machan Microsoft Lumia 640 XL eka hondaida?
මැක්සා ෆෝන් එක.
ගනින්.
ගනින්.
machan Microsoft Lumia 640 XL eka hondaida?
machan microsoft lumia original enne made in Vietnam kiyalada?
adooo walaaa
na ban kellata phone ekak ganna.
640 XL eka hondaida ban?
B/N Sealed pack set una 27kata. made in Vietnam kiyala kiwwe.
Vietnam ekada ban original?
ehema naththam 30kata yanna puluwan honda phone ekak kiyapanko![]()
lumia 540 radio record karanna puluwanda ?
adooo walaaa
na ban kellata phone ekak ganna.
640 XL eka hondaida ban?
B/N Sealed pack set una 27kata. made in Vietnam kiyala kiwwe.
Vietnam ekada ban original?
ehema naththam 30kata yanna puluwan honda phone ekak kiyapanko![]()

ඩ්‍රැගන් කොල්ලාගේ ඉල්ලීම මත මෙය දාන්නේ.
මෙන්න මගේ ෆෝන් එක මචන්.
කට්ටියම එහෙනම් තම තමන්ගේ ෆෝන් එකත් ස්ක්‍රීන්ශොට්ස් ගහලා දාමුකෝ බලන්න.
http://imgur.com/a/Srine
meke russian language eka witarai ne ban support karanne![]()
![]()
තරහා වෙන්න එපා මචං App ටික ඉස්සුවා ඕන්න

ඩ්‍රැගන් කොල්ලාගේ ඉල්ලීම මත මෙය දාන්නේ.
මෙන්න මගේ ෆෝන් එක මචන්.
කට්ටියම එහෙනම් තම තමන්ගේ ෆෝන් එකත් ස්ක්‍රීන්ශොට්ස් ගහලා දාමුකෝ බලන්න.
http://imgur.com/a/Srine

phone ekak ganna one. Lumia 925, Lumia 735 thamai danata baluwe. same price range. mokakda recommend karanne kattiya? or wena honda phone ekak. windows mobile use karala na kalin. android ekak use karanne danata 3+ years. kastiya. podi help ekak.phone ekak ganna one. Lumia 925, Lumia 735 thamai danata baluwe. same price range. mokakda recommend karanne kattiya? or wena honda phone ekak. windows mobile use karala na kalin. android ekak use karanne danata 3+ years.
මම උබ නම් 925 එකක් ගන්නවා.
925 කියන්නේ ලුමියා ෆ්ලැග්ශිප් ඩිවයිස් එකක් ඇන්ඩ් 735 කියන්නේ මිඩ් රේන්ජ් ඩිවයිස් එකක්.
උබේ බජට් එක කීයද?
ඇන්ඩ්‍රොයිඩ් වලින් වින්ඩෝස් වලට එන්න හිතුවේ ඇයි?
උබ යුස් කරන්න හදන ඇප්ස් මොනාද?
මැක්සා ෆෝන් එක.
ගනින්.
සැම්සුන්ග් වගේ කතන්දර නෑ ලුමියා වල.
චයිනා,ෆින්ලන්ඩ්,හන්ගේරියා,වියට්නාම්,රුසියාව තමා ලුමියා ඩිවයිසස් ගහන්නේ.
ඔය ඔක්කෝම කිසි අව්ලක් නෑ.

හොදයි මචං මාත් Use කරන්නේ ඕක තමයි Made by Vietnam, 27කට පාඩු නැ මචං LTE එකද?
මම උබ නම් 925 එකක් ගන්නවා.
925 කියන්නේ ලුමියා ෆ්ලැග්ශිප් ඩිවයිස් එකක් ඇන්ඩ් 735 කියන්නේ මිඩ් රේන්ජ් ඩිවයිස් එකක්.
උබේ බජට් එක කීයද?
ඇන්ඩ්‍රොයිඩ් වලින් වින්ඩෝස් වලට එන්න හිතුවේ ඇයි?
උබ යුස් කරන්න හදන ඇප්ස් මොනාද?
මචං මට දැනගන්න ඕනා ටැබ් එකක් ගන්නව නම් ඇන්ඩ්‍රොයිඩ් වල සාමාන්‍ය වශයෙන් 20කට වගේ හොඳ බ්‍රෑන්ඩ් එකක් කියපන්