Lumia 640 XL vs HUAWEI P8 Lite මොකක්ද හොද යාලුවනේ

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    windows nam ganna epa

    lankawata adala app godak windows walata naha

    hulla hulla inna wenne


    ලන්කාවට අදාල ඇප්ස්?
    :rofl::rofl:
    ත්‍රේඩ් එක දාපු එකාට කියන්න ඕන දේවල් හොර බොරු නැතුව කියලා දීලා තියෙන්නේ.
    මොකෝ ත්‍රේඩ් එක පැත්තේ දැක්කේ නැත්තේ?

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    https://play.google.com/store/search?q=sri lanka&hl=en

    oka balapan anathayo

    windows gaththa okkoma un hodai hodai kiyanawa, moko sadakal oba mage ne

    wikunannawath baha

    ත්‍රේඩ් එක දාපු එකාට ලන්කාවේ ඇප්ස් පකක් ඕන නෑ නේ.
    ඌ අහලා තියෙන්නේ ඔන්ලයින් ෆිල්ම්ස් බලන්න ෆෝන් එකක් නේ.
    ලන්කාවේ එවුන්ට වින්ඩෝස් ඕ එස් එකට ඇප්ස් ඩිවලප් කරගන්න බැරි එකට වින්ඩෝස් ඕ එස් එක පලි නෑ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;19424579 said:
    මචාන් මම වින්ඩෝස් ත්‍රෙඩ් එක කියෙව්වා එකේ මම මෙහෙම දැක්කා

    කන්දහාර් වින්ඩෝස් ගත්තා වාගේ කියලා තැන් 2/3 ක

    උබට මොනවාගේ සින් එකක්ද උනේ
    :rolleyes:

    :lol::lol::lol::lol:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සොහොන;19424579 said:
    මචාන් මම වින්ඩෝස් ත්‍රෙඩ් එක කියෙව්වා එකේ මම මෙහෙම දැක්කා

    කන්දහාර් වින්ඩෝස් ගත්තා වාගේ කියලා තැන් 2/3 ක

    උබට මොනවාගේ සින් එකක්ද උනේ
    :rolleyes:

    ahhh windows fan boy
    ubamane eka kiwwe
    dan baba part epa

    ubala kochchara market karanna haduwath windows phone kiyanne gu godak

    http://betanews.com/2015/11/18/windows-phones-market-share-goes-into-freefall/

    oka kiyopan anathayo translate karala hari
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ත්‍රේඩ් එක දාපු එකාට ලන්කාවේ ඇප්ස් පකක් ඕන නෑ නේ.
    ඌ අහලා තියෙන්නේ ඔන්ලයින් ෆිල්ම්ස් බලන්න ෆෝන් එකක් නේ.
    ලන්කාවේ එවුන්ට වින්ඩෝස් ඕ එස් එකට ඇප්ස් ඩිවලප් කරගන්න බැරි එකට වින්ඩෝස් ඕ එස් එක පලි නෑ.

    pali nathi unata ganne mokatada oi app nathi jarawak

    hariyata pc ekakata app support nathi os ekak damma wage

    ethakota eka os eka hadapu eun ge waraddanevi kiya kiya ekama thiyan innawada

    online film balana gaman anith options tikath thiyena eka agata gunai

    extra bonus

    anika netflix wage apps android ios tharam windows wala posh naha
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    ඔය දෙකම ගන්නෙ නැතුව sony, Samsung, HTC, LG නැත්නම් Lenovo එකකට යන්න බලන්න. මේකයි ලංකාවේ Windows OS users ල මහ ඉහලින් වර්ණනා කරාට වින්ඩෝස් ෆෝන් කියන්නෙ එන්න එන්නම අභාවයට යමින් ඉන්න OS එකක්. ගිය අවුරුද්දෙ තුන්වෙනි කාර්තුවෙ තිබුන 3.0 මාකට් ශෙයාර් එක 1.7 ට බැහැල මේ ලින්ක් එක බලන්න (android 84.7 market share). http://www.gsmarena.com/gartner_windows_phones_market_share_in_q3_was_just_17-blog-15095.php. වින්ඩෝස් ෆොන් එකක් ගන්න කලින් ඔය කාරණාත් සැලකිල්ලට ගන්න මචන්.
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    වින්ඩොව්ස් එක නම් සුපිරි බන්
    අපෙ එකෙක් ගාව තියෙනවා 640 පට්ටායි හා

    මේකේ ඉන්න වින්ඩෝස් ෆෝන් තියෙන උන්ට ඕනි තව එකෙක් අමාරුවේ දාන්න
    ලෝකෙන් වද වෙලා නැතිවෙලා යන දෙයක් සැමරුමක් හැටියට තියාගන්නවනම් වින්ඩෝස් ෆෝන් ගත්තට කමක් නැහැ

    එන්න එන්නම ලෝකේ වින්ඩෝස් ෆෝන් මාර්කට් එක වැටෙනවා , එහෙම එකක් හොදයි කියල මෙහෙ මාර්කට් කරන්න හදනවා​

    Reports: Windows Phone market share is falling fast

    Android is the world’s most popular smartphone operating system, followed by iOS. Windows comes in a distant third, and it doesn’t look like that’s going to change anytime soon… unless Windows movies further down the ladder.

    According to a new report from Gartner, about 3 percent of all smartphones sold during the third quarter of 2014 ran Windows software. During the same period this year that number was just 1.7 percent.



    gartner-q3.jpg


    In hard numbers, Gartner says about 9 million Windows handsets were sold in Q3, 2014. A year later the number was closer to 5.9 million.

    According to a recent report from Ericsson, part of the problem is that Windows phone users aren’t as loyal to their platform as Android and iOS users.

    This year about 82 percent of Android users who bought a new phone bought one running Android, while 73 percent of iPhone users who switched phones bought a new iPhone. But Ericsson says only about 20 percent of Windows phone users who bought a new phone purchased a model running Windows software. About 60 percent of users switched to Android phones, while about 15 percent switch to iOS.


    http://liliputing.com/2015/11/reports-windows-falling-fast.html
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ahhh windows fan boy
    ubamane eka kiwwe
    dan baba part epa

    ubala kochchara market karanna haduwath windows phone kiyanne gu godak

    http://betanews.com/2015/11/18/windows-phones-market-share-goes-into-freefall/

    oka kiyopan anathayo translate karala hari

    :P රිදිලා ගොනෝ මම 1 වෙනි වතාවට වින්ඩෝස් ෆෝන් 1 ගැන කතා කරේ මම නිකමට බැලුවා කෙවින් 47 ගේ වින්ඩෝස් තෙරෙඩ් එක මනුස්සකමට ඇහුවේ චා කරන්න නෙමේ තෝව
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ko me kattiya
    ko me windows karayo

    windows phone loken thuran unama wath apple hari android ekak hari ganin