2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මට අද ඕනි Maroon 5 ලගේ Sugar Original එකයි . .
    Sting ගේ Desert Rose සින්දුවයි . . .

    මේ වෙලාවේ රේඩියෝ අහගෙන නැති හැමෝම එකතු කර ගන්නවා . . අහන උන් එකෙක්වත් එකතු කර ගන්නේ නෑ . . . :yes: :yes: :yes:
    විශේෂයෙන් මගේ Honda කෙල්ලෝ දෙන්නයි, දැන් ගෙදර ඉන්න KTM කෙල්ලවයි එකතු කර ගන්නවා . . .
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    RePost බුවා;19429883 said:
    සිරාවට බන්, උබ විතරයි ෆුල් සෙට් එක දුන්නේ...
    අර නිල පාට තුවාය ඇදන් ඉන්න සෙට් එක තමා මරුම,..

    අකුරු තව ටිකක් ලොකුවට දාමු...මේ මදි අවධානයට ලක්වෙනවා :rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    RePost බුවා;19429893 said:
    මුමුනනවට වඩා මම ආස හිනාව අහන්න,,,

    අහන්න අහන්න ආසා හිතෙනවා,,,

    මනලොලයි,,,, මනක්කල්පිතයි,,,,, කුප්‍රකටයි,,,,,

    :lol::lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට අද ඕනි Maroon 5 ලගේ Sugar Original එකයි . .
    Sting ගේ Desert Rose සින්දුවයි . . .

    මේ වෙලාවේ රේඩියෝ අහගෙන නැති හැමෝම එකතු කර ගන්නවා . . අහන උන් එකෙක්වත් එකතු කර ගන්නේ නෑ . . . :yes: :yes: :yes:
    විශේෂයෙන් මගේ Honda කෙල්ලෝ දෙන්නයි, දැන් ගෙදර ඉන්න KTM කෙල්ලවයි එකතු කර ගන්නවා . . .

    :cool::cool:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මට අද ඕනි Maroon 5 ලගේ Sugar Original එකයි . .
    Sting ගේ Desert Rose සින්දුවයි . . .

    මේ වෙලාවේ රේඩියෝ අහගෙන නැති හැමෝම එකතු කර ගන්නවා . . අහන උන් එකෙක්වත් එකතු කර ගන්නේ නෑ . . . :yes: :yes: :yes:
    විශේෂයෙන් මගේ Honda කෙල්ලෝ දෙන්නයි, දැන් ගෙදර ඉන්න KTM කෙල්ලවයි එකතු කර ගන්නවා . . .

    :eek::eek::eek::sorry::sorry:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    RePost බුවා;19429883 said:
    සිරාවට බන්, උබ විතරයි ෆුල් සෙට් එක දුන්නේ...
    අර නිල පාට තුවාය ඇදන් ඉන්න සෙට් එක තමා මරුම,..

    රතු පාට ජම්බු වගේ ඉන්න එවුවද... අනේ අම්මපල්ල උඹල වගේ මිනිස්සුත් ඉන්නවනේ ඉතින්...:sorry::sorry::sorry::oo: