ගනේමුල්ලේ අනාතයා රෙස්ටුරන්ට් එකක් දාලද..ඒකේ ග්රැෆික් වැඩත් උබටද දුන්නේ ?උට තාම බැරි උනා මට බෝඩිමක් හොයල දෙන්නඅමතක කරන්න එපා අර වයිරස් ගාඩ් හදපු එකාටත් දැන් රෙස්ටුරන්ට් එකක් තියෙනවා කියලා
![]()
අද ඔෆිස් වෑකේශන් පටන් ගන්න නිසා ටිකක් බිසී, චෑටක් දාන්න පුලුවන් උන ගමන් එන්නම්

මමත් හිතුවෙ මට තාම වෙරි කියලා!!!
මාවත් මොංගල් උනා..දැන් නම් හරි වගේ![]()


කියල වැඩක් නැත....
මොනව හරි කවලං...
ඇයි යකෝ මෙච්චර වදිනවැයි බියර් වලට.....
හැබැයි දේසාන් මාමත් එක්ක කයිය ගහගෙන හිටපු වෙලාවෙ නං තිබුනේ නෑ.
ගෙදර ගිහිල්ලා ගේට්ටුව අරින පරක්කුවෙන් වැදුන කියහං කෝ නියම වැදිල්ලක්.....
වයිෆ්ට කියල බත් එක අනාගෙන එයාටම කියල කටවල් 4ක් කාල දොයිය ගත්තා ආයෙ පෙරේතය පෙලේ ගැහුව වගේ නින්ද ගියේ...
අද උදේ නැගිටලත් නිකං අවුල් සහගතයි...
ආයේ මචං එකේ නොබොමි!![]()



බඩා තාම අවුට් වගේ.....
අද උදේ මට කතා කලා වෙරි මර ගාතේ......
-----------මචං කිඹ්ඹ්ඹුල්ල්ලා....මට පෙට්රල් ටැංකියක් හොයල දිපං කෝ බං........උම්ම්ම්බෑහ් ඉන්නව ද කකකව්ව්ව්රු හර්ර්රි ඩේඩේඩේවිවිවිඩ් පීර්ර්ර්රිස් වැඩ කරන?.......ටාටාම්ම්ම වෙරි උට්ටෝ...මං තියනව ඕයි.....
...ගහන්න එපා යෝදියේ.............(කතාව අහවරයි!)


ඔව්..ඔහොම බෑ...මගේ ක්රමේට සෙට් වෙමු. ඔන්න බඩා මාමා කියයි මගේ ක්රමේ....
හෝල් සේල් ටවර් ගනන් ගසන්නේ නෑ. හොද රසවත් බයිටක් ඒ වෙලාවෙම හදනවා. පොඩ්ඩක් මද පවනට ගසනවා. ගසලා අමරදේව ගේ, වික්ටර් ගේ, සුනිල් ගේ සුභාවිත ගීත රසවිදිනවා හොද කොලිටි සව්නුඩ් සිස්ටම් එකක් හරහා. සියළු ම ගීත පළමු පටිගත කිරීම්.
සියළු ම දෙනා මද පවන සමග තම තමන් ගේ ලෝක වල අතුරුදන් වෙනවා.
අන්න ඒක තමා හොද ම සෙට් වීම!
ඒව නැතුව සිංදු.....
අපි සෙට් එකක් සැරයක් එහෙම කලා වැඩක්. අර ආත්ම කථනයන් කරනව වගේ....
එක් එක්කෙනා තමන් ගේ ජීවිතයට සම්බන්ධ ගීතයක් තනියම ගායනා කරන්න ඕන....
හුගක් උන්ට ගීතය බාගයක් කියන කොට ඇඩෙනවා.....තව පාරක් ක්ණුඩු දාල තෝරන එකෙක් එතන ඉන්න උන්ට වදින සිංදු කියන්න ඕන. නම කියන්නේ නෑ. සිංදුව කියල ඉවර වෙලා ඇගිල්ල දික් කරල සිංදුව අදාල එකා පෙන්නනවා. විශ්වාස කරනව ද, එහෙම ඇගිල්ල දික් කරන්න හම්බ වුනේ නෑ. අදාල සිංදුව කියද්දී, අදාල එකාට ඇඩෙනවා.......
කදුළු පිට කිරීමත් අම්බානක රිලැක්ස් එකක්......


අඩේ පට්ටනේ..... ඒකට නම් තනිකරම දවසක් වෙන් කරගන්න ඕනාකෝ බං රයිඩරයා....
හිතේ දුකට එන්නෙ නැතුව ද?


මම යනව ඕයි යන්න.....
හැම අහම බැලුව ම ඩෝන්ට් ස්පෑම් ලු!
රෙද්ද මම ද යකෝ ස්පෑම් කරන්නේ???!!!!