බැංකුත් වැඩ නෑලු ඕයි...![]()
හුටා..... ලංකාවේ ඔක්කොම ස්ට්‍රයික්ද.....?? මාත් ස්ට්‍රයික් කරන්න ඕනා එහෙනම්.......!!

බැංකුත් වැඩ නෑලු ඕයි...![]()
හුටා..... ලංකාවේ ඔක්කොම ස්ට්‍රයික්ද.....?? මාත් ස්ට්‍රයික් කරන්න ඕනා එහෙනම්.......!!

හුටා..... ලංකාවේ ඔක්කොම ස්ට්‍රයික්ද.....?? මාත් ස්ට්‍රයික් කරන්න ඕනා එහෙනම්.......!!
![]()
![]()

මගේ නෑයෙක්..ග්ලාස් එකේ "මෙය වස කලවම් කිරීමට යොදා ගන්නා ලදී" කියලවත් ගහලා තිබ්බනම්......!!
හුටා..... ලංකාවේ ඔක්කොම ස්ට්‍රයික්ද.....?? මාත් ස්ට්‍රයික් කරන්න ඕනා එහෙනම්.......!!
![]()
![]()

බලං ඉමු අපි වැටෙනකං
රෑට අහසින් තරු කඩං ..
හිතේ දුක හේදෙන තරං
රෑ වෙලා අපි බොමු මචං
බෝතලේ පට්ටයි මචං
දැං ගාන නම් තිත්තයි හිටං
අතේ පිච්චිය හිඳෙනකං
උඩ බලං අපි බොමු මචං
කරටි කැඩිලා වැටෙනකං
අපි පරණ ලවු ගැන කියමු බං
ඒ කාලේ නං මරු මචං
දැං දුක යන්න වත් බොමු මචං
බල්ලො වත් නැති අපිට බං
ඔය කෙල්ලො හරියන්නෑ මචං
කෙල්ලො තූ..! නොදකිං .. මචං
ඒ නිසා.. අපි බොමු මචං ..
වැඩි උනොත් මෙනම ඉඳං
අද බුදියලා හෙට යං මචං .
අපිට කවුරුත් නෑ මචං
මට සොට් එකක් දාපං මචං
වෙරි වෙලා හිත පෙඟිලා නං
බය නැතුව අඬපං මචං
ඔවු මටත් දැන් ඇඬෙනව මචං
ෆ්‍රෙන්ඩ් සිප් එකක් දාපං මචං !
ලීවේ හිස් අහසේ "සඳරුවා"



....





17 වෙනිදාට දැනුවත් කිරීමටයි
එන උන්ව බය නොකර හිටු මාමේ..........
එක කෝල් එකෙන් නඩුත් නෑ.... දඩත් නෑ......

මං බොන්නෙත් නෑහ්...අපි එන්නේ නෑහ්...
ආවත් බොන්නේ නෑහ්...![]()

මොකක්ද?

නම කියන්න බෑ.. නම කීවොත් අයිතිකාරයෝ වැඩි වෙනවා. ඒ නිසා ගෙනත් අපි දෙන්නා ඒක මෙවුවා කරමු...![]()
දිය යටින් ගේම් යන්න බෑ.......
එහෙම එක වැඩයි තියෙන්නේ..... අර අරූ..... ඔව් ඔව් ඌ තමා......
ඌව ගගට දාන එක......

දිය යටින් ගේම් යන්න බෑ.......
එහෙම එක වැඩයි තියෙන්නේ..... අර අරූ..... ඔව් ඔව් ඌ තමා......
ඌව ගගට දාන එක......
![]()
![]()
රිදිලාහ්.....
මේහ්.. ගනං කීවේ නෑ නේ.. කීයද බං බියර් එකක් ඒකේ??
http://www.yamu.lk/place/machan-nawala/

Code:http://www.yamu.lk/place/machan-nawala/![]()
මේකක් ගමු නේහ්..... ලාභයි.... පහසුයි..... ඒ වගේම කසියා කලවම් කරලාද මන්දා සැරයි......![]()
![]()
මට බෑ යකෝව්....
කූල් බියර් පිචර් එකයි හොට් බැටර් කට්ල් ෆිශ් එකයි.. අම්මෝ....මට බෑ යකෝව්....
![]()
ඔව් උන්ගේ බියර් පිචර් එක ඈතුලේ වෙනම අයිස් කෑල්ලක් පුරවලා එන්නේ...... පට්ට ඒක.....
හොදා නේ එහෙම.....?? කෝ මේ සෙට් වෙන අනිත් උන් සද්ද වහලා මොකෝ.....?? මෙතන එක මාක් කරන්නේ නැති උන්ව ගන්නේ නෑ....... 