Dennek wine+beer kalawamata gahala naspuk wela unnalu![]()
ekekta nan thaama upset wage thread eka paththe enneth na...........
Dennek wine+beer kalawamata gahala naspuk wela unnalu![]()
පේරා ගැහුවේ නෑ බන් වෙන දෙන්නෙක් ගැහුවේ...කවුද වයින් ගැහුවේ? පේරායි වෙන?
උඹලා කී දෙනෙක් සෙට් උනාද බන්?


ඔව් ඔව් දෙන්නම මගේ ලග නෙහ් හිටියේDennek wine+beer kalawamata gahala naspuk wela unnalu![]()

ඔව්..ඔහොම බෑ...මගේ ක්‍රමේට සෙට් වෙමු. ඔන්න බඩා මාමා කියයි මගේ ක්‍රමේ....
හෝල් සේල් ටවර් ගනන් ගසන්නේ නෑ. හොද රසවත් බයිටක් ඒ වෙලාවෙම හදනවා. පොඩ්ඩක් මද පවනට ගසනවා. ගසලා අමරදේව ගේ, වික්ටර් ගේ, සුනිල් ගේ සුභාවිත ගීත රසවිදිනවා හොද කොලිටි සව්නුඩ් සිස්ටම් එකක් හරහා. සියළු ම ගීත පළමු පටිගත කිරීම්.
සියළු ම දෙනා මද පවන සමග තම තමන් ගේ ලෝක වල අතුරුදන් වෙනවා.
අන්න ඒක තමා හොද ම සෙට් වීම!


ඔන්න ඔහොම තමා ආතල් ගන්න ඕනේ 
ela elaඋබත් වරෙන්
wiharamaha devi park eka gawa bankoheda ban upali eka?
විහාරමහ දෙවි පාරක් එක ඉස්සරහ කුකුලෝupali koheda ban thiyenne?![]()
කොහේ වදින්නද බන්..මම හිතන්නේ එතනින් වැඩිපුරම බිවුවේ මම...යුරාජ් එක ශොට් එකයි දා ගත්තේ උට බඩු
..දැන් ටැන්කියක් හොයනව ඇති
ඕක නම් බඩාම තමයි කැටයක් දාල ඕකව යවමු ජිම් එකටජීවනී හොයිදආහ් එහෙනම් කට්ටියට හොඳට සූර් වෙලා යනන් ඇති...අද කොහොමද ඇඟ වේලෝනෝ වගේ නැද්ද?
ඉස්සර මැරීඩ් ක්ලබ් කුකුළන් මාළඹේ මචං එකට සෙට් වුනාම ඕක තමා ක්‍රමවේදය!ඔන්න ඔහොම තමා ආතල් ගන්න ඕනේ
![]()
ජීවනී හොයිද


ela set wemuela ela
ethanam maru ban
ganath adui kemath hodai
eke athule room wage thiyenne hena loku ewa pattai
මුද්‍රණ මාමා නැතිදපේරා ගැහුවේ නෑ බන් වෙන දෙන්නෙක් ගැහුවේ...
ඔක්කොම 7ක් හිටියා බන්...
යුරාජ්,මම,කිබුල් අයියා,මිනිමුතු මෝරා,පේරා,දේශන්,මදුශන්ක
aniwa adama wede patan gamuඕක නම් බඩාම තමයි කැටයක් දාල ඕකව යවමු ජිම් එකට

අපෙ එකෙක් ඉන්නවා ඌ ජීවනී තම හොයන්නේOya santasiya Danna nisa mama Hitu kiyala unu watura beewa![]()
අමතක කරන්න එපා අර වයිරස් ගාඩ් හදපු එකාටත් දැන් රෙස්ටුරන්ට් එකක් තියෙනවා කියලාela set wemu


කවුද?අමතක කරන්න එපා අර වයිරස් ගාඩ් හදපු එකාටත් දැන් රෙස්ටුරන්ට් එකක් තියෙනවා කියලා
![]()