ballek hapaa kava ban

sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    mama sinhala vedekugenuth nikan oya gana ahuva ban eya nam kiyanne oya ballek ehema sapaa kavoth uuru mas harak mas pera alcohol vage jaathi kanna bonna epaa kiyala.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mama sinhala vedekugenuth nikan oya gana ahuva ban eya nam kiyanne oya ballek ehema sapaa kavoth uuru mas harak mas pera alcohol vage jaathi kanna bonna epaa kiyala.

    kawadda sapa keewe ?
    balla thama innawada ?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mehemai dan oya injection thuna eka parama gahanavada ban nathnam davs thunakatada gahanne.mokda ekak gahala passe balla hondin innva nam anith eva nogaha innath bariya.

    නෑ මචන් ඩෝස් එක බූස්ට් කරන එක තමා කරන්නෙ.ඉන්ජෙක්ශන් 4යි :)
    පලවෙනි දවසෙ එකයි
    දවස් 3කට පස්සෙ එකයි
    සතියකින් එකයි
    මාසෙකින් එකයි

    ඔය ගහන්නෙ වැක්සින් එක.ARV එක.ඒක දෙන්නෙ ඉතින් මචන් බයිට් එක මයිනර් ද මේජර්ද බලල, බල්ලගෙ තත්වෙත් බලලද කොහෙද.අත් දෙක දෙපැත්තට ගහන්නෙ.ස්කින් එකට ගහන්නෙ මසල් එකට නෙමේ ඉතින් තේරෙන්නෑ.ටිකකින් පොඩ්ඩක් කසනව එතන.පස්සෙ හරි යනව.දිගටම කසනවනම් කියන්න කියල තමා කිව්වෙ.

    ස්ට්‍රේ ඩෝග් කෙනෙක්නම් බයිට් එක මේජර්නම් සීරම් එක ඒ කිව්වෙ ARS ගහනව.ඒ කිව්වෙ කෙලින්ම ඇන්ටිබොඩීස් තමා ඇගට දාන්නෙ.ඒක ඇලජික් වෙලා තව වෙන වෙන අමාරුකම් එන්න පුලුවන්.එකෙන් පොඩි ඩෝස් එකක් ගහල රිඇක්ශන් එක බලනව මුලින්ම.අවුලක් නැත්නම් ARS ගහනව.අවුල් නම් මන් හිතන්නෙ තියටර් අරන් ගහන්නෙ
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    mchn oke hena painful injection ekakuth gahanwane?e mokadda
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mchn oke hena painful injection ekakuth gahanwane?e mokadda
    එහෙම එකක් නෑ බන් ඒ අර ගොඩාක් ගහන්න උනේ ඉස්සර :) දැන් ඉන්ජෙක්ශන් හතරයි.අර වගේ සැක සහිත තැන් වලදි ARS ගහනව.ඒකෙ දාන්නෙ මචන් කෙලින්ම ඇන්ටි බොඩීස්.ඇලර්ජික් වගේම,හුස්ම ගැනීමේ අපහසුතා එන්න පුලුවන්.ඒකයි පොඩි ඩෝස් එකක් දීල බලන්නෙ.ARS ගහල ඉතින් මචන් නෝමල් වැක්සින් එක අර කිව්ව වගේම කන්ටිනියු කරනව.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    oka widina nowidina eka decide karanne,
    kapu sata, kapu tana, tuwale tarama, tuwale gabura wage karana godak salakala balala.
    eka decide karanna ona doctor kenek.
    ARS tiyenne govt. hospitals wala witarai (danna taramin) so hospital ekakata yanna.
    etanin advices dewi kohomada issarahata wenna ona kiyala.
    karapitiye nam paya kihipayak atulata weda tika wenawa. oya kiyana taram rastiyaduwak naha
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    ballata pissu athath nethath gahaganin, ape thatha adatath awa nokarapu wipaka windawanawa
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං නං අවසන් කැමැත්තයි, ඔන්ලයින් අකෞන්ට් වල යූසනේම් පාස්වඩ් ටිකයි ලියල දාල මැරෙණකං බල ඉඳල තියෙනව දැන් අවුරුදු ගානක් තාම නං මොකුත් වුන්නෑ :baffled: :baffled:
    බල්ලො පූසො ඕනෙ තරං කා ඇත :yes: :yes:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මං නං අවසන් කැමැත්තයි, ඔන්ලයින් අකෞන්ට් වල යූසනේම් පාස්වඩ් ටිකයි ලියල දාල මැරෙණකං බල ඉඳල තියෙනව දැන් අවුරුදු ගානක් තාම නං මොකුත් වුන්නෑ :baffled: :baffled:
    බල්ලො පූසො ඕනෙ තරං කා ඇත :yes: :yes:
    උඹද අර බල්ලෝ , පූසෝ මරාගෙන කන ඩයල් එක?
    baffled5wh.gif
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,530
    1
    42,650
    113
    ජලභීතිකාව හැදුණ බල්ලෙක් කොච්චර කාලයක් ජීවත් වෙනවද ?

    (හපාකෑවට පස්සෙ සතියක් ඇතුළත මැරුණොත්.. :confused:)
     
    Last edited: