windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machan microsoft lumia original enne made in Vietnam kiyalada?

    adooo walaaa :P

    na ban kellata phone ekak ganna.
    640 XL eka hondaida ban?
    B/N Sealed pack set una 27kata. made in Vietnam kiyala kiwwe.
    Vietnam ekada ban original?

    ehema naththam 30kata yanna puluwan honda phone ekak kiyapanko :)

    සැම්සුන්ග් වගේ කතන්දර නෑ ලුමියා වල.
    චයිනා,ෆින්ලන්ඩ්,හන්ගේරියා,වියට්නාම්,රුසියාව තමා ලුමියා ඩිවයිසස් ගහන්නේ.
    ඔය ඔක්කෝම කිසි අව්ලක් නෑ.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    හොදයි මචං මාත් Use කරන්නේ ඕක තමයි Made by Vietnam, 27කට පාඩු නැ මචං LTE එකද?​
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඩ්‍රැගන් කොල්ලාගේ ඉල්ලීම මත මෙය දාන්නේ.
    මෙන්න මගේ ෆෝන් එක මචන්.
    කට්ටියම එහෙනම් තම තමන්ගේ ෆෝන් එකත් ස්ක්‍රීන්ශොට්ස් ගහලා දාමුකෝ බලන්න.
    http://imgur.com/a/Srine
     
    11.gif

    තරහා වෙන්න එපා මචං App ටික ඉස්සුවා ඕන්න :rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඩ්‍රැගන් කොල්ලාගේ ඉල්ලීම මත මෙය දාන්නේ.
    මෙන්න මගේ ෆෝන් එක මචන්.
    කට්ටියම එහෙනම් තම තමන්ගේ ෆෝන් එකත් ස්ක්‍රීන්ශොට්ස් ගහලා දාමුකෝ බලන්න.
    http://imgur.com/a/Srine

    :shocked:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    kastiya. podi help ekak. :D phone ekak ganna one. Lumia 925, Lumia 735 thamai danata baluwe. same price range. mokakda recommend karanne kattiya? or wena honda phone ekak. windows mobile use karala na kalin. android ekak use karanne danata 3+ years.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    kastiya. podi help ekak. :D phone ekak ganna one. Lumia 925, Lumia 735 thamai danata baluwe. same price range. mokakda recommend karanne kattiya? or wena honda phone ekak. windows mobile use karala na kalin. android ekak use karanne danata 3+ years.

    මම උබ නම් 925 එකක් ගන්නවා.
    925 කියන්නේ ලුමියා ෆ්ලැග්ශිප් ඩිවයිස් එකක් ඇන්ඩ් 735 කියන්නේ මිඩ් රේන්ජ් ඩිවයිස් එකක්.
    උබේ බජට් එක කීයද?
    ඇන්ඩ්‍රොයිඩ් වලින් වින්ඩෝස් වලට එන්න හිතුවේ ඇයි?
    උබ යුස් කරන්න හදන ඇප්ස් මොනාද?
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    මම උබ නම් 925 එකක් ගන්නවා.
    925 කියන්නේ ලුමියා ෆ්ලැග්ශිප් ඩිවයිස් එකක් ඇන්ඩ් 735 කියන්නේ මිඩ් රේන්ජ් ඩිවයිස් එකක්.
    උබේ බජට් එක කීයද?
    ඇන්ඩ්‍රොයිඩ් වලින් වින්ඩෝස් වලට එන්න හිතුවේ ඇයි?
    උබ යුස් කරන්න හදන ඇප්ස් මොනාද?

    budget eka around 30k. dialcom eke 26k 925 eka.
    special reason ekak naha. dan thiyena phone tikak damage wela thiyenne. mage budget ekata match wena honda performance thiyena phones set une 925 eka.

    apps nam use karanne nathi tharam. whatsapp, maps, fb messenger, Instagram.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචං මට දැනගන්න ඕනා ටැබ් එකක් ගන්නව නම් ඇන්ඩ්රොයිඩ් වල සාමාන්‍ය වශයෙන් 20කට වගේ හොඳ බ්‍රෑන්ඩ් එකක් කියපන්
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,611
    113
    එක තැනක නෑ
    මැක්සා ෆෝන් එක.
    ගනින්.

    ela thanks machan!

    සැම්සුන්ග් වගේ කතන්දර නෑ ලුමියා වල.
    චයිනා,ෆින්ලන්ඩ්,හන්ගේරියා,වියට්නාම්,රුසියාව තමා ලුමියා ඩිවයිසස් ගහන්නේ.
    ඔය ඔක්කෝම කිසි අව්ලක් නෑ.

    ela! Thanks machan info walata :)

    හොදයි මචං මාත් Use කරන්නේ ඕක තමයි Made by Vietnam, 27කට පාඩු නැ මචං LTE එකද?​

    ow ban LTE eka thamai. u kiwwa 3G ekai LTE ekai dema un langa same price kiyala.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,611
    113
    එක තැනක නෑ
    මම උබ නම් 925 එකක් ගන්නවා.
    925 කියන්නේ ලුමියා ෆ්ලැග්ශිප් ඩිවයිස් එකක් ඇන්ඩ් 735 කියන්නේ මිඩ් රේන්ජ් ඩිවයිස් එකක්.
    උබේ බජට් එක කීයද?
    ඇන්ඩ්‍රොයිඩ් වලින් වින්ඩෝස් වලට එන්න හිතුවේ ඇයි?
    උබ යුස් කරන්න හදන ඇප්ස් මොනාද?

    machan around LKR30 walata ganna pulouwan hondama lumia phone eka mokadda?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං මට දැනගන්න ඕනා ටැබ් එකක් ගන්නව නම් ඇන්ඩ්රොයිඩ් වල සාමාන්‍ය වශයෙන් 20කට වගේ හොඳ බ්‍රෑන්ඩ් එකක් කියපන්

    හුවාවේ එකක් ගනින්.
     
    • Like
    Reactions: Error365!
    Status
    Not open for further replies.