බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :shocked::shocked: කවුද වයින් ගැහුවේ? පේරායි වෙන?

    උඹලා කී දෙනෙක් සෙට් උනාද බන්?
    පේරා ගැහුවේ නෑ බන් වෙන දෙන්නෙක් ගැහුවේ...:P
    ඔක්කොම 7ක් හිටියා බන්...
    යුරාජ්,මම,කිබුල් අයියා,මිනිමුතු මෝරා,පේරා,දේශන්,මදුශන්ක:)
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔව්..ඔහොම බෑ...මගේ ක්‍රමේට සෙට් වෙමු. ඔන්න බඩා මාමා කියයි මගේ ක්‍රමේ....

    හෝල් සේල් ටවර් ගනන් ගසන්නේ නෑ. හොද රසවත් බයිටක් ඒ වෙලාවෙම හදනවා. පොඩ්ඩක් මද පවනට ගසනවා. ගසලා අමරදේව ගේ, වික්ටර් ගේ, සුනිල් ගේ සුභාවිත ගීත රසවිදිනවා හොද කොලිටි සව්නුඩ් සිස්ටම් එකක් හරහා. සියළු ම ගීත පළමු පටිගත කිරීම්.

    සියළු ම දෙනා මද පවන සමග තම තමන් ගේ ලෝක වල අතුරුදන් වෙනවා.

    අන්න ඒක තමා හොද ම සෙට් වීම!

    :love::love::love: ඔන්න ඔහොම තමා ආතල් ගන්න ඕනේ :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    upali koheda ban thiyenne? :no:
    විහාරමහ දෙවි පාරක් එක ඉස්සරහ කුකුලෝ
    ඉස්සර නවලෝක මුදලාලි ඉඳපු ගෙදර
    අර මිල්ටන් මල්ලවාරච්චි සිංදු කියන්න ගිහින්
    නවලෝක මුදලාලිගෙ දුවට ලයින් දාපු ගෙදර
    දැන් එක රෙස්ටුරන්ට් එකක්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කොහේ වදින්නද බන්..මම හිතන්නේ එතනින් වැඩිපුරම බිවුවේ මම:):)...යුරාජ් එක ශොට් එකයි දා ගත්තේ උට බඩු:P:P..දැන් ටැන්කියක් හොයනව ඇති:rofl::rofl:
    :P ඕක නම් බඩාම තමයි කැටයක් දාල ඕකව යවමු ජිම් එකට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පේරා ගැහුවේ නෑ බන් වෙන දෙන්නෙක් ගැහුවේ...:P
    ඔක්කොම 7ක් හිටියා බන්...
    යුරාජ්,මම,කිබුල් අයියා,මිනිමුතු මෝරා,පේරා,දේශන්,මදුශන්ක:)
    මුද්‍රණ මාමා නැතිද
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Oya santasiya Danna nisa mama Hitu kiyala unu watura beewa:lol::)
    අපෙ එකෙක් ඉන්නවා ඌ ජීවනී තම හොයන්නේ
    කොහොමහරි පියුමා යවලා ගෙන්න ගන්නවා
    දවසක් මූට උගේ කෙල්ල ජීවනී පැකට් වගයක් එවල ඔෆිස් එකට
    රෙද්දේම ගියා
    බැලින්නම් මූ කලින් දවසේ අමු පිස්සුවක් කෙලලා
     
    Status
    Not open for further replies.