Windows 10 Data කැපෙනවාද? මේක බලන්ඩ?
මගේ පහුගිය දවස් ටිකේ data හෝ ගාල කැපුන. Hutch 490 package එක දාල සතියක් වත් බෑ
මම හිතුවේ hutch වැඩියෙන් කපනවා කියල. ඒ කරලා බැරිම තැන Dialog වලටත් මාරු උනා.
Dialog වල හෙන ලාබ package එකක් හම්බුනා ඒ අස්සේ
මෙන්න මේකේ 949 package එක හෙන ලාබයි. මම compare කරලා බැලුව. ලාබම එක මේ ගානට. Postpaid වලටත් වඩා ලබයි. මේක prepaid.
949 ට 8am - 12am - 8GB / 12am - 8am - 7GB
වැඩි විස්තර:
https://www.dialog.lk/mobile-broadband-prepaid-data-for-a-jumbo-meal/
මේක active කරලා පැයක් නිකම් තිබ්බ, 600MB කැපිල. පස්සේ resource monitor ගිහින් බැලුවම හොරා ඉන්නවා
OneDrive.
මේක Disable කරලා Unlink කරන්ඩ අනිවා.
නැත්තම් User folder වල (Documents / Picture / etc) තියෙන ඔක්කොම upload වෙනවා.
Notification area (ඔරලෝසුව ලග තියෙන එක
) එකට ගිහින් OneDrive icon එක right click කරලා settings ගිහින් “Start OneDrive automatically when I sign in to Windows” uncheck කරන්ඩ.
ඊට පස්සේ “Unlink OneDrive” click කරන්ඩ.
එච්චරයි
අනිත් අයටත් බලන්ඩ Bump කරන්ඩ.
වැදගත් උනා නම් Rep කියක් හරි පිනට දීල යන්ඩ
මගේ පහුගිය දවස් ටිකේ data හෝ ගාල කැපුන. Hutch 490 package එක දාල සතියක් වත් බෑ

මම හිතුවේ hutch වැඩියෙන් කපනවා කියල. ඒ කරලා බැරිම තැන Dialog වලටත් මාරු උනා.
Dialog වල හෙන ලාබ package එකක් හම්බුනා ඒ අස්සේ
මෙන්න මේකේ 949 package එක හෙන ලාබයි. මම compare කරලා බැලුව. ලාබම එක මේ ගානට. Postpaid වලටත් වඩා ලබයි. මේක prepaid.
949 ට 8am - 12am - 8GB / 12am - 8am - 7GB
වැඩි විස්තර:
https://www.dialog.lk/mobile-broadband-prepaid-data-for-a-jumbo-meal/
මේක active කරලා පැයක් නිකම් තිබ්බ, 600MB කැපිල. පස්සේ resource monitor ගිහින් බැලුවම හොරා ඉන්නවා
OneDrive.මේක Disable කරලා Unlink කරන්ඩ අනිවා.
නැත්තම් User folder වල (Documents / Picture / etc) තියෙන ඔක්කොම upload වෙනවා. Notification area (ඔරලෝසුව ලග තියෙන එක
) එකට ගිහින් OneDrive icon එක right click කරලා settings ගිහින් “Start OneDrive automatically when I sign in to Windows” uncheck කරන්ඩ.ඊට පස්සේ “Unlink OneDrive” click කරන්ඩ.
එච්චරයි
අනිත් අයටත් බලන්ඩ Bump කරන්ඩ.
වැදගත් උනා නම් Rep කියක් හරි පිනට දීල යන්ඩ
Last edited: