What is your taste of films ?

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
ලොවෙත් නැති ගේමක් දෙන එකක් වෙන්න ඕනි.මොලෙන් දෙන ගේමක්. බැංකු කඩන සීන්, FBI,CIA වගේ ඒවා, එමෙරිකාවේ president kidnap කරන එව්වා. white house එකට කෙලින එව්වා. හිරෙන් පනින එව්වා. කාර් වලින් ගිහින් රොබරි දෙන ඒවා.
 
AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    සෙට් වෙන ඕන එකක් බලනවා බන්.

    Animation ඒවා නම් බලන්න වැඩිය ආස නෑ. එත් හොඳයි කියල හිතුනොත් බලනවා
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    BRRip නෑ නෙ බං තාම..
    HDRip බලන්නෙ නැහැ මල්ලි නම් download කරල තිබ්බ..
    මම බැලුවෙ නැහැ.. අන්තිමට බැලුවෙ.. Inside Out

    tws8cYE.png
    ලබන මාසේ දිහාවටලු blurray එන්නේ.. එතකම් ඉන්න බැරි නිසා
    මන් බැලුවා. පට්ට.. බලපන්.

    Inside out එකේ short film එකක් අවා බැලුවද.
    Riley's First Date කියලා

    එකත් පට්ට..

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලේ ටිකක් වැඩි ෆිල්ම්ස් :D බලන්න ආසයි

    මොඩම ගොන් ඒවාත් බලනවා තේරුම් ගන්න අන්තිම අමාරු ඒවත් බලනවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැඩියක්ම ආස Story වගේ ඒවට තමයි.. ඊට අමතරව True Story Base ෆිල්ම් එහෙම බලනවා.. Mind Blowing ෆිල්ම් එහෙමත් බලනවා ඒවයෙ පොඩි ආතල් එකක් තියෙනවා.. Horror, Action, Mystery, Drama, Romance, Animation වගේ එව්වත් අවුලක් නෑ.. Avengers, Iron Man, Captain Amarica වගේ Super Hero මගුල් වලට මං එච්චර ආස නැහැ.. Marvels උන්ගෙ ෆිල්ම් මම බලලම නැති තරම්.. කිසිම තේරුමක් නැති කතා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් ගොඩක් ම කැමති Horror genre එකට තමයි. චොර හොල්මන් ෆිල්ම් නම් බලන්නේ නෑ. බොරුව උනත් ඇත්ත වගේ පෙන්නන ඒවා තමයි බලන්නේ. නෝමලි IMDB rating එක 3.5 වලට වඩා උඩ තියෙන්න ඕනි. නැත්තන් නම් සුවර් කුණු ගොඩක්. :baffled:
    පිස්සුද බං.. රේටිං අඩු පට්ට සුපිරි චිත්‍රපටි තියෙනවා.. රේටිං බලලා ලොවෙත් ෆිල්ම් බාන්න එපා.. ගොඩක් උන් ඩිරෙක්ටර්, ප්‍රොඩියුසර්, ඇක්ට්‍රස්ලා එහෙම බලලා වොට් කරන්නෙ.. ෆිල්ම් එකේ හොඳ නරක බලල නෙමෙයි.. සමහර ෆිල්ම් තියේ රේටිං අටයි ගණන් ගනිපු.. කතාව ගූ හැත්තෑවයි..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Inside out එකේ short film එකක් අවා බැලුවද.
    Riley's First Date කියලා

    එකත් පට්ට..

    animated නම් BR 1080ක් ඇරෙන්න බලන්නෙ නෑ බං..
    හදපු උන්ගෙ මහන්සියටත් එක්ක පව්

    :rofl:

    Riley's First Date :oo:
    හිටපන් බලන්න ඕන.. දැන් දන්නෙ...

    මේක අන්තිමට බැලුවෙ short movie එකකට කියල

    :rofl:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Liam Neeson,denzel washington,Jason Statham, ඉන්න ඔන මගුලක් බලන්න කැමති ඊට අමතරව සත්‍ය කාතාවක් වෙනවා නම් මම හරි අසයි මොකද ඒ කතාවේ අපේ ජිවිතයට ගතයුතු දෙවල් ගොඩක් තියෙනවා. ඊට අමතරව සෙට් වෙන ක්‍රියාදාම , විද්‍යාප්‍රබන්දන , ඇනිමෙශන් එවත් අසයි, හින්දි එවා ත් බලනවා , ටැමිල් එවත් බලනවා, තෙලෙගු එවත් ආසයි මොකද තෙලෙගු ෆිල්ම් එකක් බලද්දි නිකන් අත්ම 3 ක් බැලුවා වගේ හෙන සිද්ධියක් පෙන්නන්වා පැය 2 ක් තුල , සූපර් හිරොස් එවත් බලවා, හොල්මන් බලන්නේ නැහැ මොකටද නිකන් බොරුවට බය වෙන්නේ :rolleyes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හින්දි සහ දෙමල ඇලජික් .:frown::angry::dull:(වැල ෆිල්ම් ඇතුලත් නැත :P)

    අනිත් ඒවා ඕන එකක් ..

    හොරර් ඒවාට පොදුවේ එච්චර උනන්දුවක් නැත :dull:
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    හින්දි සහ දෙමල ඇලජික් .:frown::angry::dull:(වැල ෆිල්ම් ඇතුලත් නැත :P)
    :yes::yes::yes:

    මටනම් අල්ලන ඕන එකක් බලනවා. පෙරේදා බැලුවා Insidious Chapter 3. හොරර් රෑ වෙලා බැලුවේ නැත්තම් බය හිතෙන්නේ නෑ බන්. The Imitation Game එක ඊට කලින් බැලුවේ. true story පට්ට.
    කොමඩි බලන්න ගොඩක් ආසයි.අන්තිමට බැලුවේ The Spy

    :D:D:D
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ෆිල්ම්ස් ටීවී සීරියස් බලන්නේ නැති එකම එකා මම වෙන්න ඇති එළකිරි එකේ...:lol:

    හම්බුනොත් බලනවා ඇරෙන්න පස්සෙන් එලවන්නේ නෑ.. හාර්ඩ් පුරවන් නෑ...:no:

    A walk to remember මං සෑහෙන්න ආසවෙන් බලපු ෆිල්ම් එකක්.. ඒ වගේ ලව්ස්ටෝරිස් වලට ආසයි... ලියනාඩෝ කැප්‍රියෝ ඉන්න ඒවට අසයි.ටොම් කෲස් ඉන්නවත් එල.ඇන්ඩ් මයි ෆේවරිට් ජේසන් ස්ටේතම්...:love:;)

    සීනිබෝල නැති තමන්ගේ නළුකම කැපවීම පෙන්වන්න පුළුවන් මූවීස් වලට ආසයි.:cool:.චිත්‍රපටියට තුල අධ්‍යක්ෂකවරයා දරන ලද වෑයම අගය කරන්න හිතෙන ඒවට ආසයි.:yes:

    ඔය බිල්ඩින්ග් කඩන් වැටෙන ඒවා,නියෝන් කඩු ,පයිට් පිටසක්වල විකාර, මනෝ විකාර ටෙක්නොලොජි ඒවා මට පේන්න බෑ...:oo:ඇනිමේශන් ඒවට ආසත් නෑ..:no:රියෝ එකට නම් ආසයි. සත්‍යය කථාවක් අපිට හිතන්න පුලුවන් දෙයක් ඉතුරු කරන වගේ චිත්‍රපටි වලට ආසයි...

    වෙලාවකට බය වෙන්න ඕන කියලා හිතුනම හොරර් එකක් බලනවා..:rofl:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    animated නම් BR 1080ක් ඇරෙන්න බලන්නෙ නෑ බං..
    හදපු උන්ගෙ මහන්සියටත් එක්ක පව්

    :rofl:

    Riley's First Date :oo:
    හිටපන් බලන්න ඕන.. දැන් දන්නෙ...

    මේක අන්තිමට බැලුවෙ short movie එකකට කියල

    :rofl:

    ඕක පට්ට.. අර මුද්ද නැතිවෙන සීන් එකනේ.. lol
    Minions short films 3කුත් ආව.. ඒවත් බලපන්..

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නං කැමති fantacy, animation සහ super hero ඒවට. ඕන තරන් ආය ආය බලන්න පුළුවන් එපා වෙන්නේ නෑ. සම්භාව්‍ය ගනයේ මොලේ විකුර්ති වෙන ඒව, වෙඩි තියාගන්න ඒව සහ science fictions නං එක පාරකට වඩා බලන්නේ නෑ. දුක හිතෙන අවසානයක් තියෙන ඒවා නං කොහොමත් බලන්නේ නෑ. :P
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    BRRip නෑ නෙ බං තාම..
    HDRip බලන්නෙ නැහැ මල්ලි නම් download කරල තිබ්බ..
    මම බැලුවෙ නැහැ.. අන්තිමට බැලුවෙ.. Inside Out

    tws8cYE.png

    මම කැමති ඇඩ්වෙන්චර චිත්‍රපට වලට ඒත් දැන් එවා බලලා බලලාම ඒවාට තියෙන ආසාව නැති වෙලා වගෙ තියෙන්නේ..
    1 ඇනිමෙෂන් ඇඩ්වෙන්චර් , කොමඩි
    2 කොමඩි
    3 ඇත්ත සිදුවීම් ඇසුරින් කරන ඒවා

    අන්තිමට බැලුවෙ ඉන්සයිඩ් අවුට්, ෆොක්ස්කොචර්

    මම නං කැමති fantacy, animation සහ super hero ඒවට. ඕන තරන් ආය ආය බලන්න පුළුවන් එපා වෙන්නේ නෑ. සම්භාව්‍ය ගනයේ මොලේ විකුර්ති වෙන ඒව, වෙඩි තියාගන්න ඒව සහ science fictions නං එක පාරකට වඩා බලන්නේ නෑ. දුක හිතෙන අවසානයක් තියෙන ඒවා නං කොහොමත් බලන්නේ නෑ. :P

    බ්ලුරේ විතරයි මමත් බලන්නේ
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    පිස්සුද බං.. රේටිං අඩු පට්ට සුපිරි චිත්‍රපටි තියෙනවා.. රේටිං බලලා ලොවෙත් ෆිල්ම් බාන්න එපා.. ගොඩක් උන් ඩිරෙක්ටර්, ප්‍රොඩියුසර්, ඇක්ට්‍රස්ලා එහෙම බලලා වොට් කරන්නෙ.. ෆිල්ම් එකේ හොඳ නරක බලල නෙමෙයි.. සමහර ෆිල්ම් තියේ රේටිං අටයි ගණන් ගනිපු.. කතාව ගූ හැත්තෑවයි..

    මාත් ඉස්සර ඕක බලන්නේ නැතුව ෆිල්ම් ගත්තා බං. එත් රේටින්ග් අඩු ෆිල්ම් එකක් සුපිරි වෙන්න තියන ඉඩ කඩ 5%ක් වගේ. රේටින් අඩුයි කියන්නේ ගොඩක් වෙලාවට චොර ග්‍රැෆික් නැත්තන් චොර ඇක්ටින්ග්. ඩේටා අපරාදේ කියලා හිතෙනවා ෆිල්ම් එක බලාගෙන යන කොට. ඒ හින්දා රේටින්ග් අඩු ඒවා ගන්න එක නැවැත්තුවා. කවුරු හරි හොදයි කිව්වොත් නම් ඇරන් බලනවා.

    නෝමලි රේටින්ග් 8+ කියන්නේ ෆිල්ම් එකේ සම්භාවනීය ගතිය වැඩි. ඒ හින්දා බෝරින්ග්. User opinion කියෙව්වා නම් ෆිල්ම් එක ගන්න කලින් අදහසක් ගන්න පුලුවන්. :yes::yes:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ෆිල්ම්ස් ටීවී සීරියස් බලන්නේ නැති එකම එකා මම වෙන්න ඇති එළකිරි එකේ...:lol:

    හම්බුනොත් බලනවා ඇරෙන්න පස්සෙන් එලවන්නේ නෑ.. හාර්ඩ් පුරවන් නෑ...:no:

    A walk to remember මං සෑහෙන්න ආසවෙන් බලපු ෆිල්ම් එකක්.. ඒ වගේ ලව්ස්ටෝරිස් වලට ආසයි... ලියනාඩෝ කැප්‍රියෝ ඉන්න ඒවට අසයි.ටොම් කෲස් ඉන්නවත් එල.ඇන්ඩ් මයි ෆේවරිට් ජේසන් ස්ටේතම්...:love:;)

    සීනිබෝල නැති තමන්ගේ නළුකම කැපවීම පෙන්වන්න පුළුවන් මූවීස් වලට ආසයි.:cool:.චිත්‍රපටියට තුල අධ්‍යක්ෂකවරයා දරන ලද වෑයම අගය කරන්න හිතෙන ඒවට ආසයි.:yes:

    ඔය බිල්ඩින්ග් කඩන් වැටෙන ඒවා,නියෝන් කඩු ,පයිට් පිටසක්වල විකාර, මනෝ විකාර ටෙක්නොලොජි ඒවා මට පේන්න බෑ...:oo:ඇනිමේශන් ඒවට ආසත් නෑ..:no:රියෝ එකට නම් ආසයි. සත්‍යය කථාවක් අපිට හිතන්න පුලුවන් දෙයක් ඉතුරු කරන වගේ චිත්‍රපටි වලට ආසයි...

    වෙලාවකට බය වෙන්න ඕන කියලා හිතුනම හොරර් එකක් බලනවා..:rofl:

    මමත් මේ වගේ තමයි.