බෙදාගන්න නං මාත් කැමතියි... ඒත් අමතක කරලා ඉන්න දේවල් මතක් කරන්න ඕනේ නෑ සහෝ.. අනිත් එක මට ඉරාගෙන මේකේ අකුරු කොටන්න බෑ....![]()
ලෝවැඩ පිණිසවත් දාපන්කෝ
....ඉරාගෙන අකුරු කෙටීමට සිදුවීම ගැන මාගේ බලවත් කණගාටුව

බෙදාගන්න නං මාත් කැමතියි... ඒත් අමතක කරලා ඉන්න දේවල් මතක් කරන්න ඕනේ නෑ සහෝ.. අනිත් එක මට ඉරාගෙන මේකේ අකුරු කොටන්න බෑ....![]()
....
ගානට වඩා අඩුගානේ කැලි ටික ඉංජිනේරු පිටයකට හරි නාවික පුහුණු ආයතනයකට හරි දුනනම් කොල්ලෝ ඉගෙන ගානවා. මොකද ආදර්ශක උනත් බොහොම ගණන්.
ගැරට් එන්ගිනේ කතාව උඩුපුස්ඇල්ලව කොච්චි පාරට එක වෙනුවෙන්ම නිර්මාණය කටපු කොච්චි එන්ගිමක් එක ලෝකෙටම ඒවගේ ඒවා හදල තියෙන්නේ එමර්ගයටම එකත් යකඩ වලට විකුනනවා. මේකයි වෙන්නේ ඔය අමතියෝන්ගේ හෙන්චයියෝ යකට බිස්නස් කරනවා උන්ට සත් ගන්ට වෙන්දේසි කරන්නේ. ඔය පවුසිය ඉන කලේ කොච්චි නරගනකට කුනුලොක්ලෙට වැඩේ දුන්නා. ට්රක්ෂ්න් මොටර්පවා යකඩ මිලට වෙන්දේසි කලේ. දැන් වාරයේ අර්ජුනයාගේ එකෙකට මර උවමනාව තියෙන්නේ පරණ යකඩ අයින් කරන්න.

... මේ වගේ පත්තෑයෝ ඉන්නකං මේ රට හැදෙනවා තියා තියන ටිකත් කාබාසිනියා කරන එකයි වෙන්නේ
.....


පට්ට පොස්ට් එක මිස්ටර් පෙරේරා! මෙයාට මොකක්හරි ට්රේන් ඇක්සිඩන්ට් එකක් මෑත කාලයේදී උනාද?
You must spread some Reputation around before giving it to Mr PERERA again.

ඒ මොකෝ මචං එහෙම ඇහුවේ???
මට පොඩි මතකයක් තියෙනවා ටික කාලෙකට කලින් අර ෆේස්බුක් එකේ ශෙයා උනා පින්තූරයක් ගැන..එකේ ඔහොම කතාවක් තිබුන වගේ මතකයි..ඒකයි ඇහුවේ

ඌ මලා....

