බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ow ayyadi. Ekath anna havi yaman. Etana bite sira. Chivas liter 2k tiyenawa :):)
    ඔව්..ඔහොම බෑ...මගේ ක්‍රමේට සෙට් වෙමු. ඔන්න බඩා මාමා කියයි මගේ ක්‍රමේ....

    හෝල් සේල් ටවර් ගනන් ගසන්නේ නෑ. හොද රසවත් බයිටක් ඒ වෙලාවෙම හදනවා. පොඩ්ඩක් මද පවනට ගසනවා. ගසලා අමරදේව ගේ, වික්ටර් ගේ, සුනිල් ගේ සුභාවිත ගීත රසවිදිනවා හොද කොලිටි සව්නුඩ් සිස්ටම් එකක් හරහා. සියළු ම ගීත පළමු පටිගත කිරීම්.

    සියළු ම දෙනා මද පවන සමග තම තමන් ගේ ලෝක වල අතුරුදන් වෙනවා.

    අන්න ඒක තමා හොද ම සෙට් වීම!
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දවල්ට ඉතින් බන් ඉරිද විතරයිනෙහ් ගොඩක් අය ගෙදරක ඉන්නේ.....නෙක්ස්ට් ටයිම් සෙට් වෙමු බන්:)
    11.gif
    aniwa i'll be there.... :)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හි හි
    කඩුවෙල සිරාවටම වදිනවද බන් :eek::eek:
    කොහේ වදින්නද බන්..මම හිතන්නේ එතනින් වැඩිපුරම බිවුවේ මම:):)...යුරාජ් එක ශොට් එකයි දා ගත්තේ උට බඩු:P:P..දැන් ටැන්කියක් හොයනව ඇති:rofl::rofl:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    බත් කාර්ඩ් කෑන්සල් වෙන යෝජනාවක්........

    හා ඉතිං....:dull:
    අපොයි ඔව් ලොවෙත් මචං එකේ බැරිය.

    දැනටත් මාසෙකට සැරයක් සෙට් වෙන පාටියක් තියෙනවා මේකත් සෙට් වුනාම දෙකයි, ගෙදරින් දොට්ට දායිද මන්දා................
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔව්..ඔහොම බෑ...මගේ ක්‍රමේට සෙට් වෙමු. ඔන්න බඩා මාමා කියයි මගේ ක්‍රමේ....

    හෝල් සේල් ටවර් ගනන් ගසන්නේ නෑ. හොද රසවත් බයිටක් ඒ වෙලාවෙම හදනවා. පොඩ්ඩක් මද පවනට ගසනවා. ගසලා අමරදේව ගේ, වික්ටර් ගේ, සුනිල් ගේ සුභාවිත ගීත රසවිදිනවා හොද කොලිටි සව්නුඩ් සිස්ටම් එකක් හරහා. සියළු ම ගීත පළමු පටිගත කිරීම්.

    සියළු ම දෙනා මද පවන සමග තම තමන් ගේ ලෝක වල අතුරුදන් වෙනවා.

    අන්න ඒක තමා හොද ම සෙට් වීම!
    :lol: මැවිලත් පෙවුනා... ඒක නම් හොඳයි තමයි.. නරකද පොඩි බොන්ගෝ එහෙකුත් සෙට් කරන් සිංදුවක් කිව්වොත්?
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔව්..ඔහොම බෑ...මගේ ක්‍රමේට සෙට් වෙමු. ඔන්න බඩා මාමා කියයි මගේ ක්‍රමේ....

    හෝල් සේල් ටවර් ගනන් ගසන්නේ නෑ. හොද රසවත් බයිටක් ඒ වෙලාවෙම හදනවා. පොඩ්ඩක් මද පවනට ගසනවා. ගසලා අමරදේව ගේ, වික්ටර් ගේ, සුනිල් ගේ සුභාවිත ගීත රසවිදිනවා හොද කොලිටි සව්නුඩ් සිස්ටම් එකක් හරහා. සියළු ම ගීත පළමු පටිගත කිරීම්.

    සියළු ම දෙනා මද පවන සමග තම තමන් ගේ ලෝක වල අතුරුදන් වෙනවා.

    අන්න ඒක තමා හොද ම සෙට් වීම!

    Set karapan ayye february agata wage.ma gawath loku collection ekak tiyenawa sindu.sekara maramu oni nam.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කොහේ වදින්නද බන්..මම හිතන්නේ එතනින් වැඩිපුරම බිවුවේ මම:):)...යුරාජ් එක ශොට් එකයි දා ගත්තේ උට බඩු:P:P..දැන් ටැන්කියක් හොයනව ඇති:rofl::rofl:
    උඹලා ටවර් එකට අමතරව මොනවද ගැහුවේ?
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඔව්..ඔහොම බෑ...මගේ ක්‍රමේට සෙට් වෙමු. ඔන්න බඩා මාමා කියයි මගේ ක්‍රමේ....

    හෝල් සේල් ටවර් ගනන් ගසන්නේ නෑ. හොද රසවත් බයිටක් ඒ වෙලාවෙම හදනවා. පොඩ්ඩක් මද පවනට ගසනවා. ගසලා අමරදේව ගේ, වික්ටර් ගේ, සුනිල් ගේ සුභාවිත ගීත රසවිදිනවා හොද කොලිටි සව්නුඩ් සිස්ටම් එකක් හරහා. සියළු ම ගීත පළමු පටිගත කිරීම්.

    සියළු ම දෙනා මද පවන සමග තම තමන් ගේ ලෝක වල අතුරුදන් වෙනවා.

    අන්න ඒක තමා හොද ම සෙට් වීම!

    ekaath good idea......

    Awith nobeee inna puluhan neda? Mata ehema gasanna hoda naa bolaw

    kisi awlak na mora mamita awl wage naththam........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol: මැවිලත් පෙවුනා... ඒක නම් හොඳයි තමයි.. නරකද පොඩි බොන්ගෝ එහෙකුත් සෙට් කරන් සිංදුවක් කිව්වොත්?
    ඒව නැතුව සිංදු.....
    අපි සෙට් එකක් සැරයක් එහෙම කලා වැඩක්. අර ආත්ම කථනයන් කරනව වගේ....
    එක් එක්කෙනා තමන් ගේ ජීවිතයට සම්බන්ධ ගීතයක් තනියම ගායනා කරන්න ඕන....
    හුගක් උන්ට ගීතය බාගයක් කියන කොට ඇඩෙනවා.....තව පාරක් ක්ණුඩු දාල තෝරන එකෙක් එතන ඉන්න උන්ට වදින සිංදු කියන්න ඕන. නම කියන්නේ නෑ. සිංදුව කියල ඉවර වෙලා ඇගිල්ල දික් කරල සිංදුව අදාල එකා පෙන්නනවා. විශ්වාස කරනව ද, එහෙම ඇගිල්ල දික් කරන්න හම්බ වුනේ නෑ. අදාල සිංදුව කියද්දී, අදාල එකාට ඇඩෙනවා.......

    කදුළු පිට කිරීමත් අම්බානක රිලැක්ස් එකක්......
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වයින් බෝතලයක් ගැහුව බන් දෙන්නෙක්..:)
    අනිත් උන් බියර්...:baffled:
    එක ටවර් එකක් මම තනියම ඉවර කරේ:nerd::nerd:
    :shocked::shocked: කවුද වයින් ගැහුවේ? පේරායි වෙන?

    උඹලා කී දෙනෙක් සෙට් උනාද බන්?
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    වයින් බෝතලයක් ගැහුව බන් දෙන්නෙක්..:)
    අනිත් උන් බියර්...:baffled:
    එක ටවර් එකක් මම තනියම ඉවර කරේ:nerd::nerd:

    එතකොට අනිත් කුකුලෝ බිව්වෙම නැතෙයි.....................
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඊලඟ සෙට් වීමට නම් කොහොම හරි එන්න ඕනේ... ඊයේ දවසම අවුල්... නැන්දම්මගේ උපන්දින පාටියත් කැන්සල්... :dull:
     
    maxxa!!!
    11.gif
     
    Status
    Not open for further replies.