ලොවෙත් නැති ගේමක් දෙන එකක් වෙන්න ඕනි.මොලෙන් දෙන ගේමක්. බැංකු කඩන සීන්, FBI,CIA වගේ ඒවා, එමෙරිකාවේ president kidnap කරන එව්වා. white house එකට කෙලින එව්වා. හිරෙන් පනින එව්වා. කාර් වලින් ගිහින් රොබරි දෙන ඒවා.
BRRip නෑ නෙ බං තාම..
HDRip බලන්නෙ නැහැ මල්ලි නම් download කරල තිබ්බ..
මම බැලුවෙ නැහැ.. අන්තිමට බැලුවෙ.. Inside Out
![]()
මම නම් ගොඩක් ම කැමති Horror genre එකට තමයි. චොර හොල්මන් ෆිල්ම් නම් බලන්නේ නෑ. බොරුව උනත් ඇත්ත වගේ පෙන්නන ඒවා තමයි බලන්නේ. නෝමලි IMDB rating එක 3.5 වලට වඩා උඩ තියෙන්න ඕනි. නැත්තන් නම් සුවර් කුණු ගොඩක්.![]()
Inside out එකේ short film එකක් අවා බැලුවද.
Riley's First Date කියලා
එකත් පට්ට..




(වැල ෆිල්ම් ඇතුලත් නැත
)
හින්දි සහ දෙමල ඇලජික් .(වැල ෆිල්ම් ඇතුලත් නැත
)










.චිත්‍රපටියට තුල අධ්‍යක්ෂකවරයා දරන ලද වෑයම අගය කරන්න හිතෙන ඒවට ආසයි.
ඇනිමේශන් ඒවට ආසත් නෑ..
රියෝ එකට නම් ආසයි. සත්‍යය කථාවක් අපිට හිතන්න පුලුවන් දෙයක් ඉතුරු කරන වගේ චිත්‍රපටි වලට ආසයි...
animated නම් BR 1080ක් ඇරෙන්න බලන්නෙ නෑ බං..
හදපු උන්ගෙ මහන්සියටත් එක්ක පව්
Riley's First Date![]()
හිටපන් බලන්න ඕන.. දැන් දන්නෙ...
මේක අන්තිමට බැලුවෙ short movie එකකට කියල

BRRip නෑ නෙ බං තාම..
HDRip බලන්නෙ නැහැ මල්ලි නම් download කරල තිබ්බ..
මම බැලුවෙ නැහැ.. අන්තිමට බැලුවෙ.. Inside Out
![]()
මම නං කැමති fantacy, animation සහ super hero ඒවට. ඕන තරන් ආය ආය බලන්න පුළුවන් එපා වෙන්නේ නෑ. සම්භාව්‍ය ගනයේ මොලේ විකුර්ති වෙන ඒව, වෙඩි තියාගන්න ඒව සහ science fictions නං එක පාරකට වඩා බලන්නේ නෑ. දුක හිතෙන අවසානයක් තියෙන ඒවා නං කොහොමත් බලන්නේ නෑ.![]()
පිස්සුද බං.. රේටිං අඩු පට්ට සුපිරි චිත්‍රපටි තියෙනවා.. රේටිං බලලා ලොවෙත් ෆිල්ම් බාන්න එපා.. ගොඩක් උන් ඩිරෙක්ටර්, ප්‍රොඩියුසර්, ඇක්ට්‍රස්ලා එහෙම බලලා වොට් කරන්නෙ.. ෆිල්ම් එකේ හොඳ නරක බලල නෙමෙයි.. සමහර ෆිල්ම් තියේ රේටිං අටයි ගණන් ගනිපු.. කතාව ගූ හැත්තෑවයි..


ෆිල්ම්ස් ටීවී සීරියස් බලන්නේ නැති එකම එකා මම වෙන්න ඇති එළකිරි එකේ...
හම්බුනොත් බලනවා ඇරෙන්න පස්සෙන් එලවන්නේ නෑ.. හාර්ඩ් පුරවන් නෑ...
A walk to remember මං සෑහෙන්න ආසවෙන් බලපු ෆිල්ම් එකක්.. ඒ වගේ ලව්ස්ටෝරිස් වලට ආසයි... ලියනාඩෝ කැප්රියෝ ඉන්න ඒවට අසයි.ටොම් කෲස් ඉන්නවත් එල.ඇන්ඩ් මයි ෆේවරිට් ජේසන් ස්ටේතම්...
සීනිබෝල නැති තමන්ගේ නළුකම කැපවීම පෙන්වන්න පුළුවන් මූවීස් වලට ආසයි..චිත්‍රපටියට තුල අධ්‍යක්ෂකවරයා දරන ලද වෑයම අගය කරන්න හිතෙන ඒවට ආසයි.
ඔය බිල්ඩින්ග් කඩන් වැටෙන ඒවා,නියෝන් කඩු ,පයිට් පිටසක්වල විකාර, මනෝ විකාර ටෙක්නොලොජි ඒවා මට පේන්න බෑ...ඇනිමේශන් ඒවට ආසත් නෑ..
රියෝ එකට නම් ආසයි. සත්‍යය කථාවක් අපිට හිතන්න පුලුවන් දෙයක් ඉතුරු කරන වගේ චිත්‍රපටි වලට ආසයි...
වෙලාවකට බය වෙන්න ඕන කියලා හිතුනම හොරර් එකක් බලනවා..