උන් ඔහොම තමා බන්. මට මහජන බැංකුවෙන් අට වසරේ වගේ ඉන්නකොට දහදාහ පැන්නම කියල දුන්න එක වසරේ එවුන් අරන් යන රතු පාට දිග මිට තියෙන සිසු උදාන කියල ගහපු කුඩයක්. විසි කරන්න බැරි නිසා ගෙදර අරන් ගියේ සෑහෙන කට්ටක් කාල පාරේ යන එවුන් බලනව මු මොකද පොඩි එකෙක් වගේ මේක අරන් යන්නේ කියල.


