ඇයි බන් මගේ නම් ආසම මිහිර සිරිතිලක කුමාර තිරිමාදුර

උන් සෙට් එකත් දාන්නං 



Poll එකක් දාපන් බ්‍රෝ..
A විජය නන්දසිරි, රොඩ්නි, ප්‍රියන්ත, ගිරිරාජ්
B බර්ටි, ඇනස්ලි, සැමුවෙල්, ගැමුණු, මර්සි
D චූටි මල්ලි පොඩි මල්ලි + සුදු මල්ලි
F මහින්ද පතිරගේ, ගුණදාස මදුරසිංහ
G විල්සන් ගුණරත්න
H මිහිර සිරිතිලක, කුමාර තිරිමාදුර

හිනාවක් ගියා නං විතරක් රෙප් පාරක් දියල්ල..

සරන්ගා නැවෙන් ඇවිත් බලපන් රොඩ්නි පට්ට බන් තව බොඩ්ම එහෙමත් බලපන්ඒ දවස්වල විල්සන් ගුණරත්නගෙ කතා ටිකටනං ආස හිතුණ...
රොඩ්නි වර්ණකුලසූරිය නං බොරුවට දඟලනව..වැඩක් නෑ..

එක එක්කෙනාගේ එක එක විදි තියෙන්නේ ලිස්ට් එකේ ගොඩක් අයට කැමති , දර්මප්‍රිය ඩයස් වගේ කට්ටියත් එකතු වුන නම් හොදයි , ගොඩක් මිනිස්සු හාස්‍ය කිව්වම ටෙලි නාට්ටි ,ෆිල්ම් වගේ විතරයි බලන්නේ , වේදිකා නාට්‍ය වැඩිය බලන්නේ නෑ දැන් ටික කාලෙකට කලින් බලපු හොදට හිනාවෙන්න පුළුවන් එකක් තමයි සාදේ මාරයි සල්ලි හමාරයි වේදිකා නාට්‍ය


සිකුරු හතේ තමා මටත් මෙතෙක් ආපු හොඳම එක. එකට ගහන්න එකක් ආවේ නෑ තාම![]()


Poll එකක් දාපන් බ්‍රෝ..
A විජය නන්දසිරි, රොඩ්නි, ප්‍රියන්ත, ගිරිරාජ්
B බර්ටි, ඇනස්ලි, සැමුවෙල්, ගැමුණු, මර්සි
D චූටි මල්ලි පොඩි මල්ලි + සුදු මල්ලි
F මහින්ද පතිරගේ, ගුණදාස මදුරසිංහ
G විල්සන් ගුණරත්න
H මිහිර සිරිතිලක, කුමාර තිරිමාදුර





