සිංහ ලේ...

Acid1

Member
Jul 7, 2015
136
22
0
70933e4c387ef85002fc3c0bbc39d41d_XL.jpg
mko bn muuwa damme
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
 
සිංහලේ කියලා ගහගත්තා කියලා ඌ ජාතිවාදි වෙන්නේ නෑ බන්. ජාතිවාදී වෙන්නේ උබ අනෙක් ජාතීන්ව උන්ගේ ජාතිය නිසා ඩිස්ක්‍රිමිනේට් කරනවා නම් විතරයි. සිංහලේ කියලා ගහගෙන අපි ලෝකයට කියන්නේ අපි අපේ ජාතිය ගැන ආඩම්බර වෙනවා කියන එකයි. නමුත් ඉතින් ඕක ශ්‍රිලාංකිය කියලා ගහගත්තා නම් තමයි ගොඩක් හොද. ඕක රැල්ලක් වශයෙන් ගියොත් දෙමල්ලූ. දෙමලේ, මුස්ලිම් එවුන් මුස්ලිමේ , බර්ගර් එවුන් බර්ගරේ කියලා ගහගනියි, ඊට පස්සේ රටේ ජාතීන් බෙදිලා කුලල් කාගන්න එකයි වෙන්නේ, 1948 ටේ සුද්දා රට දාලා යනකොට උන්ට ඕන වුනොත් ඕකම තමයි. අද අපි ජාතියක් වශයෙන් නොදියුණුත් ඕකම නිසාම තමයි. ලංකාවේ ජාතීන් අතර සමගියක් නෑ, එතකොට වටු වැද්දෙක් (ඇමරිකාව වගේ) දැලක් දාපු ගමන් සෙට් එකම අහුවෙන්නේ ඒක නිසයි. කාටවත් සමගිව ඒක උස්සගෙන යන්න ඕන නෑ.

උබ මේ ජාතීන් අතර සමගිය ඇති කරන්න දගලනවා

බලපන් සිඞහලු අතරේ සමගියක් තියෙනවද්

සමහරක් වුන් මේ ස්ටිකරේ ගහන්න එපා කියලා මැරෙන්න හදනවා නේ

ඉතින් කොහෙද සමගිය සිඞහලු අතරේ

තම්බියෝ බලපන්කෝ ඒකට

ඔක්කොම සිඞහලුන්ට කෙලෙවන්නේ කොහොමද බල බල ඉන්නේ

:lol: :rofl:
 
jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    Podi Silva - පොඩි සිල්වා;19445002 said:
    උබ මේ ජාතීන් අතර සමගිය ඇති කරන්න දගලනවා

    බලපන් සිඞහලු අතරේ සමගියක් තියෙනවද්

    සමහරක් වුන් මේ ස්ටිකරේ ගහන්න එපා කියලා මැරෙන්න හදනවා නේ

    ඉතින් කොහෙද සමගිය සිඞහලු අතරේ

    තම්බියෝ බලපන්කෝ ඒකට

    ඔක්කොම සිඞහලුන්ට කෙලෙවන්නේ කොහොමද බල බල ඉන්නේ

    :lol: :rofl:

    11.gif
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,006
    7,312
    113
    Kotahena
    සිංහලේ කියලා ගහගත්තා කියලා ඌ ජාතිවාදි වෙන්නේ නෑ බන්. ජාතිවාදී වෙන්නේ උබ අනෙක් ජාතීන්ව උන්ගේ ජාතිය නිසා ඩිස්ක්‍රිමිනේට් කරනවා නම් විතරයි. සිංහලේ කියලා ගහගෙන අපි ලෝකයට කියන්නේ අපි අපේ ජාතිය ගැන ආඩම්බර වෙනවා කියන එකයි. නමුත් ඉතින් ඕක ශ්‍රිලාංකිය කියලා ගහගත්තා නම් තමයි ගොඩක් හොද. ඕක රැල්ලක් වශයෙන් ගියොත් දෙමල්ලූ. දෙමලේ, මුස්ලිම් එවුන් මුස්ලිමේ , බර්ගර් එවුන් බර්ගරේ කියලා ගහගනියි, ඊට පස්සේ රටේ ජාතීන් බෙදිලා කුලල් කාගන්න එකයි වෙන්නේ, 1948 ටේ සුද්දා රට දාලා යනකොට උන්ට ඕන වුනොත් ඕකම තමයි. අද අපි ජාතියක් වශයෙන් නොදියුණුත් ඕකම නිසාම තමයි. ලංකාවේ ජාතීන් අතර සමගියක් නෑ, එතකොට වටු වැද්දෙක් (ඇමරිකාව වගේ) දැලක් දාපු ගමන් සෙට් එකම අහුවෙන්නේ ඒක නිසයි. කාටවත් සමගිව ඒක උස්සගෙන යන්න ඕන නෑ.

    ඔය කිව්වේ මුල ඉඳන් ගොන් කතාවක්.

    අද අපි ජාතියක් වශයෙන් නොදියුණු, කලවන් වෙච්ච කුණු ලේ නිසයි.
    එකමුතු කමක් නැත්තේ ලේ වලට මිශ්‍ර වෙලා පොන්න කන් ඇඟට බැහැල නිසයි.

    ජාතිය ඉතුරු වෙලා තියෙන්නේ සිංහ ලේ නිසයි. ඉතිහාසේ ටිකක් අධ්‍යනය කරපන් ගිරවා දාන්නතුව.

    ඒ කාලේ සුද්දගේ ගෙදරට තමන්ගේ ගෑනිව යවනව කොන්දක් නැති එවුන්. මොහොට්ටාල ලා ගෙන් පැවතෙන පොන්න පරම්පරාව තවම එහෙමමයි.

    ඕක හින්ද තමා මේ රටේ සිංහල ජාතිය එකමුතු නැත්තේ. ඔය ජාති වාදේ කියල කෑ ගහල කරන්න හදන්නෙත් සිංහල අපිව කඩල වෙන් කරන්නයි.
    එත් කොච්චර කෑ ගැහුවත් වැඩක් නැහැ

    දෙමල එවුන්ට දෙමලේ කියල මේකේ ගහන්ඩ බෑ මුසලිම් එවුන්ට මුස්ලිම් ලේ කියල ගහන්ඩ බෑ..
    ඇයි මේක අරාබිය නෙමෙයි ශ්‍රී ලංකාව. මේකේ බහු ජාතිය සිංහල. අරාබියේ නෙමෙයිනෙ අපි ගිහින් සිංහ ලේ කියල කියන්නේ. අපි කියන්නේ අපේ රටේ. අපේ ජාතිය වෙනුවෙන් ආඩම්බර වෙන එක.

    උබට ඔච්චර ජාති වාදී වෙනවා කියල බයයි නං උප්පැන්න වෙනස් කරගනින් එකේ සිංහල කියල දාල තියෙන එක අයින් කරලා ශ්‍රී ලංකික කියල දාගනින්. නැත්තන් මනුෂ්ෂ්‍ය කියල දාගනින් එතනට. ඔතන තමා මුලින්ම ජාතිවාදිය පටන්ගන්නේ :)

    අපි සිංහල කියලා තියෙන එක ගැන ආඩම්බර වෙනවා එකයි උඹලගෙයි අපෙයි වෙනස.

    Last edited:
    • Like
    Reactions: rohana1985
    :eek::eek::eek:
    යකෝ Image එකක් Resize කරගන්න බැරිද..
    පයින් ගහන්න හිතෙනවා බොක්ක කොර වෙන්න..
    :frown:

    පෝන් එකෙන් ඕව කරන්න පුලුවන් ද සොන්නලු

    මේක නම් හොදා
    ඒත් ඔය සිංහයා ඇතුලේ සුදු ඉර අයින් කරලා මට එවපන්

    උබත් මොකක් හරී ගූ ගොඩක් කරනවා හොදට තියෙන එකේ
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔය කිව්වේ බූරු කථාවක්. කුල ක්‍රමයෙන් සමගිය නැති වෙන්නේ සිංහල අපි අතරෙයි. ඒකත් එක්තරා ප්‍රශ්නයක් තමයි,ඒ වගේම ජාතිවාදයෙන් වෙන්නේ සිංහල සහා අනෙක් ජාතීන් අතරත් ප්‍රශ්න ඇති වෙන එකයි.

    ඔය කිව්වේ මුල ඉඳන් ගොන් කතාවක්.

    අද අපි ජාතියක් වශයෙන් නොදියුණු, කලවන් වෙච්ච කුණු ලේ නිසයි.
    එකමුතු කමක් නැත්තේ ලේ වලට මිශ්‍ර වෙලා පොන්න කන් ඇඟට බැහැල නිසයි.

    ජාතිය ඉතුරු වෙලා තියෙන්නේ සිංහ ලේ නිසයි. ඉතිහාසේ ටිකක් අධ්‍යනය කරපන් ගිරවා දාන්නතුව.

    ඒ කාලේ සුද්දගේ ගෙදරට තමන්ගේ ගෑනිව යවනව කොන්දක් නැති එවුන්. මොහොට්ටාල ලා ගෙන් පැවතෙන පොන්න පරම්පරාව තවම එහෙමමයි.

    ඕක හින්ද තමා මේ රටේ සිංහල ජාතිය එකමුතු නැත්තේ. ඔය ජාති වාදේ කියල කෑ ගහල කරන්න හදන්නෙත් සිංහල අපිව කඩල වෙන් කරන්නයි.
    එත් කොච්චර කෑ ගැහුවත් වැඩක් නැහැ

    දෙමල එවුන්ට දෙමලේ කියල මේකේ ගහන්ඩ බෑ මුසලිම් එවුන්ට මුස්ලිම් ලේ කියල ගහන්ඩ බෑ..
    ඇයි මේක අරාබිය නෙමෙයි ශ්‍රී ලංකාව. මේකේ බහු ජාතිය සිංහල. අරාබියේ නෙමෙයිනෙ අපි ගිහින් සිංහ ලේ කියල කියන්නේ. අපි කියන්නේ අපේ රටේ. අපේ ජාතිය වෙනුවෙන් ආඩම්බර වෙන එක.

    උබට ඔච්චර ජාති වාදී වෙනවා කියල බයයි නං උප්පැන්න වෙනස් කරගනින් එකේ සිංහල කියල දාල තියෙන එක අයින් කරලා ශ්‍රී ලංකික කියල දාගනින්. නැත්තන් මනුෂ්ෂ්‍ය කියල දාගනින් එතනට. ඔතන තමා මුලින්ම ජාතිවාදිය පටන්ගන්නේ :)

    අපි සිංහල කියලා තියෙන එක ගැන ආඩම්බර වෙනවා එකයි උඹලගෙයි අපෙයි වෙනස.

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,006
    7,312
    113
    Kotahena
    ඔය කිව්වේ බූරු කථාවක්. කුල ක්‍රමයෙන් සමගිය නැති වෙන්නේ සිංහල අපි අතරෙයි. ඒකත් එක්තරා ප්‍රශ්නයක් තමයි,ඒ වගේම ජාතිවාදයෙන් වෙන්නේ සිංහල සහා අනෙක් ජාතීන් අතරත් ප්‍රශ්න ඇති වෙන එකයි.

    තමන්ගේ ජාතිය ගැන ආඩම්බර වෙන එක බූරු කතාවක් විදිහට පෙන්නේ බුරුවන්ට.

    ඒ වගේම තම ජාතිය ගැන ආඩම්බර වෙන එක අනික් ජාතින් අතර ප්‍රශ්න ඇති වෙනවා කියල හිතෙනවනන් එක නං බූරු කතාවක් කියල පිළිගන්ඩ පුළුවන්.

    ඉතින් මුස්ලිම් උන් මුස්ලිම් කියල ආඩම්බර උණ දෙන්, දෙමෙල්ලු දෙමෙල්ලුයි කියල ආඩම්බර උණ දෙන්, ඉංග්‍රීසි ඉංග්‍රීසි උනා කියල ඕනනං ආඩම්බර උණ දෙන්, එකට අපිට ප්‍රශ්නයක් නෑනේ යකෝ? අපි එපා කිව්වද?

    අපි අපි ගැන ආඩම්බර වෙන එක කාටවත් ප්‍රශ්නයක් වෙලා එක නවත්තන්නේ මොකටද? අන්න එතනයි ජාතිවාදේ තියෙන්නේ බුරුවට වගේ වත් තේරෙන්නේ නැද්ද උඹට :dull:

    අනික එහෙම අමාරුවක් එනවනං එන්න ඕනේ හම්බයෙක් ගෙන් හරි දෙමළෙක් ගෙන් හරි. උබ සිංහල වෙලා මොකෝ කෑ ගහන්නේ?
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    තමන්ගේ ජාතිය ගැන ආඩම්බර වෙන එක බූරු කතාවක් විදිහට පෙන්නේ බුරුවන්ට.

    ඒ වගේම තම ජාතිය ගැන ආඩම්බර වෙන එක අනික් ජාතින් අතර ප්‍රශ්න ඇති වෙනවා කියල හිතෙනවනන් එක නං බූරු කතාවක් කියල පිළිගන්ඩ පුළුවන්.

    ඉතින් මුස්ලිම් උන් මුස්ලිම් කියල ආඩම්බර උණ දෙන්, දෙමෙල්ලු දෙමෙල්ලුයි කියල ආඩම්බර උණ දෙන්, ඉංග්‍රීසි ඉංග්‍රීසි උනා කියල ඕනනං ආඩම්බර උණ දෙන්, එකට අපිට ප්‍රශ්නයක් නෑනේ යකෝ? අපි එපා කිව්වද?

    අපි අපි ගැන ආඩම්බර වෙන එක කාටවත් ප්‍රශ්නයක් වෙලා එක නවත්තන්නේ මොකටද? අන්න එතනයි ජාතිවාදේ තියෙන්නේ බුරුවට වගේ වත් තේරෙන්නේ නැද්ද උඹට :dull:

    සිංහලේ කියලා ගහගත්තා කියලා ඌ ජාතිවාදි වෙන්නේ නෑ බන්. ජාතිවාදී වෙන්නේ උබ අනෙක් ජාතීන්ව උන්ගේ ජාතිය නිසා ඩිස්ක්‍රිමිනේට් කරනවා නම් විතරයි. සිංහලේ කියලා ගහගෙන අපි ලෝකයට කියන්නේ අපි අපේ ජාතිය ගැන ආඩම්බර වෙනවා කියන එකයි.

    මේ කියලා තියෙන්නේ උඩින්ම ඒක තමයි බන්. :angry:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,006
    7,312
    113
    Kotahena
    මේ කියලා තියෙන්නේ උඩින්ම ඒක තමයි බන්. :angry:

    ඉතින් එහෙනං උනුත් ගහගත්ත දෙන්.

    උබට රටේ මිනිස්සු සමගි කොරන්ඩ කලින් ඉස්සෙල්ල සින්හල්ලුන්ව එකමුතු කොරවල හිටපන්. ඊටපස්සේ අනික් එවුන් නිකන්ම සමගි වෙයි උන් ගැන බය වෙන්ඩ දෙයක් නෑ :lol: උන්ට සමගි වෙන්ඩ බැරිනං උන් හැඳි ගෑවිලා හරි යයි. ඉස්සෙල්ල සින්හලයව එකමුතු කරලා හිටපන් එතකොට අනික් ප්‍රශ්න සේරෝම විසඳෙයි.

    සිංහල අපි එකමුතු වෙලා ඉන්න තැන අනික් එවුන් එකෙක් වත් එන්නේ නෑ අසමගි වෙන්න අපිත් එක්ක. මොකද අපි ජාතියක් වශයෙන් එතකොටයි ශක්තිමත් වෙනනෙ.

    අනික් හැම එකාම සමගියෙන් තමා ඉන්නේ. අපි තමා ඇතුලේ අසමගියෙන් පොන්න රැලක් විදිහට අප්සට් ගහල ඉන්නේ. කොන්ද කෙලින් කරගත්තම ප්‍රශ්න එකක් වත් නෑ තේරුනාද?
     
    Last edited: