NSB මාමලාට

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    12376583_1039885196061772_7536875945054824049_n.jpg

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලඞ්කා බැංකුවත් ඔහොමයි :confused: :confused:
    මට තෑගි දුන්නෙත් නෑ 100ට වඩා ගන්න හැමෝම පාස් කියල ටීවි එකෙත් කිව්ව මට 101ක් තිබ්බ ඒත් මුන් තෑගි දුන්නෑ :angry: :angry:
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    පොඩි එවුන්ගේ හිත් වලට බලාපොරොත්තු දීලා විනාශ කරන්න හොද නෑ.. නොදකින් මේ අමන හැත්ත. පුදුම ලංකාවක් :angry:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලඞ්කා බැංකුවත් ඔහොමයි :confused: :confused:
    මට තෑගි දුන්නෙත් නෑ 100ට වඩා ගන්න හැමෝම පාස් කියල ටීවි එකෙත් කිව්ව මට 101ක් තිබ්බ ඒත් මුන් තෑගි දුන්නෑ :angry: :angry:

    උඹ දැන් කීය වසරේද?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ දැන් කීය වසරේද?

    11 වසරෙං ඉස්කෝල ගමන නැවැත්තුව බං මේ පාරත් ඕලෙවල් ලියනව :( :(
    අද හවසට යන්න ඕනෙ සිඞ්හල සාහිත්‍යය පේපරේ ලියන්න :sorry: :sorry: