල Night Photos වල පොඩ්ඩක් විතර නොයිසි ගතියක් තියෙනවා වෙන අවුලක් නම් නැ
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    සොහොන;19420230 said:
    මචන් මෙහෙම ගැටලුවක් තියනවා මට :yes:

    ලුමියා එකේ 1 gb ram එක ඇතිද බන් එකපාර program 1 / 2 රන් කරන්න ස්ලෝ වෙයිද :dull:



    Program 100ක් Run කලත් Slow නම් වෙන්නේ නැ පුතා :yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;19420230 said:
    මචන් මෙහෙම ගැටලුවක් තියනවා මට :yes:

    ලුමියා එකේ 1 gb ram එක ඇතිද බන් එකපාර program 1 / 2 රන් කරන්න ස්ලෝ වෙයිද :dull:

    :rofl::rofl:
    වින්ඩෝස් ඕ එස් එක ලයිට් වේට් ඕ එස් එකක්.
    512රැම් තිබ්බත් ඇති වින්ඩෝස් ඕ එස් එකට.
    ඇන්ඩ්‍රොයිඩ් වල වගේ රැම් කන්නේ නෑ වින්ඩෝස් ඕ එස් එක.
    ඇප්ස් 100 රන් කරත් ස්ලෝ වෙන්නේ නෑ මචන්.

     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :rofl::rofl:
    වින්ඩෝස් ඕ එස් එක ලයිට් වේට් ඕ එස් එකක්.
    512රැම් තිබ්බත් ඇති වින්ඩෝස් ඕ එස් එකට.
    ඇන්ඩ්‍රොයිඩ් වල වගේ රැම් කන්නේ නෑ වින්ඩෝස් ඕ එස් එක.
    ඇප්ස් 100 රන් කරත් ස්ලෝ වෙන්නේ නෑ මචන්.


    දන්නේ නැ බන් මම මේ 1 වෙනි වතාවට වින්ඩෝස් 1 ගන්න කියලා හිතුවේ :yes: