කෝ උඹේ ශෝ එක....![]()
RePost බුවා;19429851 said:මුගේ එකකුත් තියෙනවද?

ඇයි බං අර වයසක ලබු මාමව ලිඳේ එබුවේ ආපු ගමන්![]()
Thread ekata enna bario wada thiyenava
Requesting No air - Jordin Sparks and Chris Brown
Remix nemey original eka one![]()

ලබු මාමා දැන් අපිත් එක්ක වැඩි බජනයක් නෑනේද![]()
තරිඳුවෝ මොනා හරි මුමුණාපන් ටක් ගාලා...
තව ටිකකින් යන්න වෙනවා...
යන්න කලින් උඹේ කටහඬ පොඩ්ඩක් අහලා යන්න![]()

අයිත් මගේ පී එම් පුරවන්නද හදන්නේ බං...![]()
ලබු මාමා දැන් අපිත් එක්ක වැඩි බජනයක් නෑනේද![]()

Ada vitharay pleaseRePost බුවා;19429861 said:ත්රෙඩ් එකට නොඑන හොරෙන් අහන අයට සින්දු දෙනවට විරුද්ද අය අත උස්සන්නෝ....



RePost බුවා;19429865 said:අඩෝ දැන් උබ ලින්ක් බෙදන එකට අමතරව පියන් ජොබ් එකත් කරනවද?
සැහෙන ගානක් හොයනවා ඇති,,,,




තරිඳුවෝ මොනා හරි මුමුණාපන් ටක් ගාලා...
තව ටිකකින් යන්න වෙනවා...
යන්න කලින් උඹේ කටහඬ පොඩ්ඩක් අහලා යන්න![]()
අය්යෝ එහෙනන් මාත් යනව, බායි කස්ටියටම...

Thanks honde

RePost බුවා;19429875 said:
මගෙත් බෙස්ට් එකක්,,,,
අනේ එහෙම නැහැ මචං.... වැඩ මේ ටිකේ.. ගිය සතියෙත් එන්න බැරි උන නිසා මේ සතියේ ආවේ... අදත් නයිට්.. කලින්ම වැඩ ඉවර කරගෙන ආව...
අපි නම් රිලැක්ස් වෙනවා මචෝ. රාජකාරි වල හැටි තමයි ඉතිං