අඩුන සිඩ්හලයෝ
හිත වාවන්නේ නෑ
Mokadda bn case eka
ලස්සනයි කියල හිතුන නිසා දැම්මෙ..
මම ජිවිතේ පළවෙනියටම ආදරේ කරපු කෙල්ල මොලේ පිළිකාවකින් මැරුණා බන්
දැනට අවුරුදු 15 ක් විතර වෙනවා ඒ සිද්දිය වෙලා ..! එත් අදටත් මට ඒ කෙල්ල මතක් වෙද්දී
මම ලගින් එදා හිටියා වගේ දැනෙනවා
උබ මාව ඒ අතීතෙට අරන් ගියා![]()

සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක්...
මමත් ඉස්සර බූට් කාලා නන්න්තාර වෙලා හිටියා දැන් නම් ශේප් එකේ ඉන්නවා. ඔය සොන්ග් එක උනත් අහද්දි යථාර්ථය තේරෙනවා.
gedara apu gaman kalpanawata watuna bn![]()
ammo
aya subject eka mathakweddith epa wenawa ban

ආදරය කියන හැඟීමටත් සාප කරන්න හිතෙන්නේ ඔය වගේ නොහිතන දේවල් ජීවිතේට ලන් වෙද්දී, සිහින බලාපොරොත්තු නිමේෂයෙන් නැති වෙනවා කියලා දැනෙද්දී මරණයට වඩා ඇත්තමයි බන් ජීවිතය තප්පරෙන් තප්පරේ මැරි මැරී රිදවනවා.....
ගූඩ් පොස්ට්
Monaa kiyannada kiyala hithaaganna ba![]()
මරුසිරා;19421540 said:ලව් සික් එකක් නේ ..කම්මැලියි ඕව කියවන්න
බම්ප් එකක් දැම්ම ඕන![]()

patta macho
katawath ohoma dewal wenna epa kiyala wish karanawa
ඕවා කියෙව්වට පස්සේ රටේ නැති විකාර ඔලුවට එනවා බන්![]()
තව කතාවක් ලියන්න හිතෙනවා බං![]()

ඔය දේම වෙච්චි තවත් කොල්ලෙක් ඉන්නව මචං එළකිරියෙ.. ඌ වැඩිදුර අධ්‍යාපනයට පිටරටකට ගිහින්.. ඒ ගිහින් එද්දි කෙල්ල ඌව දාලා ගිහින්..