Honda Hornet Vs Yamaha Tricker

Odinew

Member
Aug 21, 2015
32
0
0
මචන්ලා

හොන්ඩ හොර්නට් බයික් එකයි යමහා ට්‍රිකර් එකයි ගත්තම, මේ බයික්ස් දෙකෙන් fuel consumption එක අදාලා කරගන්නේ නැතිව.

1. නඩත්තු වියදම
2. අමතර කොටස් හොයාගැනීමේ පහසුව
3. අදික තදබදයක් පවතින නුවර පාවිච්චි කරන්න පහසුව
4. නැවත විකිණීමේ පහසුව

වග දේවල් බැලුවම හොද බයික් එක මොකක්ද?

ස්තුත්යි..
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,417
    17,377
    113
    Auckland
    :yes::yes::yes:

    තැන්කු මචෝ....

    tricker එක තමා හොද මට නම්. පාට්ස් ලන්කාවෙ කෙසේ වෙතත් ජපානෙ ඕනෙ තරම් තියනව. හොනට් වලට ජපානෙත් බඩු ගනන් බයික් එක පරන නිසා.
     
    Odinew

    Member
    Aug 21, 2015
    32
    0
    0
    tricker එක තමා හොද මට නම්. පාට්ස් ලන්කාවෙ කෙසේ වෙතත් ජපානෙ ඕනෙ තරම් තියනව. හොනට් වලට ජපානෙත් බඩු ගනන් බයික් එක පරන නිසා.

    ඔව් මචං...මටත් හිත ගිහින් තියෙන්නේ...ජපානේ ඉදන් අයිටම් මෙහෙට ගෙන්න ගන්න විදියක් තියේද..ඉබේ තියෙන්නේ චයිනා වලින් එවන ඒවා...

    අකුරු තුන ට්‍රිකර් එකක් 260 කට වගේ පාඩුද බන්???
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,417
    17,377
    113
    Auckland
    ඔව් මචං...මටත් හිත ගිහින් තියෙන්නේ...ජපානේ ඉදන් අයිටම් මෙහෙට ගෙන්න ගන්න විදියක් තියේද..ඉබේ තියෙන්නේ චයිනා වලින් එවන ඒවා...

    අකුරු තුන ට්‍රිකර් එකක් 260 කට වගේ පාඩුද බන්???

    2.60කට ලාබයි. හොදට බලල ගනින්. ජපන් බයික් වල නොම්බර බලල අරන් නම් වැඩක් නෑ. :lol:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    hornet

    1. නඩත්තු වියදම
    2. අමතර කොටස් හොයාගැනීමේ පහසුව
    3. අදික තදබදයක් පවතින නුවර පාවිච්චි කරන්න පහසුව
    4. නැවත විකිණීමේ පහසුව

    1-petrol 20/22kmpl,oil 2.7l service eka karanokota, oil filter 1200/= nadathu wiyadama tikak wadi.
    2- hoyagana puluwan
    3- balance hodhi, cbr, supermoto walata wada.
    4- hoda market ekak tiyenawa.

    tricker

    1. නඩත්තු වියදම
    2. අමතර කොටස් හොයාගැනීමේ පහසුව
    3. අදික තදබදයක් පවතින නුවර පාවිච්චි කරන්න පහසුව
    4. නැවත විකිණීමේ පහසුව

    1 - petrol 30-32 wage karanawa athi, mn gawa tibila naha.
    oil 1.4l wage,oil filter price nodanimi.
    2- tikak amarui
    3- ehema aulak nahe, barath adu bike ekak.
    4- hornet wage wikunanna bahe, tikak iwasanna wei.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    1. නඩත්තු වියදම - hornet eke wadiy
    2. අමතර කොටස් හොයාගැනීමේ පහසුව - hornet eke lesiy..
    3. අදික තදබදයක් පවතින නුවර පාවිච්චි කරන්න පහසුව - traffic walatanam single cylinder thama..tricker.
    4. නැවත විකිණීමේ පහසුව - hornet (gemakma na)

    mulinma uba decide karapan uba kamathi mona warge bike ekakatada kiyala..
    4 cylinder asa nam tricker aran wadak na..
    e wagema single cyl asa nam hornet aran wadakuth na..
    anika me bike 2 compare karannath ba..
    bike 2 category 2ka thiyenne..
    price range unath wenas..
    ubata maintain walata 50k ithuru karagena (optional) bike ekata wiyadam karanna puluwan gaana kiyada?
     
    Thanks Bro....
     
    මගේ අතේ 4.20 ක් තියෙනවා මචන්.. තව හොද හෙල්මට් එකක්, ජැකට් එකක්, අයිටම් ටිකක් ගන්න ඕන..ඒ ටිකතත් 40 ක් වත යාවිනේ හොදම ඒවා ගන්නවා නම්..එහෙම බැලුවොත් බයික් එකට 3.80 ක් වගේ තමයි සෙට් වෙන්නේ...

    මගේ යාලුවෙක් ගාව හොනට්ටුවක් තියෙනවා...දැනට එක පදිනවා.. අවුලකට තියෙන්නේ තනියම තල්ලු කරගන්න හෙම අමාරු එක තමයි..