෴මරණයට වඩා ජීවිතය රිදවනවා෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩුන සිඩ්හලයෝ :(:(
    හිත වාවන්නේ නෑ :no::no:
    :(

    Mokadda bn case eka
    කේස් එකක් නෑ මචෝ..:yes: ලස්සනයි කියල හිතුන නිසා දැම්මෙ..:D

    මම ජිවිතේ පළවෙනියටම ආදරේ කරපු කෙල්ල මොලේ පිළිකාවකින් මැරුණා බන් :(:(
    දැනට අවුරුදු 15 ක් විතර වෙනවා ඒ සිද්දිය වෙලා ..! එත් අදටත් මට ඒ කෙල්ල මතක් වෙද්දී
    මම ලගින් එදා හිටියා වගේ දැනෙනවා :(
    උබ මාව ඒ අතීතෙට අරන් ගියා :( :(
    ඔය දේම වෙච්චි තවත් කොල්ලෙක් ඉන්නව මචං එළකිරියෙ.. ඌ වැඩිදුර අධ්‍යාපනයට පිටරටකට ගිහින්.. ඒ ගිහින් එද්දි කෙල්ල ඌව දාලා ගිහින්.. :(

    :(

    සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක්...

    මමත් ඉස්සර බූට් කාලා නන්න්තාර වෙලා හිටියා දැන් නම් ශේප් එකේ ඉන්නවා. ඔය සොන්ග් එක උනත් අහද්දි යථාර්ථය තේරෙනවා.
    :yes:

    gedara apu gaman kalpanawata watuna bn :dull:
    :shocked:

    ammo
    aya subject eka mathakweddith epa wenawa ban
    බූට් එකට වඩා වෙනස් කතාවක් බං.. බූට් එකකට වඩා මෙහෙම දෙයක් දරාගන්න අමාරුයි..:sorry:

    ආදරය කියන හැඟීමටත් සාප කරන්න හිතෙන්නේ ඔය වගේ නොහිතන දේවල් ජීවිතේට ලන් වෙද්දී, සිහින බලාපොරොත්තු නිමේෂයෙන් නැති වෙනවා කියලා දැනෙද්දී මරණයට වඩා ඇත්තමයි බන් ජීවිතය තප්පරෙන් තප්පරේ මැරි මැරී රිදවනවා.....
    :yes:

    ගූඩ් පොස්ට්
    11.gif

    :baffled::(:(
    Monaa kiyannada kiyala hithaaganna ba:sorry:
    :(

    මරුසිරා;19421540 said:
    ලව් සික් එකක් නේ ..කම්මැලියි ඕව කියවන්න :baffled:

    බම්ප් එකක් දැම්ම ඕන:P
    :rofl:
    ලව් කේස් එකක් නෙමෙයි ඌරො..
    තොපිලා ඉතිං පිංතූර විතරයිනේ බලන්නෙ..
    :angry:

    patta macho
    katawath ohoma dewal wenna epa kiyala wish karanawa
    තෑන්ක්ස් බ්‍රෝ..

    ඕවා කියෙව්වට පස්සේ රටේ නැති විකාර ඔලුවට එනවා බන් :(
    :baffled:

    :sorry:

    :yes:

    තව කතාවක් ලියන්න හිතෙනවා බං :(
    ලියමු..:D
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔය දේම වෙච්චි තවත් කොල්ලෙක් ඉන්නව මචං එළකිරියෙ.. ඌ වැඩිදුර අධ්‍යාපනයට පිටරටකට ගිහින්.. ඒ ගිහින් එද්දි කෙල්ල ඌව දාලා ගිහින්.. :(

    :sorry::sorry::sorry:
    පව් බන් ..කොල්ල
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
    නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
    නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර
    කඳුලක් නෙත තනියට නැගුනා

    මතකද හැම රෑ පහන් වනතුරා
    පැතූ පැතුම් කෙලි සිනා වදන්
    දින ගෙවෙනා හැටි අප දැන හිටියා
    අද නුඹ කොහිදැයි සිත ඇසුවත්

    ඉරණම ලියැවී අප වෙන් කලදා
    දෙගුරුන් හමුවේ සිත නිහඬයි
    නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
    නෙලාගම්ද සොඳුරේ කෙලෙසින්

    මා තුරුලට ගෙන සුරතල් කරනට
    අහිමි වුවත් මට සොඳුරු වරම්
    අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු
    දැක තුටු වෙමි නැවතී මෙතෙකින්
     
    Feb 20, 2015
    588
    203
    0
    ඕක තමයි මචන් ජිවිතේ කියන්නේ.... අපි කැමති දේ අහිමි වෙනවා අපිව අතහැරලා යනවා .. .....
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මම ජිවිතේ පළවෙනියටම ආදරේ කරපු කෙල්ල මොලේ පිළිකාවකින් මැරුණා බන් :(:(
    දැනට අවුරුදු 15 ක් විතර වෙනවා ඒ සිද්දිය වෙලා ..! එත් අදටත් මට ඒ කෙල්ල මතක් වෙද්දී
    මම ලගින් එදා හිටියා වගේ දැනෙනවා :(
    උබ මාව ඒ අතීතෙට අරන් ගියා :( :(

    :sorry:
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක්...

    මමත් ඉස්සර බූට් කාලා නන්න්තාර වෙලා හිටියා දැන් නම් ශේප් එකේ ඉන්නවා. ඔය සොන්ග් එක උනත් අහද්දි යථාර්ථය තේරෙනවා.

    මේ වගේ උන් අඩුයි දැන් කාලේ...
    bus එකේ කනක් ඇහිලා යන්න නෑ බොරු බූට් කාරයෝ විරහව විකුණන් කන හින්දා.
    අනේ මන්දා ලංකාවනම්...
     

    thilina5312

    Well-known member
  • Jun 17, 2015
    922
    206
    83
    Working Now Doha, Qatar.
    මම ජිවිතේ පළවෙනියටම ආදරේ කරපු කෙල්ල මොලේ පිළිකාවකින් මැරුණා බන් :(:(
    දැනට අවුරුදු 15 ක් විතර වෙනවා ඒ සිද්දිය වෙලා ..! එත් අදටත් මට ඒ කෙල්ල මතක් වෙද්දී
    මම ලගින් එදා හිටියා වගේ දැනෙනවා :(
    උබ මාව ඒ අතීතෙට අරන් ගියා :( :(
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(