කුරිරු~යුද්ධයෙන්~නැවත~උපන්~ඇය

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
බෙදාගන්න නං මාත් කැමතියි... ඒත් අමතක කරලා ඉන්න දේවල් මතක් කරන්න ඕනේ නෑ සහෝ.. අනිත් එක මට ඉරාගෙන මේකේ අකුරු කොටන්න බෑ.... :angry:


ලෝවැඩ පිණිසවත් දාපන්කෝ:(....

ඉරාගෙන අකුරු කෙටීමට සිදුවීම ගැන මාගේ බලවත් කණගාටුව:yes:
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ගානට වඩා අඩුගානේ කැලි ටික ඉංජිනේරු පිටයකට හරි නාවික පුහුණු ආයතනයකට හරි දුනනම් කොල්ලෝ ඉගෙන ගානවා. මොකද ආදර්ශක උනත් බොහොම ගණන්.

ගැරට් එන්ගිනේ කතාව උඩුපුස්ඇල්ලව කොච්චි පාරට එක වෙනුවෙන්ම නිර්මාණය කටපු කොච්චි එන්ගිමක් එක ලෝකෙටම ඒවගේ ඒවා හදල තියෙන්නේ එමර්ගයටම එකත් යකඩ වලට විකුනනවා. මේකයි වෙන්නේ ඔය අමතියෝන්ගේ හෙන්චයියෝ යකට බිස්නස් කරනවා උන්ට සත් ගන්ට වෙන්දේසි කරන්නේ. ඔය පවුසිය ඉන කලේ කොච්චි නරගනකට කුනුලොක්ලෙට වැඩේ දුන්නා. ට්‍රක්ෂ්න් මොටර්පවා යකඩ මිලට වෙන්දේසි කලේ. දැන් වාරයේ අර්ජුනයාගේ එකෙකට මර උවමනාව තියෙන්නේ පරණ යකඩ අයින් කරන්න.




කියලා වැඩක් නෑ මචෝ:(:(... මේ වගේ පත්තෑයෝ ඉන්නකං මේ රට හැදෙනවා තියා තියන ටිකත් කාබාසිනියා කරන එකයි වෙන්නේ:sorry::sorry:.....

හිතක් පපුවක් තියන එකෙක් කෝමද බං ඒ වගේ අතීතයක් තියන නැවක් , කෝච්චියක් යකඩ වලට කීතු කපන්නේ:growl::growl::growl:
 

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    පට්ට පොස්ට් එක මිස්ටර් පෙරේරා! මෙයාට මොකක්හරි ට්‍රේන් ඇක්සිඩන්ට් එකක් මෑත කාලයේදී උනාද?

    You must spread some Reputation around before giving it to Mr PERERA again.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ට පොස්ට් එක මිස්ටර් පෙරේරා! මෙයාට මොකක්හරි ට්‍රේන් ඇක්සිඩන්ට් එකක් මෑත කාලයේදී උනාද?

    You must spread some Reputation around before giving it to Mr PERERA again.

    :eek:

    ඒ මොකෝ මචං එහෙම ඇහුවේ???
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :eek:

    ඒ මොකෝ මචං එහෙම ඇහුවේ???


    අර බන් ලඟදි කොච්චි දෙකක් හැප්පුනේ..නවත්තල තිබුන එකක ගිහින් වෙන එකක් ඇන්නේ..එකට මේ ඇල්බර්ටා අක්කගේ සම්බන්දයක් නැද්ද? :eek: මට පොඩි මතකයක් තියෙනවා ටික කාලෙකට කලින් අර ෆේස්බුක් එකේ ශෙයා උනා පින්තූරයක් ගැන..එකේ ඔහොම කතාවක් තිබුන වගේ මතකයි..ඒකයි ඇහුවේ :eek:
    :sorry: