windows nam ganna epa
lankawata adala app godak windows walata naha
hulla hulla inna wenne
ලන්කාවට අදාල ඇප්ස්?


ත්රේඩ් එක දාපු එකාට කියන්න ඕන දේවල් හොර බොරු නැතුව කියලා දීලා තියෙන්නේ.
මොකෝ ත්රේඩ් එක පැත්තේ දැක්කේ නැත්තේ?
windows nam ganna epa
lankawata adala app godak windows walata naha
hulla hulla inna wenne


monawada ban lankaawata adala apps...api danneth naa...eka newe uba neda lumia 535 ekak aran lumia 930 ekakin karna wada karanna gihin anaatha wechcha gobbaya


https://play.google.com/store/search?q=sri lanka&hl=en
oka balapan anathayo
windows gaththa okkoma un hodai hodai kiyanawa, moko sadakal oba mage ne
wikunannawath baha
http://ikman.lk/en/ad/microsoft-640-xl-original-for-sale-galle-2
2nd hand market ekak naha
okkoma thiyenne 1 month used , 2 months used, gaththa ganata wada 10000 wage aduwen vikunanna dalath vikuna ganna baha

සොහොන;19424579 said:මචාන් මම වින්ඩෝස් ත්රෙඩ් එක කියෙව්වා එකේ මම මෙහෙම දැක්කා
කන්දහාර් වින්ඩෝස් ගත්තා වාගේ කියලා තැන් 2/3 ක
උබට මොනවාගේ සින් එකක්ද උනේ![]()




සොහොන;19424579 said:මචාන් මම වින්ඩෝස් ත්රෙඩ් එක කියෙව්වා එකේ මම මෙහෙම දැක්කා
කන්දහාර් වින්ඩෝස් ගත්තා වාගේ කියලා තැන් 2/3 ක
උබට මොනවාගේ සින් එකක්ද උනේ![]()
ත්රේඩ් එක දාපු එකාට ලන්කාවේ ඇප්ස් පකක් ඕන නෑ නේ.
ඌ අහලා තියෙන්නේ ඔන්ලයින් ෆිල්ම්ස් බලන්න ෆෝන් එකක් නේ.
ලන්කාවේ එවුන්ට වින්ඩෝස් ඕ එස් එකට ඇප්ස් ඩිවලප් කරගන්න බැරි එකට වින්ඩෝස් ඕ එස් එක පලි නෑ.
වින්ඩොව්ස් එක නම් සුපිරි බන්
අපෙ එකෙක් ගාව තියෙනවා 640 පට්ටායි හා
ahhh windows fan boy
ubamane eka kiwwe
dan baba part epa
ubala kochchara market karanna haduwath windows phone kiyanne gu godak
http://betanews.com/2015/11/18/windows-phones-market-share-goes-into-freefall/
oka kiyopan anathayo translate karala hari
රිදිලා ගොනෝ මම 1 වෙනි වතාවට වින්ඩෝස් ෆෝන් 1 ගැන කතා කරේ මම නිකමට බැලුවා කෙවින් 47 ගේ වින්ඩෝස් තෙරෙඩ් එක මනුස්සකමට ඇහුවේ චා කරන්න නෙමේ තෝව math p8 lite ekak ganna inne. puluwannam xiaomi redmi note 3 ekak ganin. 3gb ram

ko me kattiya
ko me windows karayo
windows phone loken thuran unama wath apple hari android ekak hari ganin
