NSB මාමලාට

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උන් ඔහොම තමා බන්. මට මහජන බැංකුවෙන් අට වසරේ වගේ ඉන්නකොට දහදාහ පැන්නම කියල දුන්න එක වසරේ එවුන් අරන් යන රතු පාට දිග මිට තියෙන සිසු උදාන කියල ගහපු කුඩයක්. විසි කරන්න බැරි නිසා ගෙදර අරන් ගියේ සෑහෙන කට්ටක් කාල පාරේ යන එවුන් බලනව මු මොකද පොඩි එකෙක් වගේ මේක අරන් යන්නේ කියල.
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    12376583_1039885196061772_7536875945054824049_n.jpg

    monawa unath podi ekaage akuru nam maarama kethai mokada mage lamaya inne hathara wasare anika eyata sinhala katha karannath amarui e unaata akuru tika nam lassanai podi ekaage akuru tika hadawapan machan. monawa unath me waage deekata podi ekaawa dirimath karapu eka loku deyak loku unahama asadharanayak unoth katha karanna podi ekaa igena ganie
     
    Last edited:

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    ඔය ඔක්කොම ඔහොම තමයි බන්. මහජන බැංකුවේ උන් අවුරුද්දට තෑගී දෙනවා කියල දෙන ගේම කොහොමද..?
    මේවා මුකුත් හරියට හොයන්නේ නැතුව අපේ මිනිස්සු කොහොහරි බාගෙට දාපු ad දැකල රැවටෙනවා..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    monawa unath podi ekaage akuru nam maarama kethai mokada mage lamaya inne hathara wasare anika eyata sinhala katha karannath amarui e unaata akuru tika nam lassanai podi ekaage akuru tika hadawapan machan. monawa unath me waage deekata podi ekaawa dirimath karapu eka loku deyak loku unahama asadharanayak unoth katha karanna podi ekaa igena ganie

    යකෝ මේ මගේ දරුවෙක්ගේ එකක් නෙමෙයි. මට ළමයි නෑ කුකුලොහ්. :D
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    උන් ඔහොම තමා බන්. මට මහජන බැංකුවෙන් අට වසරේ වගේ ඉන්නකොට දහදාහ පැන්නම කියල දුන්න එක වසරේ එවුන් අරන් යන රතු පාට දිග මිට තියෙන සිසු උදාන කියල ගහපු කුඩයක්. විසි කරන්න බැරි නිසා ගෙදර අරන් ගියේ සෑහෙන කට්ටක් කාල පාරේ යන එවුන් බලනව මු මොකද පොඩි එකෙක් වගේ මේක අරන් යන්නේ කියල.

    :rofl::rofl::rofl: