ලැප්ටොප් එකක් ගන්න HELP එකක්..

mastersir

Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ලැප්ටොප් එකක් ගන්න HELP එකක්..

    රු 70,000/= ට ගන්න පුළුවන් හොද ලැප්ටොප් මොනවද ලංකාවේ තියෙන්නේ???මට MS office වැඩයි,photoshop,lightroom වැඩයි ,Autocad 3D වැඩයි ,ටිකක් හොද game එකක් ගහගන්න පුළුවන්.ටිකක් speed ලැප් එකක් තමා හොයන්නේ...උදව්වක් කරන්න බලන්න මට.:cool::cool::cool:

    k2-_855cb1f2-8111-44e9-9e71-f8fbb07162d1.v1.jpg-617bc05e5dcbb0cf7954bccc4ca762b11577ee5a-webp-180x180.webp
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මෙයා ගව අඩුයි එත් උබට අඩුවට ගනන් වෙන්නේ නැහැ උබ පොස්ට් 1000ක් ගහන්න ඔන උබ වෙන දැනකින් ගනින් බන් එහෙනම්

    6th Generation Laptops

    Post 1000ට වැඩි වෙන්න ඕනා lu

    මෙ දවස් වල වෙලෙනවා නම් උබටත් අඩුවට ගන්න පුලුවන් වෙයි බලනන් අහලා කොල් කරලාම
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    මෙයා ගව අඩුයි එත් උබට අඩුවට ගනන් වෙන්නේ නැහැ උබ පොස්ට් 1000ක් ගහන්න ඔන උබ වෙන දැනකින් ගනින් බන් එහෙනම්

    6th Generation Laptops

    Post 1000ට වැඩි වෙන්න ඕනා lu

    මෙ දවස් වල වෙලෙනවා නම් උබටත් අඩුවට ගන්න පුලුවන් වෙයි බලනන් අහලා කොල් කරලාම
    6th Gen ewa 70ta ganna ba ban.. :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    kohomada prices?monawada tiyana models?

    එල කිරියේ සාමාජිකයන්ට යුරාජ් ලොක්කා හොදට සලකනවා. :) බඩු, වොරන්ටි, ආෆ්ටර් සර්විස් හොදයි. බයනැතුව ටෙක්ස්මාට් ලංකා එකෙන් ගනිං.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    6th Gen ewa 70ta ganna ba ban.. :(

    machan elakiriye member kenek uba call karala ahapan bro okkoma detalis tika dewi ubata fake ewalin athal dana nisa thami pora arama kiyala thiyenen PM VM reply karanne naha call ma karapan bro ube athe ganata hoda ekak ganna puluwan wei , wena than walata wada aduwata danna ekek nisa service ekath hoda wei ek yaluwanta :cool:
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    එල කිරියේ සාමාජිකයන්ට යුරාජ් ලොක්කා හොදට සලකනවා. :) බඩු, වොරන්ටි, ආෆ්ටර් සර්විස් හොදයි. බයනැතුව ටෙක්ස්මාට් ලංකා එකෙන් ගනිං.

    elaz...prices kohomada? 70ta eyagen monawada ganna puluwan hoda laps?
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    machan elakiriye member kenek uba call karala ahapan bro okkoma detalis tika dewi ubata fake ewalin athal dana nisa thami pora arama kiyala thiyenen PM VM reply karanne naha call ma karapan bro ube athe ganata hoda ekak ganna puluwan wei , wena than walata wada aduwata danna ekek nisa service ekath hoda wei ek yaluwanta :cool:

    yako mama fake nemai..:sorry::sorry:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    රු 70,000/= ට ගන්න පුළුවන් හොද ලැප්ටොප් මොනවද ලංකාවේ තියෙන්නේ???මට MS office වැඩයි,photoshop,lightroom වැඩයි ,Autocad 3D වැඩයි ,ටිකක් හොද game එකක් ගහගන්න පුළුවන්.ටිකක් speed ලැප් එකක් තමා හොයන්නේ...උදව්වක් කරන්න බලන්න මට.:cool::cool::cool:

    k2-_855cb1f2-8111-44e9-9e71-f8fbb07162d1.v1.jpg-617bc05e5dcbb0cf7954bccc4ca762b11577ee5a-webp-180x180.webp

    Dell ,Hp hodai, Graphic, animation,game wade welte Specifications google check kerela, balela ganna, Laptop ahumul welin aran amaaru watenna epa.. (4/8gb,1tb Hard disk,Nvidia,2/3 Ghz) wage hodai..:yes:
    samahrek thanwele Quilty adu kunu badu denne.. 70k aperadene neda..:no:
    Dell brand,Abans,metropolitan,Softlogic,jhon keels...thama keranne..:cool:
    mate ekenek kiwwa Singer dell Quilt y naha kiyela..:confused:atheda danne naha..hoyela bala laptop gane danna ekkenek ekka gihin ganna..:)
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,587
    16,422
    113
    up. උබට ලැප් එකක්මනේ ඕනේ නේද. ගේම් ගහන අදහස අත් ඇර ගනින් බන්. :sorry: පොඩි ගේම් ඇර.
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    Dell ,Hp hodai, Graphic, animation,game wade welte Specifications google check kerela, balela ganna, Laptop ahumul welin aran amaaru watenna epa.. (4/8gb,1tb Hard disk,Nvidia,2/3 Ghz) wage hodai..:yes:
    samahrek thanwele Quilty adu kunu badu denne.. 70k aperadene neda..:no:
    Dell brand,Abans,metropolitan,Softlogic,jhon keels...thama keranne..:cool:
    mate ekenek kiwwa Singer dell Quilt y naha kiyela..:confused:atheda danne naha..hoyela bala laptop gane danna ekkenek ekka gihin ganna..:)

    machan 70wata nvidia graphics tiyana ekak ganna puluwanda?:shocked: