හොඳම හාස්‍ය රංගන ශිල්පීන්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි බන් මගේ නම් ආසම මිහිර සිරිතිලක කුමාර තිරිමාදුර

    ඔව් මචන් තනි තනි අය ගොඩක් ඉන්නව මම දැම්මේ කාලයක් එකටම සෙට් වෙලා කරන අය. මිහිර සිරිතිලක නං පට්ට තමා :yes::yes: උන් සෙට් එකත් දාන්නං
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Poll එකක් දාපන් බ්‍රෝ..:D

    A විජය නන්දසිරි, රොඩ්නි, ප්‍රියන්ත, ගිරිරාජ්
    B බර්ටි, ඇනස්ලි, සැමුවෙල්, ගැමුණු, මර්සි
    D චූටි මල්ලි පොඩි මල්ලි + සුදු මල්ලි
    F මහින්ද පතිරගේ, ගුණදාස මදුරසිංහ
    G විල්සන් ගුණරත්න
    H මිහිර සිරිතිලක, කුමාර තිරිමාදුර

    :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Poll එකක් දාපන් බ්‍රෝ..:D

    A විජය නන්දසිරි, රොඩ්නි, ප්‍රියන්ත, ගිරිරාජ්
    B බර්ටි, ඇනස්ලි, සැමුවෙල්, ගැමුණු, මර්සි
    D චූටි මල්ලි පොඩි මල්ලි + සුදු මල්ලි
    F මහින්ද පතිරගේ, ගුණදාස මදුරසිංහ
    G විල්සන් ගුණරත්න
    H මිහිර සිරිතිලක, කුමාර තිරිමාදුර

    :yes::yes::yes:

    poll එකකුත් දාන්න හැදුවේ මොකද්ද එකක් ආව විනාඩි පහක් ඇතුලත දාන්න ඕනේ ත්‍රෙඩ් එක දාල නැත්තන් බෑ කියල :sorry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඒ දවස්වල විල්සන් ගුණරත්නගෙ කතා ටිකටනං ආස හිතුණ...
    රොඩ්නි වර්ණකුලසූරිය නං බොරුවට දඟලනව.. :dull: වැඩක් නෑ..
    සරන්ගා නැවෙන් ඇවිත් බලපන් රොඩ්නි පට්ට බන් තව බොඩ්ම එහෙමත් බලපන් ;)
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    එක එක්කෙනාගේ එක එක විදි තියෙන්නේ ලිස්ට් එකේ ගොඩක් අයට කැමති , දර්මප්‍රිය ඩයස් වගේ කට්ටියත් එකතු වුන නම් හොදයි , ගොඩක් මිනිස්සු හාස්‍ය කිව්වම ටෙලි නාට්ටි ,ෆිල්ම් වගේ විතරයි බලන්නේ , වේදිකා නාට්‍ය වැඩිය බලන්නේ නෑ දැන් ටික කාලෙකට කලින් බලපු හොදට හිනාවෙන්න පුළුවන් එකක් තමයි සාදේ මාරයි සල්ලි හමාරයි වේදිකා නාට්‍ය
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක එක්කෙනාගේ එක එක විදි තියෙන්නේ ලිස්ට් එකේ ගොඩක් අයට කැමති , දර්මප්‍රිය ඩයස් වගේ කට්ටියත් එකතු වුන නම් හොදයි , ගොඩක් මිනිස්සු හාස්‍ය කිව්වම ටෙලි නාට්ටි ,ෆිල්ම් වගේ විතරයි බලන්නේ , වේදිකා නාට්‍ය වැඩිය බලන්නේ නෑ දැන් ටික කාලෙකට කලින් බලපු හොදට හිනාවෙන්න පුළුවන් එකක් තමයි සාදේ මාරයි සල්ලි හමාරයි වේදිකා නාට්‍ය

    ඔව් මචන් වේදිකා නාට්‍ය වැඩිය බලන අය අඩුයිනෙ. මාත් බලල නෑ. හැකියාව තියන අය ඉන්නව ගොඩක් වැඩිය පෙන්න නැති :yes::yes:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,788
    7,997
    113
    මෙන්න මෙතන...
    Poll එකක් දාපන් බ්‍රෝ..:D

    A විජය නන්දසිරි, රොඩ්නි, ප්‍රියන්ත, ගිරිරාජ්
    B බර්ටි, ඇනස්ලි, සැමුවෙල්, ගැමුණු, මර්සි
    D චූටි මල්ලි පොඩි මල්ලි + සුදු මල්ලි
    F මහින්ද පතිරගේ, ගුණදාස මදුරසිංහ
    G විල්සන් ගුණරත්න
    H මිහිර සිරිතිලක, කුමාර තිරිමාදුර

    :yes::yes::yes:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    Akila_Viraj_LeN_10.03.jpg