ලැප්ටොප් එකක් ගන්න HELP එකක්..
රු 70,000/= ට ගන්න පුළුවන් හොද ලැප්ටොප් මොනවද ලංකාවේ තියෙන්නේ???මට MS office වැඩයි,photoshop,lightroom වැඩයි ,Autocad 3D වැඩයි ,ටිකක් හොද game එකක් ගහගන්න පුළුවන්.ටිකක් speed ලැප් එකක් තමා හොයන්නේ...උදව්වක් කරන්න බලන්න මට.

බඩු, වොරන්ටි, ආෆ්ටර් සර්විස් හොදයි. බයනැතුව ටෙක්ස්මාට් ලංකා එකෙන් ගනිං. 

atheda danne naha..hoyela bala laptop gane danna ekkenek ekka gihin ganna..