Honda Hornet Vs Yamaha Tricker

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    මගේ අතේ 4.20 ක් තියෙනවා මචන්.. තව හොද හෙල්මට් එකක්, ජැකට් එකක්, අයිටම් ටිකක් ගන්න ඕන..ඒ ටිකතත් 40 ක් වත යාවිනේ හොදම ඒවා ගන්නවා නම්..එහෙම බැලුවොත් බයික් එකට 3.80 ක් වගේ තමයි සෙට් වෙන්නේ...

    මගේ යාලුවෙක් ගාව හොනට්ටුවක් තියෙනවා...දැනට එක පදිනවා.. අවුලකට තියෙන්නේ තනියම තල්ලු කරගන්න හෙම අමාරු එක තමයි..

    :rofl::rofl: :lol: :lol:

    මචන් මාත් නුවර තමා. අවුරුද්දක් පැද්ද tricker එකක්. මම ඒ දවස් වල ඕකෙ යනකොට පස්සෙන් පන්නන් ඇවිත් අහනව මොකක්ද බයික් එක කියල. හොනට් වලට හැරෙන්නවත් බෑ ට්‍රැෆික් වල මේකත් එක්ක. හැබැයි දුර යනකොට නම් හොනට් එක යනව 100න් පස්සෙ වගේ ස්පීඩ් වලදි බෑ බෑ කියනව. මොකද ලග පිකප් නිසා. :eek:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    Hornet koheda bun control supermoto walata wada ? Hornet ekata wada control cb400. supermo itath wada control wadi :P

    totally sira :rofl:

    control kiyana ekata godak dewal balapanawane bn.
    handling, balance, bara , power eka , bike eke usa,
    mn kiyala tiyenne balance eka hodahi kiyala.:cool:
    mta nam hornet eka hodayi supermoto ekata wada.:rolleyes:
    ekama case eka petrol/ traffic wadi welawata heat wena ekkyi.
    dan tracker ekath mn heat eka ath widinawa.:baffled:

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මගේ අතේ 4.20 ක් තියෙනවා මචන්.. තව හොද හෙල්මට් එකක්, ජැකට් එකක්, අයිටම් ටිකක් ගන්න ඕන..ඒ ටිකතත් 40 ක් වත යාවිනේ හොදම ඒවා ගන්නවා නම්..එහෙම බැලුවොත් බයික් එකට 3.80 ක් වගේ තමයි සෙට් වෙන්නේ...

    මගේ යාලුවෙක් ගාව හොනට්ටුවක් තියෙනවා...දැනට එක පදිනවා.. අවුලකට තියෙන්නේ තනියම තල්ලු කරගන්න හෙම අමාරු එක තමයි..

    :shocked::rolleyes:
    ubata hari yana, uba kamati bike eka ganin bn.
    samaharu assawata ganawa, samaharu awashya wadeta ganawa.
    uba tirana karapan, uba ganna bike eka ube wadeta hari yanawada kiyala.

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    3.80k thiyena eke d tracker ekak wage baluwoth narakada?
    tricker eka market adui aye wikunaddi tikak balagena inna wei..

    hornet nam ch110,115 wage ganna puluwan wey..

    habai hornet wage neme trail model gaththa kiyanne athal :cool::cool:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    control kiyana ekata godak dewal balapanawane bn.
    handling, balance, bara , power eka , bike eke usa,
    mn kiyala tiyenne balance eka hodahi kiyala.:cool:
    mta nam hornet eka hodayi supermoto ekata wada.:rolleyes:
    ekama case eka petrol/ traffic wadi welawata heat wena ekkyi.
    dan tracker ekath mn heat eka ath widinawa.:baffled:

    hornet ekath ekka compare karana supermoto bike eka mokadda mchn..
    XR ch180n uda ekak padala balapanko..:rolleyes::rolleyes::rolleyes:
    hornet eka onawata wada barai,seat position pahala wadiy,XR wage suspension supiri na.. :no::no:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda

    hornet ekath ekka compare karana supermoto bike eka mokadda mchn..
    XR ch180n uda ekak padala balapanko..:rolleyes::rolleyes::rolleyes:
    hornet eka onawata wada barai,seat position pahala wadiy,XR wage suspension supiri na.. :no::no:

    padapu nathi bike gana kiyankota mn eka danawa.
    onama bike ekaka hoda wagema narakath tiyenawa.
    xr eka ubata hoda athi. mata ehama nowenawa athi. eka ekenage choice eka. mn hornet & xr compare karala nahe kohewath.karanawanm tracker ,crf wage ekak ekka karanawa misak.
    ahala tiyeene hornet & tricker gana,ganna eka tirana karyi hari yana eka.

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    padapu nathi bike gana kiyankota mn eka danawa.
    onama bike ekaka hoda wagema narakath tiyenawa.
    xr eka ubata hoda athi. mata ehama nowenawa athi. eka ekenage choice eka. mn hornet & xr compare karala nahe kohewath.karanawanm tracker ,crf wage ekak ekka karanawa misak.
    ahala tiyeene hornet & tricker gana,ganna eka tirana karyi hari yana eka.

    :rofl::rofl::rofl::rolleyes:

    CRF ? which model ?

    tracker ekata wada XR 1000%k issarahin inne handling walin nam. wheel gahanna tracker eka hodai. anik hama athinma XR issarahin. CRF gana katha nokarami
     
    Odinew

    Member
    Aug 21, 2015
    32
    0
    0
    :rofl::rofl: :lol: :lol:

    මචන් මාත් නුවර තමා. අවුරුද්දක් පැද්ද tricker එකක්. මම ඒ දවස් වල ඕකෙ යනකොට පස්සෙන් පන්නන් ඇවිත් අහනව මොකක්ද බයික් එක කියල. හොනට් වලට හැරෙන්නවත් බෑ ට්‍රැෆික් වල මේකත් එක්ක. හැබැයි දුර යනකොට නම් හොනට් එක යනව 100න් පස්සෙ වගේ ස්පීඩ් වලදි බෑ බෑ කියනව. මොකද ලග පිකප් නිසා. :eek:

    100 නම් හොදොටෝම ඇති බන්..අදිවේගය හැන්දෑ මම පාඩම් දෙකක්ම ඉගෙනගෙන ඉන්නේ..
     
    Odinew

    Member
    Aug 21, 2015
    32
    0
    0
    control kiyana ekata godak dewal balapanawane bn.
    handling, balance, bara , power eka , bike eke usa,
    mn kiyala tiyenne balance eka hodahi kiyala.:cool:
    mta nam hornet eka hodayi supermoto ekata wada.:rolleyes:
    ekama case eka petrol/ traffic wadi welawata heat wena ekkyi.
    dan tracker ekath mn heat eka ath widinawa.:baffled:

    :shocked::shocked::shocked:
     
    Odinew

    Member
    Aug 21, 2015
    32
    0
    0
    :shocked::rolleyes:
    ubata hari yana, uba kamati bike eka ganin bn.
    samaharu assawata ganawa, samaharu awashya wadeta ganawa.
    uba tirana karapan, uba ganna bike eka ube wadeta hari yanawada kiyala.

    ඔය බයික් දෙක තමයි සෙට් වෙලා තියෙන්නේ මචන්..දෙකෙන් එකක් තෝරාගන්න බැරිව ඉන්නේ...
     
    Odinew

    Member
    Aug 21, 2015
    32
    0
    0

    3.80k thiyena eke d tracker ekak wage baluwoth narakada?
    tricker eka market adui aye wikunaddi tikak balagena inna wei..

    hornet nam ch110,115 wage ganna puluwan wey..

    habai hornet wage neme trail model gaththa kiyanne athal :cool::cool:

    එල මචං...
     
    Odinew

    Member
    Aug 21, 2015
    32
    0
    0
    padapu nathi bike gana kiyankota mn eka danawa.
    onama bike ekaka hoda wagema narakath tiyenawa.
    xr eka ubata hoda athi. mata ehama nowenawa athi. eka ekenage choice eka. mn hornet & xr compare karala nahe kohewath.karanawanm tracker ,crf wage ekak ekka karanawa misak.
    ahala tiyeene hornet & tricker gana,ganna eka tirana karyi hari yana eka.

    :yes: :yes: :yes: :yes:
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    මචන්ලා

    හොන්ඩ හොර්නට් බයික් එකයි යමහා ට්‍රිකර් එකයි ගත්තම, මේ බයික්ස් දෙකෙන් fuel consumption එක අදාලා කරගන්නේ නැතිව.

    1. නඩත්තු වියදම
    2. අමතර කොටස් හොයාගැනීමේ පහසුව
    3. අදික තදබදයක් පවතින නුවර පාවිච්චි කරන්න පහසුව
    4. නැවත විකිණීමේ පහසුව

    වග දේවල් බැලුවම හොද බයික් එක මොකක්ද?

    ස්තුත්යි..

    Uba samana karanda hadana bike deka galapen nane bn. :baffled:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    CRF250M :no::no::no:

    ekak padala balapan :dull:

    eka gewana ganata wadakma na. WR250X eka ita wada hodai

    padala tiyenawa bn, ganna tiyenna ganatanm watinne nahe thama.:yes:
    wrx hodayi thama, but lankawe amutuma market ekakne tiyenne.:confused:
    anith de 5 /=ta wada uda tiyena market eka tikak wenas.:lol:
    mn tracker X ekak gatheth ul thatta balala iwara wela,
    mata X eka hodahi kiyala hituna nisa.:cool:anika watinna hambuna nisa.:)