බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මල් බබාගේ පෙර කුසලෙකට කාවින්දයගේ මගුල් ගෙදර බොන්න නොතිබුනේ...
    නැත්නම් එදා ගන්න ෆන් එක ලියන්න පිටු මදි වෙයි...
    :P:P එදා හැබැයි හවස නම් බිවුව වගේ මතකයක් තිබ්බා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සුන්දර විහිළුවක් කලාට අවුලක් නැහැනේ බං...
    අනික එතන හිටපු සේරම දුකෙන් හිටපු වෙලාවේ එයාලට ලැබුන ෆන් එකම ඇතිනේ...
    තව කතා තියෙනවා, හෙමින් දෙන්නම්...:P
    අපේ ගෙදර බිල එකෙක් ඩයලොග් ටීවී ඩිෂ් එකට කබරයා දැම්මා :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කුකුලනේ..... හෙට සෙට් වෙන උන් කෝල් කරපියව්...... 0773-078-533 නැත්නම් මේකේ පොත අත්සන් කරපියව්...... නැත්නම් ඈතුලට ගන්නේ නෑ..... :no:

    එකෙක්ගෙන් 2000/= ක් විතර දඩයක් වදී කියලා හිතනවා....... :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කුකුලනේ..... හෙට සෙට් වෙන උන් කෝල් කරපියව්...... 0773-078-533 නැත්නම් මේකේ පොත අත්සන් කරපියව්...... නැත්නම් ඈතුලට ගන්නේ නෑ..... :no:

    එකෙක්ගෙන් 2000/= ක් විතර දඩයක් වදී කියලා හිතනවා....... :yes:

    :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුකුලනේ..... හෙට සෙට් වෙන උන් කෝල් කරපියව්...... 0773-078-533 නැත්නම් මේකේ පොත අත්සන් කරපියව්...... නැත්නම් ඈතුලට ගන්නේ නෑ..... :no:

    එකෙක්ගෙන් 2000/= ක් විතර දඩයක් වදී කියලා හිතනවා....... :yes:
    ඒම වැට උඩ..
    මල ගෙයක් සෙට් වී ඇත...
    පෙරා දනී....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඒම වැට උඩ..
    මල ගෙයක් සෙට් වී ඇත...
    පෙරා දනී....

    :frown: :frown: මම ඉතින් නොදන්නවයෑ ඕවා....... අපි ඉතින් සායක් ඈදන් පාටියකට කතා කරා නම් පැනලා එයි.......!! :growl: :angry: :frown: :angry: :lol:
     
    Status
    Not open for further replies.