බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    Topi ekekwath nathnam mamai perai bonawa.kal dammoth enna wenne na kolkane. Yanna pera wada kotiyai :(

    :shocked: මෝරා අංකල්....... කවුද කිව්වේ කල් දානවා කියලා...... අපි හෙට සෙට් වෙනවා..... මේ දැන් දේශාන් අංකලුත් මෙහේ ඈවිත් ගියා....... :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: මෝරා අංකල්....... කවුද කිව්වේ කල් දානවා කියලා...... අපි හෙට සෙට් වෙනවා..... මේ දැන් දේශාන් අංකලුත් මෙහේ ඈවිත් ගියා....... :yes:

    Api 04 witarada dan inne? Una panduru asse set wenna ba oi...
    Wena kohe hari set wemuda? Kaduwela nathuwa :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: උඹ සමයන් කියන්නේ නැතුව හෙට හවස 7 වෙනකොට කඩුවෙලට ඈවිත් හිටපන්..... :yes:

    7 weddi enna flight ekak one wei. :dull:
    6ta mehen awath 7.30 pahu wenawa sure. Umbala Colombo warenko
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කලින් කිව්ව තැන සහ දිනේ තමා වැඩේ වෙන්නේ..... එන උන් වරෙව්...... නැති උන්.... ඕනා පයන්නක්..... රෙද්ද..... :angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ කතාවක් යනවා ආයෙත් පොල් මෝල් එන සීන් එකක්
    දන්න එකෙක් සත්‍ය අසත්‍ය තහවුරු කරපන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :dull: කතා කරලා වැඩක් නෑ....... :no:
    මචං එකේ උඹට හිහෙන්නෙ නැද්ද
    හෙන හොර සීන් එකක් කියලා
    උන්ගෙ කොච්චර ගැහුවත් වදින්නෙ නැහැ
    මට නම් ඔකේ කවදාවත් වැදිලා නැහැ

    කඩුවෙල නාවල ජා ඇල අම්බලන්ගොඩ පානදුර ඔන්න ඔය ටිකේ අනන්තවත් ගිහින් ඇති
     
    Status
    Not open for further replies.