අඩුවට හොද ෆොන් එකක්ද හොයන්නේ.

eyepea

Active member
  • May 9, 2009
    696
    154
    43
    oka hodai ban. mama ape ammata aran dunna 2 years singer warranty

    Ammage phone eke gps test vage app ekak run karala open to sky place ekaka chandrika (i mean satelite, not cbk :P) keeyak ahuwenawada kiyala balanna puluwanda please.
    Loku udawwak. Thank you Wewaa!! :yes:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,545
    5,565
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේ Huawei Y 541 එක පාවිච්චි කරන කට්ටිය ඉන්නවද ?

    කොහොමද GPS ?
    මොකක්ද GPS chip එක දන්නවද ?

    මම try කරලා බැලුවා . Sensitivity ගොඩක් අඩු වගේ.
    Satellite 3 or 4 අහුවෙන්නේ. :baffled:
    Lock වෙන්න ගොඩක් වෙලා යනවා. වාහනේ යනකොට
    route එක track කරලා බැලුවා. බීලා ගියා වගේ. :eek:

    මේක මේ phone එකේ අවුලක්ද නැත්නම් ඔක්කොම huawei y 541 එහෙමද?

    ඔව් මේක මුදලින් අඩු phone එකක් නිසා සුපිරි වැඩ බලාපොරොත්තු වෙන්න බැහැ .

    නමුත් මම මේකට ළඟ මිල ගණන් තියන Acer liquid Z 220 එකක් try කරා.
    GPS satelite 10 or 12 ක් අහුවෙනවා. lock speed ගොඩක් වැඩියි. Tracking හොදයි.
    සංසන්දනය කරේ phone දෙක එක ලග තියල.

    huawei එකේ විශේෂ settings මුකුත් තියනවද ?
    නැත්නම් GPS එච්චර හොද නැද්ද ?
    එක්කෝ මම try කර phone එක අවුල්ද?

    ඔය කට්ටියගේ experience කොහොමද?

    මම පාවිච්චි කරන්නෙත් මේක
    මේකේ ජීපීස් ලොක් වෙන්නේ අකලට බන්ස්
    එක ආවේනික කේස් එකක් වගේ
    හැබැයි අනික් වැඩ ටික නම් සුපිරි
    මලාට ස්ටක් වෙන්නේ නෑ
    බැටරිය ෆුල් ගැහුවම දවස් 2 නතින්
    කැම් එකත් පහර
    ගේම්ස් එහෙමත් බය නැතුව දාන්න පුළුවන් 1 ජීබී නිසා රැම් එක
    අනික් හැම දේම අවංකවම සතුටු වෙන්න පුලුවන්

    ඇත්තටම ගෙවපු ගානට වඩා මේක වටිනවා සහ දැන්ට මාකට් එකේ තියෙන ලෝ එන්ඩ් පට්ටම ‍ෆෝන් එක
     
    Last edited: