මාසේ වියදම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    424261_464869020210469_1554742282_n.jpg

    ඇත්තද බන්
    දන්නා එකෙක් කියපල්ලකෝ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇත්ත වෙන්න ඇති.. මන්ත්‍රී කෙනෙක් වෙන්න ඉගෙනීම අවශ්‍ය නැති උනත් සල්ලි විසි කරන්න ඕනි.. අනික ඔය තැනට එන්න සල්ලි විතරක් තිබ්බත් මදි.. ගමේ ජනප්‍රිය චරිතයක් වෙන්න ඕනි.. මිනිස්සුන්ට උදව් කරන්න ඕනි..

    ඊට පස්සෙ ඒ වියදම් කරපුවයෙ පොලීයත් එක්ක හොයනවා.. අවුරුද්දෙන් දෙකෙන්.. දේශපාලනය තමා ලංකාවෙ හොඳම බිස්නස් එක..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පාරට බැහැල කෑගහපල්ල 8පාස් නැති සොන්නයො ඔච්චර පඩි සහ පහසුකම් ගන්නවනම් අපිටත් දීපියව කියල
    ඕකා කඩ්ඩෙන් බං කෑගැහුවත් කෑගහන්නෙ.. උන්ට කඩ්ඩ බෑනේ..:(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,884
    2
    115,926
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕකා කඩ්ඩෙන් බං කෑගැහුවත් කෑගහන්නෙ.. උන්ට කඩ්ඩ බෑනේ..:(
    රනිල්ටනම් තේරෙයි බලමු,පස්සෙ දෙන්නම් කියයි :dull:

    සිරිපාලටනම් ඉංගිරීසි බෑනෙ :baffled:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    i'm a lecturer and yeah that's what we truly receive...:(
    පල පල තෝ ඩිමෝ කෙනෙක් නේ ;) . ඇත්ත තමා නමුත් උපන්ගෙයි සල්ලි කාරයෙක් හරි තගෙන් සල්ලි උපයපු කෙනෙක් ඇරෙන්ඩ බය නැතිව සල්ලි විසිකරන්නෙ නෑ ඩූ ඔ්ර් ඩයි ගේමකට. දේශපාලනය කියන්නෙ පල්සර් එකෙන් ඇතුලට ආපු ප්‍රදේශීය සභා මන්ත්‍රීතුමා මොන්ටෙරෝ එකෙන් ඇවික් පලාත් සභා ඉල්ලල ඇතුලට ගිහින් හමර් ලැම්බෝගිනි තියෙන උන් එක්ක ඇවිල්ල හිතන්ඩවත් බැරි විදියට පාර්ලිමේන්තුවට ගිහින් මන්ත්‍රී වෙලා ගෙම්බ වගේ එහෙට මෙහෙට පැනලඇමතියෙක් වෙලා යන සීන් එකකට. එතකොට උගෙ වටේ අතේ සතේ නැතිව හිටිය උන් මොන්ටෙරෝවලින් යනව දැක්කම කුර ගෙවාගෙන කැම්පස් ගාටපු බොලාට ඉරිසියයි නේ.
     
    dickensian

    Well-known member
  • පල පල තෝ ඩිමෝ කෙනෙක් නේ ;) . ඇත්ත තමා නමුත් උපන්ගෙයි සල්ලි කාරයෙක් හරි තගෙන් සල්ලි උපයපු කෙනෙක් ඇරෙන්ඩ බය නැතිව සල්ලි විසිකරන්නෙ නෑ ඩූ ඔ්ර් ඩයි ගේමකට. දේශපාලනය කියන්නෙ පල්සර් එකෙන් ඇතුලට ආපු ප්‍රදේශීය සභා මන්ත්‍රීතුමා මොන්ටෙරෝ එකෙන් ඇවික් පලාත් සභා ඉල්ලල ඇතුලට ගිහින් හමර් ලැම්බෝගිනි තියෙන උන් එක්ක ඇවිල්ල හිතන්ඩවත් බැරි විදියට පාර්ලිමේන්තුවට ගිහින් මන්ත්‍රී වෙලා ගෙම්බ වගේ එහෙට මෙහෙට පැනලඇමතියෙක් වෙලා යන සීන් එකකට. එතකොට උගෙ වටේ අතේ සතේ නැතිව හිටිය උන් මොන්ටෙරෝවලින් යනව දැක්කම කුර ගෙවාගෙන කැම්පස් ගාටපු බොලාට ඉරිසියයි නේ.

    that's their skill actually..
    they lies continuously and people do believe them continuously..
    in essence it shows how foolish the public is..:dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇත්ත වෙන්න ඇති.. මන්ත්‍රී කෙනෙක් වෙන්න ඉගෙනීම අවශ්‍ය නැති උනත් සල්ලි විසි කරන්න ඕනි.. අනික ඔය තැනට එන්න සල්ලි විතරක් තිබ්බත් මදි.. ගමේ ජනප්‍රිය චරිතයක් වෙන්න ඕනි.. මිනිස්සුන්ට උදව් කරන්න ඕනි..

    ඊට පස්සෙ ඒ වියදම් කරපුවයෙ පොලීයත් එක්ක හොයනවා.. අවුරුද්දෙන් දෙකෙන්.. දේශපාලනය තමා ලංකාවෙ හොඳම බිස්නස් එක..

    මටත් හිතෙනවා බන් චන්දෙ ඉල්ලන්න. කිරියේ එවුන් ටිකයි උන්ගේ පවුල්වල අයයි යාළුවොයි දුන්නොත් පාර්ලිමේන්තු යන එක ගේමක් නෑ...
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    පාරට බැහැල කෑගහපල්ල 8පාස් නැති සොන්නයො ඔච්චර පඩි සහ පහසුකම් ගන්නවනම් අපිටත් දීපියව කියල
    :angry::angry::angry::angry:

    ඕකා කඩ්ඩෙන් බං කෑගැහුවත් කෑගහන්නෙ.. උන්ට කඩ්ඩ බෑනේ..:(:dull::dull::dull::confused::confused:

    රනිල්ටනම් තේරෙයි බලමු,පස්සෙ දෙන්නම් කියයි :dull:

    සිරිපාලටනම් ඉංගිරීසි බෑනෙ :baffled:
    :lol::lol::lol:

    මටත් හිතෙනවා බන් චන්දෙ ඉල්ලන්න. කිරියේ එවුන් ටිකයි උන්ගේ පවුල්වල අයයි යාළුවොයි දුන්නොත් පාර්ලිමේන්තු යන එක ගේමක් නෑ...