දන්නේ නෑ බං... බඩාගෙන් තමයි අහන්න ඕනේ...![]()
බස් මාමි කෝ? හෙට ස්ට්‍රයික් එකට ලේස්ති වෙනවද කොහෙද
දන්නේ නෑ බං... බඩාගෙන් තමයි අහන්න ඕනේ...![]()
බොන්නේ නැති අයට එන්න බැරිද ?![]()
කොහොම හරි බොන්න ඕනා.... නොබිව්වොත් ගගේ තමා...... 
අලාභේ කීයද?? සල්ලිත් නෑ මේ ටිකේ.. :ඩල්:
අලාභේ එන කට්ටිය ගානෙන් බෙදලා දෙනවා........!!
කෝ මුන් තවම කිව්වේ නෑ නේ මොනවද බොන්නේ කියලා......!! 
කොහොම හරි බොන්න ඕනා.... නොබිව්වොත් ගගේ තමා......
අලාභේ එන කට්ටිය ගානෙන් බෙදලා දෙනවා........!!
කෝ මුන් තවම කිව්වේ නෑ නේ මොනවද බොන්නේ කියලා......!!
![]()
ටුට්ටෝ....
අලාභේ කීයද?
යකෝ කෑම බීම කොච්චර යයිද කියලා නොදැන අලාභේ කියන්නේ කොහොමද.....??
https://www.facebook.com/MachangPubs

බියර් හොඳා මාමේ..අනිත්වා එපා!!!
ඔව් ඔව් කට්ටිය වැඩි වෙලා සමයන් කරොත් එහෙම......
එකා එකා ගගේ දාලා...... 
ඔව් ඔව් කට්ටිය වැඩි වෙලා සමයන් කරොත් එහෙම......
එකා එකා ගගේ දාලා......
![]()

යකෝ කෑම බීම කොච්චර යයිද කියලා නොදැන අලාභේ කියන්නේ කොහොමද.....??
![]()
මේකෙන් බලලා බොලාට ඕනා ඒවා කියපල්ලා......Code:https://www.facebook.com/MachangPubs![]()
කවි ලියලද මුද්‍රණ මාමේ ග්ලාස් එකේ......![]()
![]()
මිනිමුතුයි, කිඹුලයි ඇරෙන්න අනිත් ඕනම එකෙක් ගඟේ දාපං. කිසි අවුලක් නෑ.. ඔය රයිඩර්කාරයා එහෙම ආවොත්. අනිවා ඔබපං..
මිනිමුතුවා ගගට දාලා වැඩක් නෑ..... ඌ මෝරෙක්නේ...... පීනලා බේරෙයි..... අනිත් එක ඊට පස්සේ කැළණි ගගේ කිඹුල්ලු ඉදලා ඉදලා ඉන්න අස්සේ මෝරෙකුත් සෙට් උනහම.......
කිඹුලව ගගට දාන්න හොද නෑ...... දැනට කැළණි ගගේ ඉදලමත් තමා කිඹුලෙක් ඉන්නේ..... මූව ගගට දැම්මොත්..... අම්මෝ...... කිඹුල් පැටව් ගං ඉවුර පුරාම ඉදී......!!
(සිංහල පංතිය මෙතැන් සිට.
)මිනිමුතුවා ගගට දාලා වැඩක් නෑ..... ඌ මෝරෙක්නේ...... පීනලා බේරෙයි..... අනිත් එක ඊට පස්සේ කැළණි ගගේ කිඹුල්ලු ඉදලා ඉදලා ඉන්න අස්සේ මෝරෙකුත් සෙට් උනහම.......
කිඹුලව ගගට දාන්න හොද නෑ...... දැනට කැළණි ගගේ ඉදලමත් තමා කිඹුලෙක් ඉන්නේ..... මූව ගගට දැම්මොත්..... අම්මෝ...... කිඹුල් පැටව් ගං ඉවුර පුරාම ඉදී......!!
(සිංහල පංතිය මෙතැන් සිට.
)
මිනිමුතුවා ගගට දාලා වැඩක් නෑ..... ඌ මෝරෙක්නේ...... පීනලා බේරෙයි..... අනිත් එක ඊට පස්සේ කැළණි ගගේ කිඹුල්ලු ඉදලා ඉදලා ඉන්න අස්සේ මෝරෙකුත් සෙට් උනහම.......
කිඹුලව ගගට දාන්න හොද නෑ...... දැනට කැළණි ගගේ ඉදලමත් තමා කිඹුලෙක් ඉන්නේ..... මූව ගගට දැම්මොත්..... අම්මෝ...... කිඹුල් පැටව් ගං ඉවුර පුරාම ඉදී......!!
(සිංහල පංතිය මෙතැන් සිට.
)
ග්ලාස් වල මොනවදෝ මගුලක් ප්‍රින්ට් කරලා තිබූන. ඒවා කියෝ කියෝ හිටියේ නැහැ.
ග්ලාස් එකේ "මෙය වස කලවම් කිරීමට යොදා ගන්නා ලදී" කියලවත් ගහලා තිබ්බනම්......!!දැන් නම් එන්නත් මොකද්ද මොකද්ද වගේ....... පීනන්න නම් පුළුවන් හැබැයි........... අනේ මන්ද
නෑ නෑ මුද්‍රණ මාමි කලබල වෙන්න එපා....... ඔයාව ගගට දාන්නේ නෑ.......
කැළණි ගග අවට පහත් බිම් හිටි අඩියේ යට කරලා දාන්න ඕනා නෑ නේ...... 
කව්ද දන්නේ බං එහෙම සීන් එකක්. ඒකයි එහෙනම් ඌ Delca Tyre House කියලා owners details ගහලා තියෙන්නේ

මේ අපි ඊයේ.... Seafood & Cheese කිඹුල් කොත්තුව....
උදේ පාන්දර රිද්දගන්නවා එහෙම නෙමෙයි කිසි කෙනෙක්...![]()

මිනිමුතුයි, කිඹුලයි ඇරෙන්න අනිත් ඕනම එකෙක් ගඟේ දාපං. කිසි අවුලක් නෑ.. ඔය රයිඩර්කාරයා එහෙම ආවොත්. අනිවා ඔබපං..

බඩෝ.. බියර් වල ගනං කෝ?
මේ හෙට ස්ට්‍රයික් එක කරනවද?
හැමිනිලා කෙල වෙලා යාවි ඔක්කොම ස්ට්‍රයික් කරොත් නං